31/07/2026
🎉 සල්තිරේ 2026 – පුත්තලම නගරය හොල්ලන දැවැන්තම සංගීත ප්‍රසංගය! 🎶✨
පුත්තලම ශාන්ත ඇන්ඩෲ විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන අමතක නොවන සංගීත රාත්‍රිය සඳහා ඔබත් එකතු වන්න!
🎤 ගායනයෙන් එකතු වන ශිල්පීන්:
• දමිත් අසංක
• දිනේෂ් සහ කයිසර් කයිස්
• රුවන් හෙට්ටිආරච්චි
• ෆැලන් අන්ද්‍රෙයා
• අමේලියා විජේසූරිය
🎸 සංගීතය: AVATAR සජීවී සංගීත කණ්ඩායම
💃 නර්තනය: Alex with DASH
🎙️ මෙහෙයවීම: මොක්ෂ ප්‍රසාද්
📅 දිනය: 2026 සැප්තැම්බර් 11
⏰ වේලාව: පස්වරු 07:30 සිට
📍 ස්ථානය: ශාන්ත ඇන්ඩෲ මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණ පරිශ්‍රය, පුත්තලම
🎫 ටිකට්පත් ගාස්තු:
• Standard (Standing): රු. 1,000
• VIP Seated: රු. 5,000
📞 විමසීම් සහ අලෙවි කුටි සඳහා:
• වෙළඳ කුටි සඳහා: ශෂික - 077 199 9777
• ටිකට්පත් විමසීම්: සරත් - 077 759 5317 | චන්ද්‍රිකා - 077 263 6793
⭐ ප්‍රධාන අනුග්‍රහය: Ocean Star
🎉 சல்திரே 2026 (Saltire 2026) – புத்தளத்தில் நடைபெறவிருக்கும் பிரம்மாண்டமான இசை இரவு! 🎶✨
புத்தளம் புனித ஆண்ட்ரூஸ் கல்லூரி பழைய மாணவர் சங்கம் பெருமையுடன் வழங்கும் மறக்க முடியாத இசை விருந்து!
🎤 இசை கலைஞர்கள்:
•தமித் அசங்க
• தினேஷ் & கைசர் கைஸ்
• ருவன் ஹெட்டியாரச்சி
• பலன் அன்ட்ரியா
• அமேலியா விஜேசூரிய
🎸 இசை: AVATAR நேரலை இசைக்குழு
💃 நடனம்: Alex with DASH
🎙️ தொகுத்து வழங்குபவர்: மொக்ஷ பிரசாத்
📅 தேதி: 11 செப்டம்பர் 2026
⏰ நேரம்: மாலை 07:30 மணி முதல்
📍 இடம்: புனித ஆண்ட்ரூஸ் மத்திய கல்லூரி மைதானம், புத்தளம்
🎫 நுழைவுசீட்டு விபரங்கள்:
• Standing: ரூ. 1,000
• VIP Seated: ரூ. 5,000
📞 தொடர்புகளுக்கு:
• கடைகள் அமைப்பதற்கு: ஷஷிக - 077 199 9777
• நுழைவுச்சீட்டு விபரங்களுக்கு: சரத் - 077 759 5317 | சந்திரிகா - 077 263 6793
⭐ முக்கிய அனுசரணை: Ocean Star
🎉 SALTIRE 2026 – Get ready for the biggest musical experience in Puttalam! 🎶✨
Organized by the St. Andrew's College Past Students Association - Puttalam, bringing you an unforgettable night of live music, amazing dance performances, and your favorite artists!
🎤 Featured Artists:
• Damith Asanka
• Dinesh & Kaizer Kaiz
• Ruwan Hettiarachchi
• Falan Andrea
• Amelia Wijesooriya
🎸 Music by: AVATAR Live Music Band
💃 Dance Performances: Alex with DASH
🎙️ Compere: Moksha Prasad
📅 Date: 11th September 2026
⏰ Time: 07:30 PM Onwards
📍 Venue: St. Andrew's Central College Grounds, Puttalam
🎫 Ticket Info:
• Standing: LKR 1,000
• VIP Seated: LKR 5,000
📞 Contact Information:
• Stall Inquiries: Shashika - 077 199 9777
• Ticket Inquiries: Sarath - 077 759 5317 | Chandrika - 077 263 6793
⭐ Main Sponsor: Ocean Star