05/05/2026
Miracle 02 in 01 Package
👇👇👇
🎇 Dayout Package එකත් එක්ක අවුරුදු උත්සවයක්
👨👨👦👦 ඔබේ කණ්ඩායමට අවශ්‍ය අලුත් අවුරුදු ක්‍රිඩා කරලා...🤼
👇
Dayout Package එකේ තියෙන Facilities , Activities ඔක්කොමත් Use කරලා,කට්ටිය හීනියට Set වෙලා , සිංදුවක් එහෙමත් කියලා , Natural Pools වලින් ඇතිවෙන්න නාලා ,අපේ සුපිරි Buffet එකෙන් මදි නොකියන්න කාලා, Full Fun එකේ ඉදලා යන්න පුළුවන් තැනක් තමයි අවිස්සාවේල්ලේ Seethawaka Miracle කියන්නේ.
අවුරුදු උත්සවයයි... 🙋
DayOuting එකයි...🙋♀️
💥 All In One Place 💯 💪
🤗 ඉතිං ඔබේ කාර්‍යාලයේ , ආයතනයේ , Factory යේ අවුරුදු උත්සවය සංවිධානය කරගන්න ඕනේ නම් මෙන්න සුපිරිම තැන.
🤠 ඔබට අවශ්‍ය සියලුම සංවිධාන ශක්තිය අපි දෙන්නම්.අපි ඔබ වෙනුවෙන්.🤝🫶
☀️ මෙන්න අවුරුදු වාසීයක් 🎁🎊️
😵💫 අවුරුදු උත්සවය සමයේ අප පරිශ්‍රයේ රැදි සිටිමට ඇති කාලය තවත් පැය දෙකක් දීර්ඝ කර ඇත.😲🥹
🌝 දැන් උදේ 09.00 ඉදන් රාත්‍රී 07.00 දක්වා..🌚
💫 අපගේ විශේෂ අවුරුදු ක්‍රීඩා සමගම අපේ Day Outing Package එක
🧔 Adults (අවු.12ට වැඩි) -: Rs.4,500/-
👨🦱 Child (අවු. 5-12 අතර) -: Rs.3,500/-
👶 Kids (අවු.05ට අඩු) -: Free
🎁️ Cash or Online payment කරන අයට Special 5% Discount එකක් අපි දෙනවා..🎉️
🍁වැඩි විස්තර සදහා හෝ Booking එකක් දාගන්න Call කරන්න, Whats app කරන්න.👇
📞 Call or Whatsapp
𝟎𝟕𝟒 𝟎𝟏𝟗 𝟔𝟔𝟏𝟑 | 𝟎𝟕𝟒 𝟑𝟒𝟒 𝟔𝟔𝟏𝟑
𝟎𝟕𝟒 𝟑𝟐𝟗 𝟔𝟔𝟏𝟑 | 𝟎𝟕𝟒 𝟐𝟗𝟎 𝟔𝟔𝟏𝟑
𝟎𝟕𝟐 𝟏𝟓𝟐 𝟔𝟔𝟏𝟑 | 𝟎𝟕𝟔 𝟐𝟓𝟐 𝟔𝟔𝟏𝟑
𝟎𝟕𝟔 𝟑𝟎𝟑 𝟔𝟔𝟏𝟑 | 𝟎𝟕𝟔 𝟎𝟑𝟐 𝟔𝟔𝟏𝟑
𝟎𝟕𝟕 𝟎𝟏𝟖 𝟔𝟔𝟏𝟑 | 𝟎𝟕𝟕 𝟕𝟕𝟖 𝟐𝟕𝟗𝟒
Seethawaka Miracle Nature Resort Seethawaka Miracle
Happening Miracle Water Resort
Miracle Resort Seethawaka
Seethawaka Miracle
Seethawaka Miracle
゚ #අවුරුදුක්‍රීඩා #සිංහලඅවුරුදු #අවුරුදුඋත්සව