Sri Saranankara Past Pupils Association

Sri Saranankara Past Pupils Association Be Someone’s Reason to "SMILE"

මාර්තු 01 වෙනි දා රාත්‍රී 7.00 ට පංසලට එන්න 🙏
19/02/2026

මාර්තු 01 වෙනි දා රාත්‍රී 7.00 ට පංසලට එන්න 🙏

21/12/2025
ඔබේ සහයෝගය අපේම සහෝදර ජනතාවට ලබා දෙමු ❤️
29/11/2025

ඔබේ සහයෝගය අපේම සහෝදර ජනතාවට ලබා දෙමු ❤️

අපේ දහම් පාසල් නිළ ලාංඡනය හා දහම් පාසල් ධජය ප්‍රති නිර්මාණය කලා. අපේ ආදි ශිෂ්‍ය මවිත පංසිළු ප්‍රභාෂ්වර පුතා විසින් මේ නි...
30/05/2025

අපේ දහම් පාසල් නිළ ලාංඡනය හා දහම් පාසල් ධජය ප්‍රති නිර්මාණය කලා.
අපේ ආදි ශිෂ්‍ය මවිත පංසිළු ප්‍රභාෂ්වර පුතා විසින් මේ නිර්මාණ ය දැඩි කැපවීමෙන් සිදුකරණ ලදී.

**** ත්‍යාග හා සතික පත්‍ර ප්‍රදානෝත්සවය ****
20/05/2025

**** ත්‍යාග හා සතික පත්‍ර ප්‍රදානෝත්සවය ****

මතක ඇතුව හැමෝම එන්න. අප්‍රේල් 27 උදේ 7.30 සිට.
22/04/2025

මතක ඇතුව හැමෝම එන්න.
අප්‍රේල් 27 උදේ 7.30 සිට.

ශ්‍රී සරණංකර දහම් පාසල් දරුවන්ගේ වාර්ෂික "අවුරුදු උත්සවය" මෙම වසරේ (2024 අප්‍රේල් 21) ඉතාමත් හොඳින් සංවිධානය කිරීමට ආදි ...
31/05/2024

ශ්‍රී සරණංකර දහම් පාසල් දරුවන්ගේ වාර්ෂික "අවුරුදු උත්සවය" මෙම වසරේ (2024 අප්‍රේල් 21) ඉතාමත් හොඳින් සංවිධානය කිරීමට ආදි ශිෂ්‍ය සංගමයේ අපිට හැකියාව ලැබුණා.

මේ කර්තව්‍ය වඩාත් සාර්ථක කරගැනීම සඳහා දරුවන්ගේ සියලුම ත්‍යාග ලබාදෙමින් සුවිශේෂී අනුග්‍රහයක් අපේ උදාර විමුක්ති මල්ලි සහ නිෂාදි සඳමිණි නංගි විසින් ලබා දුන්නා.

* ගෞරවණීය අනුශාසක ලොකු හාමුදුරුවන් වහන්සේ
* ⁠ප්‍රධානාචාර්‍ය හාමුදුරුවන් වහන්සේ
* ⁠පොඩි හාමුදුරුවන් වහන්සේ

සහ වත්මන් ආචාර්ය මණ්ඩලය විසින් අවශ්‍ය මගපෙන්වීම් ලබාදෙමින් සාර්ථක අවුරුදු උත්සවයක් සංවිධානය කිරීමට අවශ්‍ය සහයෝගය නොපැකිලිව ලබාදුන්නා.

ඒ වගේම,
- ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් පද්මසිරි
- නීතීඥ විරාජිනී තෙන්නකෝන්
- ප්‍රවීණ සිංහල දේශක සචිත් විජේසූරිය
- විහාරස්ථ දායක සභාවේ අනුශාසක බන්ධු ගුණසේකර

යන මහත්ම මහත්මීන්ද අපට විශේෂ සහයෝගයක් ලබාදුන්නා.

තවද - ජනක් ගුණරත්න / සිරිපාල ගොරකපිටිය / ඩී. ජී. කීර්තිරත්න වගේ නන් අයුරින් සහය දැක්වූ බොහෝ දෙනා අපිට විශාල ශක්තියක් වුනා.

නම් සඳහන් කල නොකල සැමට සහ විශේෂයෙන්ම අපේ ආදි ශිෂ්‍ය සාමාජික සාමාජිකාවන්ට මෙවන් වූ සුන්දර අත්දැකීමක් දරුවන්ට ලබාදීම වෙනුවෙන් සුවිශේෂී ප්‍රණාමය පුදකරසිටිනවා.

Page 02

Page 01

දහම් පාසල් දරුවන්ගේ අනුරාධපුර චාරිකාව.අප්‍රේල් 6 සහ 7 දෙදින.
15/05/2024

දහම් පාසල් දරුවන්ගේ අනුරාධපුර චාරිකාව.
අප්‍රේල් 6 සහ 7 දෙදින.

"සොඳුරු සිහිනයකි රෑ"අති සාර්ථකව මෙසේ නිමා වු වගයි 🎼 ❤️ 🎼 ❤️ 🎼 ❤️ 🎼
27/02/2024

"සොඳුරු සිහිනයකි රෑ"
අති සාර්ථකව මෙසේ නිමා වු වගයි
🎼 ❤️ 🎼 ❤️ 🎼 ❤️ 🎼

Address

Suseemaramaya, Sri Saranankara Road, Rilawala
Polgasowita
10320

Telephone

+94772286777

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Saranankara Past Pupils Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Saranankara Past Pupils Association:

Share

Category