GREEN BLOOD - Borelesgamuwa

GREEN BLOOD - Borelesgamuwa This is the kasbawa green blood UNP page. United National Party - UNP was launched on the 6

25/11/2016
16/11/2016
28/09/2016

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුදැනුම...

20/09/2016

අදත් පාදඩ දෙනිය ඇතුලු රැලගෙ රෙදි ගැලවෙන දවසක්.

19/09/2016

*සම්පුර්ණ විස්තරය කියවන්න

16/09/2016
16/09/2016

ඩොස්තරලා සහ රදළයෝ..................................

දොස්තරලගේ රෝයල් විශාකා සටන ගැන අදහස් දක්වන ඇතැම් බුකියේ ජනයා ඩොස්තරලා වනාහී රදළ මානසිකත්වයකින් පෙලෙන්නෝ බව කියති.
ඩොස්තරලට උවමනා ඉදිරියට යන්නට නොව පස්සට යන්නටය. පස්ස යනු රදළ සමාජ ක්‍රමයයි. රදළයෝ රදළ සමාජයේ කෙරුම් කාරයෝ වුහ. රදළයෝ පාරේ යනවිට අන් අය කාණුවට බැස ඉඩ දිය යුතුය.. දොස්තරලා හිතාගෙනැ ඉන්නෙත්එසේ බව ඔවුන්ගේ චර්යාවෙන් ඔප්පු කර ඇත.අනුන්ට පඩිවැඩි කරනවාට ඔවුන් කැමති නැත
නර්ස් නෝනලාට උපාධියක් දෙනවාට කැමති නැත.
සේවයට වාර්තා කරන විට සහ සේවය අවසන් කොට යනවිට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරති.
සියලු සේවාවන්හී පළමු පත්වීම දීමේදී සේවා ස්ථානය තීරණය කරන්නේ අදාළ අමාත්‍යංශය හෝ දෙපාරතමේන්තුව නමුත් ඩොස්තරලට පළමු පත්වීම දීමේදී සේවාස්ථානය තීරණය කරන්නේ ඩොස්තර සංගමයි. පඩි ගෙවන ආණ්ඩුවට එය කිරීමට ඉඩ දෙන්නේ නැත.
අවුරුදු 5න් 5ට තීරුබදු සහන වාහන නැතිව බැරිය.
ඉන්දියන් ගිලන්රථ වලට විරුද්ධය..
පවුද්ගලික වෛද්‍ය විද්‍යාල විවුර්ත කිරීමට විරුද්ධය
ECTA ගිවිසුම අස්සන් කරනවාට විරුද්ධය.
උන්දලාගේ ළමයින්ව අපේ ළමයි යන පාසල්වලට යැවීමට ලැජ්ජය .
තව ටික දවසක් යනවිට අගමැති කමත්ඉල්ලන්නට බැරි නැත....
උපුටා ගැනීම ....Bertie Ranaweerage
මිතුරන්ට බලන්න share කරන්න ...unp milano.

Address

Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when GREEN BLOOD - Borelesgamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share