Budget lands

Budget lands අතේ ඇති මුදලට," හිතාගන්නවත් බැරි ඉඩමක?

මෙව්වා නං  "අතරමැදි" ඇති ගාස්තු තියාගෙන කරන වැඩ නෙමෙයි.  මේ කඩ කාමර කුලියට දෙන්න තියෙනවා.  කැමති කෙනෙක් අර දාලා තියෙන නම...
27/07/2021

මෙව්වා නං "අතරමැදි" ඇති ගාස්තු තියාගෙන කරන වැඩ නෙමෙයි. මේ කඩ කාමර කුලියට දෙන්න තියෙනවා. කැමති කෙනෙක් අර දාලා තියෙන නම්බර් එකට කතා කරලා වැඩේ කරගන්න.

නාගරික පරිසරයෙන් ඈත් වෙලා නිසංසල සුන්දර  පරිසරයක පහස සොයන ඔබට සුභ ආරංචියක් මෙන්න.   පර්චස් 50 ක විශාල ඉඩමක පිහිටි තනි තට...
26/07/2021

නාගරික පරිසරයෙන් ඈත් වෙලා නිසංසල සුන්දර පරිසරයක පහස සොයන ඔබට සුභ ආරංචියක් මෙන්න. පර්චස් 50 ක විශාල ඉඩමක පිහිටි තනි තට්ටුවේ නිවසක්. කාමර හයක් තියෙන අංගසම්පූර්ණ තැනක්. දිවුලපිටියේ තියන මෙම ඉඩම නාගරික පරිසරයෙන් ඈත් වෙලා පාඩුවේ ඉන්න හිතන කෙනෙකුට නං හොඳටම ගැලපෙනවා පර්චස් 50යි නිවසයි ඔක්කොම ලක්ෂ හැත්තෑ අටක් තමයි කියන්නේ කතා කරලා අඩු කරගන්න පුළුවන්. හිතාගන්නවත් බෑ නේ අපේ පැතිවල කොහොමද පර්චස් 50 ක් ලක්ෂ 78 ට ගන්නේ. එහෙම බලපුවාම ගොඩක් ලබයි. කැමති කෙනෙක් ඉන්නවා නං මට කෝල් එකක් දෙන්න. 0771052567.(BC 94 group )

අධි සුඛෝපභෝගී,  සියලු පහසුකම් සහිත  උසස්තම දැව භාණ්ඩ සහ ගෘහ උපකරණ වලින් නිපදවා ඇති. නිවසක් පිළිබඳ සිහින දකින ඔබටයි මේ. 1...
25/07/2021

අධි සුඛෝපභෝගී, සියලු පහසුකම් සහිත උසස්තම දැව භාණ්ඩ සහ ගෘහ උපකරණ වලින් නිපදවා ඇති. නිවසක් පිළිබඳ සිහින දකින ඔබටයි මේ.
1) රාගම නගරයට කිලෝමීටරයක් පමණයි
2) කඩවත රාගම ප්‍රධාන පාරට මීටර් 500 ක් පමණයි
3) රාගම බැසිලිකා මහ විද්‍යාලයට පල්ලියට මීටර් 600ක් පමණ
4) කඩවත නගරයට කිලෝමීටර් හතරක් පමණ
5) රාගම රෝහලට දුම්රියට තේවත්ත පල්ලිය ට ආසන්නයි
6) c c tv ආදී සියලු පහසුකම් සහිතයි.(94 කණ්ඩායම) ලක්ෂ 250 යි0771052567

ලක්ෂ විස්සකටත් පහතින් තැනක් හොයන අයට මෙන්න තියනව එහෙම එකක් ඉඩම පර්චස් නවයයි රාගම මංසන්ධියට තේවත්ත පල්ලිය ට ගල්වල හන්දිය ...
24/07/2021

ලක්ෂ විස්සකටත් පහතින් තැනක් හොයන අයට මෙන්න තියනව එහෙම එකක් ඉඩම පර්චස් නවයයි රාගම මංසන්ධියට තේවත්ත පල්ලිය ට ගල්වල හන්දිය බෞද්ධ මධ්‍යස්ථානයට ඉතාමත් ආසන්නයි. ඉතාම උසස් තත්වයේ නිමාවක් නැති වුනත් සාමාන්‍ය අඩු මුදලකට ගෙයක් ඉඩමක් නිවසක් හොයන අයට හොඳයි. වත්ත පර්චස් නමයයි පාරට මායිම. මේ වගේ පොඩි ගේකට කැමති කෙනෙක් ඉන්නවනම් ඇමතුමක් දෙන්න

සුපිරිම සුපිරිම තත්ත්වයේ ගෙයක් හොයන අයට මෙන්න තියනව.  මේක පර්චස් 11 ක්‌.  බොක්ස් මොඩල් එකට හදපු ගෙයක්. බාහිර පෙනුම හරියට...
24/07/2021

