United National Party

United National Party This is the official UNP page. United National Party - UNP was launched on the 6th of September 1946 but its roots date back to 1912.

The official UNP page

27/07/2026

ශාසනාරක්ෂක සංඝ සභාව කැඳවන "මහා සංඝ සමුළුව"

වත්මන් රජය විසින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයට සිදුකරන අහිතකර අතපෙවීම් සහ බලපෑම් සම්බන්ධයෙන් සාකච...
24/07/2026

වත්මන් රජය විසින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයට සිදුකරන අහිතකර අතපෙවීම් සහ බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයෙන් විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (23) පැවැති විශේෂ සාකච්ඡාව

Special meeting held under the auspices of the Opposition Leader Sajith Premadasa on the government interference with the independence of the judiciary and democracy held at the Opposition Leader's Office yesterday (23).

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය
23/07/2026

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය

මෙය එක්සත් ජාතික පක්ෂයේ නිල YouTube චැනලයයි. එක්සත් ජාතික පක්ෂයේ මා...

ආණ්ඩුවේ ඉන්න නාමල් කරුණාරත්නයි, විපක්ෂයේ ඉන්න නාමල් කරුණාරත්නයි අතර මේ තරම් වෙනසක් ඇතිවුණේ කොහොමද?හිටපු අමාත්‍ය මහින්ද අ...
23/07/2026

ආණ්ඩුවේ ඉන්න නාමල් කරුණාරත්නයි, විපක්ෂයේ ඉන්න නාමල් කරුණාරත්නයි අතර මේ තරම් වෙනසක් ඇතිවුණේ කොහොමද?

හිටපු අමාත්‍ය මහින්ද අමරවීර

මෙය එක්සත් ජාතික පක්ෂයේ නිල YouTube චැනලයයි. එක්සත් ජාතික පක්ෂයේ මා...

සහල්වලින් බියර් හදන අදහස ජනාධිපතිතුමාට දුන්නේ කවුද...? පා.ම. දයාසිරි ජයසේකර
23/07/2026

සහල්වලින් බියර් හදන අදහස ජනාධිපතිතුමාට දුන්නේ කවුද...?

පා.ම. දයාසිරි ජයසේකර

මෙය එක්සත් ජාතික පක්ෂයේ නිල YouTube චැනලයයි. එක්සත් ජාතික පක්ෂයේ මා...

මඩ සෝදා ගත් පසු රජ කමට සුදුසුයි කියු ගොවියව, අද කසිප්පුකාරයෙක්ගේ තත්ත්වයට පත් කරලාහිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරු...
23/07/2026

මඩ සෝදා ගත් පසු රජ කමට සුදුසුයි කියු ගොවියව, අද කසිප්පුකාරයෙක්ගේ තත්ත්වයට පත් කරලා

හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම

මෙය එක්සත් ජාතික පක්ෂයේ නිල YouTube චැනලයයි. එක්සත් ජාතික පක්ෂයේ මා...

එක හමාරක් දෙන්න රට හදන්න කියලා ආව අයට, අද රට හදන්න කිසිම උවමනාවක් නැහැ | හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
21/07/2026

එක හමාරක් දෙන්න රට හදන්න කියලා ආව අයට, අද රට හදන්න කිසිම උවමනාවක් නැහැ | හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න

මෙය එක්සත් ජාතික පක්ෂයේ නිල YouTube චැනලයයි. එක්සත් ජාතික පක්ෂයේ මා...

Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ (17) කතරගම කිරිවෙහෙර සෑ රදුන් වැද පුදා ආශිර්වාද ලබාගත් අවස්ථාව
18/07/2026

Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ (17) කතරගම කිරිවෙහෙර සෑ රදුන් වැද පුදා ආශිර්වාද ලබාගත් අවස්ථාව

Exceeded every expectation.Thank you, see you at the next conversation.
16/07/2026

Exceeded every expectation.

Thank you, see you at the next conversation.

Address

400 Kotte Road
Pita Kotte
10100

Alerts

Be the first to know and let us send you an email when United National Party posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to United National Party:

Shortcuts

Share