Krushi Radio

Krushi Radio Krushi Radio—Sri Lanka’s First Social Audio & Video Media Network for agriculture. Let’s grow together!

Tune in for expert insights, farming tips, market trends, and more, empowering farmers one broadcast at a time.

02/09/2026

El Nino පිළිබඳව Krushi TV හා Krushi Radio ඒකාබද්ධ සජීවී විකාශය 2026 සැප්තැම්බර් 02 දින,
Krushi TV , Krushi Radio සමාජ මාධ්‍ය ඔස්සේ...

එල්නිනෝ හමුවේ ලාංකීය  කෘෂිකර්මාන්තය , මේ අභියෝගය ජයගත හැකිද ? සජීවී විකාශය.
02/09/2026

එල්නිනෝ හමුවේ ලාංකීය කෘෂිකර්මාන්තය , මේ අභියෝගය ජයගත හැකිද ? සජීවී විකාශය.

01/09/2026

දවසම ගහපු තෙල් ටික විනාඩි 10න්.. පොහොර කිලෝ 100 විනාඩි 20 න්... ගොවිබිමේ බඹරා රුපියල් 2500 ක් විතරයි

31/08/2026

ඉල් මැසි ෆෙරමෝන් උගුල වැඩ කරන්නේ මෙහෙමයි

28/08/2026

ගෘහණියන් ව්‍යවසායකයින් කරන.. Krushi Radio ඇය.. ඔබේ පසුම්බියට අපෙන් සහයක්.. වැඩිදුර තොරතුරු සඳහා දැන්ම අපගේ Facebook පිටුවට පිවිසෙන්න...

27/08/2026

ලබු වැල යටින් A-Park එකට

26/08/2026

ගෙදර තියන කනෙයි වදෙන් සල්ලි හොයන හැටි...

25/08/2026

ඔන්න එහෙනම් හැමදාම වගේ Krushi Radio අපි අලුත්ම වැඩක් අරන් ආවා... අපේ ෆෑන් බේස් එකේ 75%ක් ම ඉන්නෙ පිරිමි ළමයි. ඉතින් අපි තීරණය කරා අපේ ෆෑන් බේස් එකේ ගැහැණු ළමයි ප්‍රමාණය වැඩි කරන්න...

ඉතින් ඔන්න අපි ලේඩීස් ඔන්ලි ප්‍රෝග්‍රෑම් එකක් පටන්ගත්තා.. මේ වැඩසටහනේ ඉන්නෙ කාන්තාවො විතරමයි.. ඉතින් අද ඉඳන් මේ වැඩසටහන ඔයාලගෙ, අපි ආරාධනා කරනව ඔයාල හැමෝටම අපිත් එක්ක එකතුවෙන්න කියලා.. එහෙනම් වැඩසටහන පටන්ගන්න කලින් අපි බලමුද අපේ ෆෑන්ස්ලගෙ ශක්තිය..

ඔයා කාන්තාවක් නම් මේ Post එකට ❤️ රිඇක්ශන් එක දාන්න
පිරිමි අය 👍 එකක් දාන්න...
අපි බලමු කවුද දිනන්නෙ කියලා...

අද ප්‍රශ්නය ටිකක් හොයලා බලලා උත්තර දෙන්න වෙනවා. අනිත් දේ තමයි AI  දාලා උත්තර දෙන්න එපා... අපි දැනුමට දෙයක් එකතු කරගමු. ම...
23/08/2026

අද ප්‍රශ්නය ටිකක් හොයලා බලලා උත්තර දෙන්න වෙනවා. අනිත් දේ තමයි AI දාලා උත්තර දෙන්න එපා... අපි දැනුමට දෙයක් එකතු කරගමු. මෙකට comment 100 ක් අවොත් තෑග්ග Sure

අද ප්‍රශ්ණේ අමාරුයි.. වෙනස් විදිහට හිතන කෙනෙක් ඇරෙන්න මේකට උත්තරේ දෙන්නෙ නෑ ඒක 200% ක් ෂුවර්
22/08/2026

අද ප්‍රශ්ණේ අමාරුයි.. වෙනස් විදිහට හිතන කෙනෙක් ඇරෙන්න මේකට උත්තරේ දෙන්නෙ නෑ ඒක 200% ක් ෂුවර්

Address

Krushi Radio, Television & Farm Broadcasting Service, National Agriculture Information And Communication Center
Peradeniya
20400

Alerts

Be the first to know and let us send you an email when Krushi Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Krushi Radio:

Shortcuts

Share