EACBS - Exporters Association of Coconut Based Substrates

EACBS - Exporters Association of Coconut Based Substrates We are the only association of industrialists engaged in the business of manufacture and export of coconut-based substrates.

Our product has more than 100 entities in our membership covering small, medium, and large scale players in terms of production We are product has more than 100 entities in our membership covering small, medium, and large scale players in terms of production and export volumes. The membership is equally open for limited liability companies, partnerships, and proprietorships. As the substrates indu

stry burgeoned and flourished, it became clear of the need of a collective voice to represent the industrialists. The popping up industry-specific challenges made the formation of an association of industrialists imperative. As the culmination of all these needs of the moment, the formal association was formed in 2012 with the name of “EXPORTER ASSOCIATION OF COCONUT BASED SUBSTRATES” with six founder members as director of it. Since then the association has been growing in strength in terms of membership and its recognition by the coconut industry and relevant government as the professional body, which duly and legally represents the coconut-substrates industry. The association has actively represented interests of coconut-based industry in particular and coconut industry in general in various forums where the intervention of industrialized was decisive in finding timely solutions the industry is facing. One of our major achievement is act as the catalyst in 2019 in getting all stakeholders in the coconut industry into a common forum to initiate

TICKETS OUT NOW!!!  Call | WhatsApp 0717601882 කප්තුරු ගී සර 2024 | දෙසැම්බර් 14  ටිකට් පත් ඇණවුම් කර නිවසටම ගෙන්වා ගැනී...
18/11/2024

TICKETS OUT NOW!!! Call | WhatsApp 0717601882
කප්තුරු ගී සර 2024 | දෙසැම්බර් 14
ටිකට් පත් ඇණවුම් කර නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න
Organized By EACBS

# PRADEEPA

කප්තුරැ ගී සර 2024  # දෙසැම්බර් 14   # Ave Maria Negombo
07/11/2024

කප්තුරැ ගී සර 2024 # දෙසැම්බර් 14 # Ave Maria Negombo

අපනයනකරුවන් සහ නිෂ්පාදකයින් අතර හමුවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්්‍යාලීය ශ්‍රවණාගාර පරිශ්‍රයේදී  පැවති අතර ඒ සදහා අප ස...
06/05/2024

අපනයනකරුවන් සහ නිෂ්පාදකයින් අතර හමුවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්්‍යාලීය ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවති අතර ඒ සදහා අප සංගමය විසින් සම්පත් දායකත්වය දක්වමින් උපස්ථර සහ කොහු කර්මාන්තය පිලිබදව නිෂ්පාදකයින් දැනුවත් කිරීම සිදුකරණ ලදී 🙌

EACBS අව්රුදු සාජ්ජේ 2024 මතක සටහන්  #@  #
28/04/2024

EACBS අව්රුදු සාජ්ජේ 2024 මතක සටහන් #@ #

EACBS අව්රුදු සාජ්ජේ 2024  # #@ Club Hotel Dolphin
28/04/2024

EACBS අව්රුදු සාජ්ජේ 2024 # #@ Club Hotel Dolphin

AGM 2023 of Exporters Assoitaion of Coconut based substrates @ Heritence Negombo  # Chief Guest- Pro. Parthiba Mahanamah...
29/12/2023

AGM 2023 of Exporters Assoitaion of Coconut based substrates @ Heritence Negombo # Chief Guest- Pro. Parthiba Mahanamahewa.

17/12/2023

Memories of 2023 👍

සංගමයේ සාමාජිකයින්ගේ මිතුදම , එකමුතුකම සහ  විනෝදාස්වාදය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ EACBS Annual trip 2023...
29/11/2023

සංගමයේ සාමාජිකයින්ගේ මිතුදම , එකමුතුකම සහ විනෝදාස්වාදය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ EACBS Annual trip 2023 සහ Member’s Friendly Cricket Tournament #
ඉතා සාර්ථක අයුරින් අවසන් කල අතර අප හා එකතුවූ EACBS මිතුරු කැලට සංගමයේ ආදරණීය ප්‍රණාමය මෙයින් පල කරමු ❤️.

EACBS සංවිධානය කරනුලැබූ  “Exporters Premier League 2023 “ ක්‍රිකට් තරගාවලිය සහ බැට්මින්ටන් තරගාවලිය අති උත්කර්ශවත් අයුරි...
05/11/2023

EACBS සංවිධානය කරනුලැබූ “Exporters Premier League 2023 “ ක්‍රිකට් තරගාවලිය සහ බැට්මින්ටන් තරගාවලිය අති උත්කර්ශවත් අයුරින් වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රිඩාංගනයේදී පැවැත්විණ ෴

EACBS විසින් සංවිධානය කරන ලද “ඵලදායි රියදුරු පුහුණු වැඩමුලුව” අතිශය සාර්ථක අයුරින් අද දින පැවති අතර මේ සදහා සම්පත් දායකත...
16/09/2023

EACBS විසින් සංවිධානය කරන ලද “ඵලදායි රියදුරු පුහුණු වැඩමුලුව” අතිශය සාර්ථක අයුරින් අද දින පැවති අතර මේ සදහා සම්පත් දායකත්වය කොට්ඨාශ රථවාහන ස්ථානාධිපති , කුලියපිටිය රථවාහන ස්ථානාධිපති,
පන්නල රථවාහාන ස්ථානාධිපති සහ මෝටර් කාර්මීකරණය සම්බන්දව ගෟරව උපාධිදාරී My Machnic PVT Ltd ආයාතනයේ කලමණාකාර අධ්‍යක්ෂ චානක සේනානායක යන මහත්වරුන් විසින් ලබා දෙන ලදී෴

කප්තුරු ගී 2023  # #
13/08/2023

කප්තුරු ගී 2023 # #

Limited Tickets available at Dinalia Stutio , 305 main st . Negombo . For More details- WhatsApp : 074 181 5077
30/07/2023

Limited Tickets available at
Dinalia Stutio , 305 main st .
Negombo .
For More details-
WhatsApp : 074 181 5077

Address

109/02, 2nd Floor, Negambo Road
Pannala
11410

Alerts

Be the first to know and let us send you an email when EACBS - Exporters Association of Coconut Based Substrates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to EACBS - Exporters Association of Coconut Based Substrates:

Share