M Gihan Perera

M Gihan Perera ‘‘ආදරය නැමැති කපු නූලෙන් දෙවියන් මා බ?

හෙට ජූලි  මස 13 , බදාදා ඇසල පුර පසළොස්වක  පොහොය දිනයයි . භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවක උපාසක උපාසිකා පිරිස උතුම් රහත...
12/07/2022

හෙට ජූලි මස 13 , බදාදා ඇසල පුර පසළොස්වක පොහොය දිනයයි . භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවක උපාසක උපාසිකා පිරිස උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් උපෝසථ සීලය සමාදන්වන දිනයයි .
ඒ සඳහා ඔබටත් පින් සිතුවිලි පහලවේවා...!!!

තෙරුවන් සරණයි....!!!

✿ඇසළ පුන් පොහොය දිනයේ ඇති ශාසනික වැදගත්කම✿

හෙටට යෙදී තිබෙන ඇසළ පුන් පොහොය දිනයේ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක්ම සිදුවී ඇති බව පත පොතහි සදහන් වේ.

🙇අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

🙇සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්,
රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.

🙇එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

🙇ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

🙇තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

🙇මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජම්බණ දේශනා කිරීම.

🙇කොණඩඤ්ඤ තවුසාගේ සෝවාන් වීම.

🙇ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.

🙇ප්‍රථම ඛණ්ඩ සීමාව සාංඝික කිරීම.

🙇කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.

🙇විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.
බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.

🙇මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.

🙇කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.

තෙරුවන් සරණයි...!!!🌼🌼🌼🙏🙏🙏

09/07/2022

: ජනාධිපතිවරයා බදාදා ඉල්ලා අස්වන බව දැනුම් දුන්නා - කතානායක

09/07/2022
Breaking News - කොළඹ චැතම් වීදියේ විරෝධතාවයේ යෙදුනු පිරිසට පොලිසියෙන් කදුළු ගෑස් ප්‍රහාරයක්  Tear gas has been fired at ...
09/07/2022

Breaking News - කොළඹ චැතම් වීදියේ විරෝධතාවයේ යෙදුනු පිරිසට පොලිසියෙන් කදුළු ගෑස් ප්‍රහාරයක්

Tear gas has been fired at a group of protesters at Chatham Street, Colombo 01.

මවුන්
09/07/2022

මවුන්

නිහඩව සිටීම පිලිතුර නොවෙයි
04/07/2022

නිහඩව සිටීම පිලිතුර නොවෙයි

පිලිකුලෙන් හෙළා දකිමි
04/07/2022

පිලිකුලෙන් හෙළා දකිමි

ආදරණීය ශ්‍රී ලංකා දියණියනි... ඔබට සුබ පැතුම් ♥️ The Voice Sri Lanka
04/07/2022

ආදරණීය ශ්‍රී ලංකා දියණියනි... ඔබට සුබ පැතුම් ♥️
The Voice Sri Lanka

කලාකරුවකු වශයෙන්, පර්යේෂකයකු වශයෙන් ඔබ විශිෂ්ඨ මිනිසෙකි. කොයිතරම් දේශපාලනික පරස්පරතා තිබුන ද, විශිෂ්ඨ රංගධරයා මැඩලිය නොහ...
03/07/2022

කලාකරුවකු වශයෙන්, පර්යේෂකයකු වශයෙන් ඔබ විශිෂ්ඨ මිනිසෙකි. කොයිතරම් දේශපාලනික පරස්පරතා තිබුන ද, විශිෂ්ඨ රංගධරයා මැඩලිය නොහැකිය.

ඔබට ඉක්මන් සුව පතමි.

එම් ගිහාන් පෙරේරා

Address

Puttalam

Telephone

+94781368999

Website

Alerts

Be the first to know and let us send you an email when M Gihan Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category