Divisional Secretariat Pitabeddara

Divisional Secretariat Pitabeddara Divisional Secretariat Pitabeddara, ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය පිටබැද්දර

27/08/2026
පිටබැද්දර ග්‍රාම නිලධාරී වසමේ ප්‍රබෝධා වැඩිහිටි සමිතියේ මාසික රැස්වීම 2026/08/25 දින  මල් පුදනැල්ල ධර්මායතනයේදී පවත්වන ල...
26/08/2026

පිටබැද්දර ග්‍රාම නිලධාරී වසමේ ප්‍රබෝධා වැඩිහිටි සමිතියේ මාසික රැස්වීම 2026/08/25 දින මල් පුදනැල්ල ධර්මායතනයේදී පවත්වන ලදී.

වැඩිහිටි ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත පුවක්බඩෝවිට එකමුතු වැඩිහිටි සම්තිය සදහා ලබා දුන් අත් වාරු හා ඇවිදින රාමු 2026.08....
26/08/2026

වැඩිහිටි ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත පුවක්බඩෝවිට එකමුතු වැඩිහිටි සම්තිය සදහා ලබා දුන් අත් වාරු හා ඇවිදින රාමු 2026.08.25 දින වැඩිහිටියන් වෙත ලබා දීම පුවක්බඩෝවිට සේවා පියසේදී සිදු විය

දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ පැවැත් වූ මහහන්දි තෛලය නිශ්පාදන වැඩසටහන පුවක්බඩෝවිට විහාරස්ථානායේ දී සංරක්ෂණ සභා...
24/08/2026

දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ පැවැත් වූ මහහන්දි තෛලය නිශ්පාදන වැඩසටහන පුවක්බඩෝවිට විහාරස්ථානායේ දී සංරක්ෂණ සභා සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය..

ශ්‍රි විජය පිරිවෙන් විහාරාධිපති අති ගෞරවණිය පුජ්‍ය ඊදඩුකිත ඥාණසිරි නායක ස්වාමින්වහන්සේගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ස...
24/08/2026

ශ්‍රි විජය පිරිවෙන් විහාරාධිපති අති ගෞරවණිය පුජ්‍ය ඊදඩුකිත ඥාණසිරි නායක ස්වාමින්වහන්සේගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන සෑම නිවසකටම පින්කමක් ශ්‍රි සඳහම් ග්‍රාම චාරිකාව වැඩසටහන

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ  මූලිකත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පවත්වන්නට යෙ...
24/08/2026

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පවත්වන්නට යෙදෙන *දිවියට සුවයක් දහමට සවියක් ජංගම වෛද්‍ය සායන වැඩසටහන* සම්බන්ධ මුලික සාකච්ඡාව කොටපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මැතිතුමා හා දිස්ත්‍රක් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

රුහුණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නන්දසිරි කිඹියහෙට්ටි මහතා ගී අරුත් විමසූ, විශාරද ඩඩ්ලි ජයවර්ධනයන් ප්‍රමුඛ දුරුතු සහෘදයෝ ...
21/08/2026

රුහුණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නන්දසිරි කිඹියහෙට්ටි මහතා ගී අරුත් විමසූ, විශාරද ඩඩ්ලි ජයවර්ධනයන් ප්‍රමුඛ දුරුතු සහෘදයෝ සංගීතවත් කළ ගී රස වින්දන වැඩසටහන.............

"සෙනෙහෙ තටාක"මුල් ළමාවිය  රැකවරණය හා සංවර්ධනය පිළිබඳ දෙමාපිය දැනුවත් කිරීම අද දින දංකොලුව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පවත්...
20/08/2026

"සෙනෙහෙ තටාක"මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ දෙමාපිය දැනුවත් කිරීම අද දින දංකොලුව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.සම්පත් දායකත්වය - දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී නිම්මි දිසානායක මහත්මිය විසින් සිදුකරන ලදී.

Address

Divisional Secretariat
Pitabeddara

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94412281236

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Pitabeddara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share