IDB Rubber Products Development Center

IDB Rubber Products Development Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IDB Rubber Products Development Center, Public & Government Service, No. 33, New Nuge Road, Negombo Road, Peliyagoda Pattiya.

Let's boost your journey with IDB - Move forward towards the globe IDB Colombo District is organizing an Awareness Sessi...
01/05/2024

Let's boost your journey with IDB - Move forward towards the globe
IDB Colombo District is organizing an Awareness Session on South Indian States with collaboration of Deputy High Commission of Sri Lanka, Chennai, India
Date: 02nd of May @ 6.00 p.m.
Mode: Online (Zoom session)
Registration: https://forms.gle/nmUVchfnj1WVst41A

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සමඟින් ව්‍යවසායක ඔබගේ ගමන්මග වෙනස් කරගමු - නව ව්‍යාපාරික ලෝකය කරා ගමන් කරමු
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය විසින් දකුණු ඉන්දීය ප්‍රාන්තයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ, චෙන්නායි, ඉන්දියාව සහයෝගීතාවයෙන් සංවිධානය කරනු ලබන "අපනයන ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ - 2 වන දැනුවත් කිරීමේ වැඩසටහන" දකුණු ඉන්දීය ප්‍රාන්තය පිළිබඳව පැවැත්වේ. ඊට අදාල තොරතුරු පහත පරිදි වේ.
දිනය: මැයි 02 @ ප.ව. 6.00
මාදිලිය: මාර්ගගත (Zoom සැසිය)
ලියාපදිංචිය: https://forms.gle/nmUVchfnj1WVst41A

International INDUSTRY Expo 2024- The largest industry event of the year in Sri Lanka. This platform creates an opportun...
13/04/2024

International INDUSTRY Expo 2024- The largest industry event of the year in Sri Lanka. This platform creates an opportunity to showcase the country's potential to the globe while boosting the Sri Lankan manufacturing industry with the pride of the nation.
To reserve your space please contact us - 0112815009 / 0751717579/071 439 6529

Idb Colombo

"ENTERPRISE NALANDA" - මෙසේ ජනගත වන වගයි!!!!!කොළඹ නාලන්දා විද්‍යාලයේ පාසල් ව්‍යවසායකත්ව කව මගින් පිහිටුවන ලද "ENTERPRISE...
17/03/2024

"ENTERPRISE NALANDA" - මෙසේ ජනගත වන වගයි!!!!!

කොළඹ නාලන්දා විද්‍යාලයේ පාසල් ව්‍යවසායකත්ව කව මගින් පිහිටුවන ලද "ENTERPRISE NALANDA" ආදර්ශ ව්‍යාපාරය මගින් මනා දැක්මක් සහිතව
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේද පුර්ණ මගපෙන්වීම යටතේ ශ්‍රී ලාංකීය කර්මාන්ත ක්ෂේත්‍රයට සමාජ වගකීම් දරණ මානව හිතකාමී අනාගත ව්‍යවසායකයින් දායාද කිරීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක කරනු ලබන "ප්ලාස්ටික් නිසි කළමනාකරණයෙන් යුතුව බැහැර කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර 2024-03-18 දින දියත් කිරීමට නියමිත වේ. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස සමස්ත පාසල් ප්‍රජාව දැනුවත් කිරීම සිදුකර පාසල් සිසුන් තුල ආකල්පමය සංවර්ධනයක් ඇතිකිරීම මගින් පරිසර සංවේදී මානව ප්‍රජාවක් දැයට දායක කිරීමද සිදු කරනු ලැබේ.

ප්ලාස්ටික් භාවිතය තහනම විනා මනා කළමනාකරණයකින් යුතුව භාවිතය පිළිබඳ ලෝකයේ දියුණු රටවල අවදානය යොමුව ඇති මේ කාලයේදී ඒ පිළිබඳ අපගේ දරු පරපුරේ අවදානය යොමු වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සිදුවනු ඇත.

https://web.facebook.com/profile.php?id=61555813958431

Let's change your journey with IDB - Move forward towards the globeIDB Idb Colombo organizing an awareness session on Br...
29/02/2024

Let's change your journey with IDB - Move forward towards the globe

IDB Idb Colombo organizing an awareness session on Brazil with collaboration of embassy of SRI LANKA in Brazil

Date: 20th of March @ 6.00 p.m.
Mode: Online (Zoom session)
Registration: https://forms.gle/1FZT3pM1KCvLca4p7
For more details join our WhatsApp group: https://chat.whatsapp.com/BtqN2YfMr3V74g1CJW8Ptg
(Don't join this group to publish your advertisement please 🙏)

25/11/2023

ලෝක තිරසාර ප්‍රවාහන දිනයට සමගාමිව දේශීය වාහන අමතර කොටස් නිෂ්පාදකයන් දිරිගැන්වීමේ වැඩසටහන
ප්‍රවාහන අමත්‍යංශය, කර්මාන්ත අමාත්‍යංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිදානය කරනු ලබන වැඩසටහන
දිනය - 26/11/2023
ආරම්භක වෙලාව - පෙරවරු 10.00 ලියාපදිංචි වීම සදහා https://forms.gle/5RmWiZPokc2ybN2R6


04/01/2023

දොළොස්වන "රබර් භාණ්ඩ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" මොණරාගල දිස්ත්‍රික්කයේ සාර්ථකව නිම කරන ලදී. මොණරාගල දිස්ත්‍රික් ප්‍ර...
11/09/2022

දොළොස්වන "රබර් භාණ්ඩ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" මොණරාගල දිස්ත්‍රික්කයේ සාර්ථකව නිම කරන ලදී. මොණරාගල දිස්ත්‍රික් ප්‍රාදේශීය කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වසන්ත මහතා සහ මොණරාගල දිස්ත්‍රික් ප්‍රාදේශීය කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට කෘතවේදීත්වය පළ කරමි.
තවද, ආර්පීඩීඑස්සී / අයිඩීබී සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ අරමුදල් සම්පාදනය කිරීම පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ රබර් ලේකම් කාර්යාලයට විශේෂ ස්තූතිය

Successfully completed the twelfth "Awareness Program on Manufacturing of Rubber Goods" in Monaragala District. I would like to pay my gratitude to the Deputy Director Mr. Wasantha and all the staff at Monaragala District Regional Office for their valuable contribution.
Furthermore, special thanks for the Rubber Secretariat, Ministry of Plantation Industries for their contribution with funds under the signed MOU with RPDSC/IDB.

2022-08-30

09/06/2022

Address

No. 33, New Nuge Road, Negombo Road
Peliyagoda Pattiya

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112930747

Alerts

Be the first to know and let us send you an email when IDB Rubber Products Development Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to IDB Rubber Products Development Center:

Share