04/09/2026
සබරගමුව පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය විසින් සංවිධානය කරන ලද සුපිළිපන් නිලධාරින්ගේ කාර්යභාරය පිළිබඳ වැඩසටහන කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතාගේ සම්පත්දායකත්වයෙන් 2026 සැප්තැම්බර් මස 04 දින පුස්සැල්ල කළමනාකරණ සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.