NPP Pelmadulla

NPP Pelmadulla ජාතික ජන බලවේගය - හෙට පිණිස, මිනිස් සමූහයක අපේක්ෂාවේ එකමුතුව. National People's Power - NPP Pelmadulla
(1)

රටට සුබයි බයියො අඬයි..😁😁😁😁
07/09/2026

රටට සුබයි බයියො අඬයි..😁😁😁😁

07/09/2026
එදා හිටි  මහඋන් එදා උඹලගේ ආරක්ෂකයෝ..🤮🤮🤮  දැන් ඉතිං කල පව් වලට රට කාපු මහ එවුන්ටයි උඔලටයි වන්දි ගෙවන කාලේ ඇවිත්🙏🙏🙏
07/09/2026

එදා හිටි මහඋන් එදා උඹලගේ ආරක්ෂකයෝ..🤮🤮🤮 දැන් ඉතිං කල පව් වලට රට කාපු මහ එවුන්ටයි උඔලටයි වන්දි ගෙවන කාලේ ඇවිත්🙏🙏🙏

කඩවත නව මෙට්‍රෝ බස් ඩිපෝවේ මෙහෙයුම් කටයුතු ඇරඹෙයි
07/09/2026

කඩවත නව මෙට්‍රෝ බස් ඩිපෝවේ මෙහෙයුම් කටයුතු ඇරඹෙයි

දේශපාලන කණ්ඩායම් හෝ සිවිල් සංවිධාන පවත්වන උද්ඝෝෂණ කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර යොදා ගනිමින් මර්දනය කිරීමේ සංස්කෘතිය සම්පූර්ණ...
07/09/2026

දේශපාලන කණ්ඩායම් හෝ සිවිල් සංවිධාන පවත්වන උද්ඝෝෂණ කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර යොදා ගනිමින් මර්දනය කිරීමේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම නතර කළා

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

07/09/2026

දැන් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන රාජපක්ෂලා ඒ කාලේ නඩු ඇහුවේ මහ පාරෙදී තුවක්කුවෙන්.

07/09/2026

පොහොට්ටුවේ බයියොන්ට දැං අහවලේම චූ ගිහිල්ලා ඉන්නෙ 🤣🤣 හා නැද්ද 😁😁

ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයින්ගේ සංගමයේ රත්නපුර දිස්ත්‍රික් හමුව.ஓய்வுபெற்ற முப்படை சங்கத்தினருடன் சந்திப்பு. ඊයේ දිනයේ (...
07/09/2026

ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයින්ගේ සංගමයේ රත්නපුර දිස්ත්‍රික් හමුව.
ஓய்வுபெற்ற முப்படை சங்கத்தினருடன் சந்திப்பு.

ඊයේ දිනයේ (2026.09.06) ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයින්ගේ සංගමයේ රත්නපුර දිස්ත්‍රික් හමුව පැල්මඩුල්ලෙදි පැවැත්විණි.

මෙම හමුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ஓய்வுபெற்ற முப்படை சங்கத்தினருடன் சந்திப்பு.

நேற்றைய தினம் (06.09.2026) ஓய்வுபெற்றோர் முப்படை சங்கத்தின் இரத்தினபுரி மாவட்ட சந்திப்பு பெல்மடுல்லயில் நடைபெற்றது.

இச்சந்திப்பு பாதுகாப்பு பிரதி அமைச்சர் மேஜர் ஜெனரல் அருண ஜயசேகர அவர்களின் தலைமையில் பெருந்தோட்ட மற்றும் சமூக உட்கட்டமைப்பு வசதிகள் பிரதி அமைச்சர் சுந்தரலிங்கம் பிரதீப் அவர்களின் பங்குபற்றலுடன் நடைபெற்றது.

පැල්මඩුල්ල මහජන හමුවபெல்மடுல்ல பிரதேச மக்கள் சந்திப்புපැල්මඩුල්ල මහජන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ දිනයේ (06.09.2026) පැව...
07/09/2026

පැල්මඩුල්ල මහජන හමුව
பெல்மடுல்ல பிரதேச மக்கள் சந்திப்பு

පැල්මඩුල්ල මහජන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ දිනයේ (06.09.2026) පැවති මහජනතාව සමඟ රැස්වීමකදී නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් අමාත්‍යතුමා මහජනතාවගේ ඉල්ලීම් සහ ගැටලු පිළිබඳව සෘජුවම සොයා බැලීය.

பெல்மடுல்ல பிரதேச மக்கள் சந்திப்பு

பிரதி அமைச்சர் சுந்தரலிங்கம் பிரதீப் அவர்கள் நேற்றைய தினம் (06.09.2026) பெல்மடுல்ல மக்கள் ஒருங்கிணைப்பு காரியாலயத்தில் நடைபெற்ற மக்களுடனான சந்திப்பில் கலந்துக்கொண்டு பொதுமக்களின் பிரச்சினைகள் மற்றும் கோரிக்கைகளை நேரடியாகக் கேட்டறிந்தார்.

මේ ආණ්ඩුව තියෙන්නේ අප සතුව තියෙන විධායක බලය මත නෙවෙයි.
06/09/2026

මේ ආණ්ඩුව තියෙන්නේ අප සතුව තියෙන විධායක බලය මත නෙවෙයි.

Address

Panawenna
Pelmadulla
70070

Alerts

Be the first to know and let us send you an email when NPP Pelmadulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share