NPP Polonnaruwa

NPP Polonnaruwa Official NPP Page of Polonnaruwa District

04/09/2026

රටේ සල්ලි දැන් රට වෙනුවෙන්!

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

ජනතා සේවයට නවීකරණය වූ පොළොන්නරුව ඩිපෝවක්…ජනතාවගේ දෛනික ජීවිතය පහසු කිරීමේ අරමුණින් පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම සඳහ...
03/09/2026

ජනතා සේවයට නවීකරණය වූ පොළොන්නරුව ඩිපෝවක්…

ජනතාවගේ දෛනික ජීවිතය පහසු කිරීමේ අරමුණින් පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක නව වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් ලෙස නවීකරණය කරන ලද පොළොන්නරුව ඩිපෝවේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්විය.
මෙම නිරීක්ෂණ චාරිකාව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ප්‍රවාහන ක්ෂේත්‍රයේ මානව සම්පත ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස බර වාහන රියදුරු බලපත්‍ර ලබාගත් පුද්ගලයන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදුකෙරිණි.
එමෙන්ම, පාසල් දරුවන්ගේ ආරක්ෂිත හා විධිමත් ප්‍රවාහන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් නව “සිසු සැරිය” වාහන බලපත්‍ර 04ක් ලබාදීමද මෙහිදී සිදුවිය.
දියුණු රටක ප්‍රවාහන පද්ධතියක් යනු නව බස් රථ හෝ මාර්ග පමණක් නොවෙයි. එය ගුණාත්මක සේවාවක්, වගකීමක් සහ ජනතාවගේ ආරක්ෂාව හා පහසුව වෙනුවෙන් කැපවූ මිනිසුන්ගෙන් සමන්විත පද්ධතියකි.
ඒ නිසාම පොළොන්නරුව ඩිපෝව නවීකරණය කිරීමත්, පුහුණු හා බලපත්‍රලාභී රියදුරන් බිහිකිරීමත්, දරුවන් වෙනුවෙන් “සිසු සැරිය” සේවාව පුළුල් කිරීමත් ජනතා කේන්ද්‍රීය ප්‍රවාහන සේවාවක් ගොඩනැගීමේ වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකිය.
මෙම අවස්ථාව සඳහා නිවාස නියෝජ්‍ය අමාත්‍යයක් ටී.බී. සරත් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි සහ පද්මසිරි බණ්ඩාර , පොළොන්නරුව නගරාධිපති ලලිත් තිස්ස කුමාර , පොළොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් සහ පොළොන්නරුව ඩිපෝවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 #අපේආණ්ඩුව  #நமதுஅரசாங்கம்
03/09/2026

#අපේආණ්ඩුව #நமதுஅரசாங்கம்

 #අපේආණ්ඩුව #நமதுஅரசாங்கம்
03/09/2026

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

03/09/2026

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

"වසර දෙකයි - රටට සුබයි" ගොවි රැළිය සැප්තැම්බර් 12 සවස 3.00ට පොළොන්නරුවේදී
02/09/2026

"වසර දෙකයි - රටට සුබයි" ගොවි රැළිය සැප්තැම්බර් 12 සවස 3.00ට පොළොන්නරුවේදී

02/09/2026

පොහොසත් රටක ලස්සන ජීවිතය .....

Address

No 888/1, 28Mile Post
Polonnaruwa

Telephone

+94719178866

Alerts

Be the first to know and let us send you an email when NPP Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP Polonnaruwa:

Shortcuts

Share