සුපිරිම සුපිරිම තත්ත්වයේ ගෙයක් හොයන අයට මෙන්න තියනව. මේක පර්චස් 11 ක්‌. බොක්ස් මොඩල් එකට හදපු ගෙයක්. බාහිර පෙනුම හරියට hotel එකක් වගේ හරිම ලස්සනයි. ඇතුළෙ නිමාව ඉතාලි සිස්ටම් එකට. උළුවහු ජනෙල් දොරවල්, ටයිල් නාන කාමර උපකරණ කට්ටල් ඔක්කොම උසස්ම ප්‍රමිතියේ දේවල්. පාර කෙරවලේ තනි ගෙ. යට තට්ටුව කාමර දෙකයි උසස්ම තත්ත්වයේ නිමවූ බාත්රූම් එකයි පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය විශාල ආලින්දය. උඩ තට්ටුව වැඩ අවසන් කර නැතත් කාමර තුනක් බාත්රූම් එකක් හදන්න හොදටම ඉඩ තියෙනවා. රට ඉදලා ආපු මහත්තයෙක් තමයි හදල තියෙන්නේ එයා ආපහු යන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. රාගම mahara. හිරගෙදර ආසන්නයේ තමයි මේකෙත් තියෙන්නේ. මේක නං ලක්ෂ එකසිය හැටක් වෙනවා.

23/07/2021

රාගම ගල්වල හන්දිය බෞද්ධ මධ්‍යස්ථානයට ආසන්නයේ. පර්චස් දහයක් තියෙනවා ලක්ෂ 29 කට(0771052567)

මේක මගේ යාලුවෙක්ගෙ මෝටර් සයිකලයක්.  brand new තමයි අරගෙන තියෙන්නේ කිලෝමීටර් 22000 දුවල තියෙනවා.  ලොකුවට පාවිච්චි කරලා නෑ...
23/07/2021

මේක මගේ යාලුවෙක්ගෙ මෝටර් සයිකලයක්. brand new තමයි අරගෙන තියෙන්නේ කිලෝමීටර් 22000 දුවල තියෙනවා. ලොකුවට පාවිච්චි කරලා නෑ මොකද එයාට කාර් එකක් තියෙනවා. වට්ටලා පෙරලලා නෑ වාහනේ නම් හොඳටම තියෙනවා මම ඒක ඇස් දෙකෙන්ම දැක්කා. ලක්ෂ හය හමාරක් තමයි මට කිව්වේ කතා කරලා බලලා අඩු කරල ඉල්ලලා ගන්න.

රාගම ගුවන් පාලම ආසන්නයේ.  බැසිලිකා බැසිලිකා වයින් ස්ටෝස් ඉදිරිපිට.   අවන්හලක් සදහා වඩාත්  සුදුසු  ව්‍යාපාරික ස්ථානයක් කු...
22/07/2021

රාගම ගුවන් පාලම ආසන්නයේ. බැසිලිකා බැසිලිකා වයින් ස්ටෝස් ඉදිරිපිට. අවන්හලක් සදහා වඩාත් සුදුසු ව්‍යාපාරික ස්ථානයක් කුලියට දීමට ඇත. ඔබම අමතා විස්තර දැනගන්න.

වර්ග අඩි 2400 ක් වන මෙම නිවස කාමර තුනකින්, විශාල කුස්සියක්.  බාත්රූම් සහිත පර්චස් 8ක පිහිටි විශාල නිවසකි.  රාගමට රෝහලට ක...
21/07/2021

වර්ග අඩි 2400 ක් වන මෙම නිවස කාමර තුනකින්, විශාල කුස්සියක්. බාත්රූම් සහිත පර්චස් 8ක පිහිටි විශාල නිවසකි. රාගමට රෝහලට කිලෝමීටර් එක හමාරකි ගල් වල හන්දිය බෞද්ධ මධ්‍යස්ථානයට තේවත්ත දේවස්ථානයට ඉතාම ආසන්නයි. dambuwa ප්‍රධාන බස් නැවතුම්පොළට මීටර් දෙසීයයි. ගැනුම්කරුවන් පමණක් අමතන්න. (අපේක්ෂිත විකුණුම් මිල ලක්ෂ 49 යි)

මෙම පේජ් එක පටන් ගැනීමේ අරමුණ.......       මම මගේ අවශ්‍යතාවයක් සඳහා නිවසක් මිලදී ගැනීමට අන්තර්ජාලයේ ඇති  නිවාස විකිණීම ස...
21/07/2021

මෙම පේජ් එක පටන් ගැනීමේ අරමුණ.......
මම මගේ අවශ්‍යතාවයක් සඳහා නිවසක් මිලදී ගැනීමට අන්තර්ජාලයේ ඇති නිවාස විකිණීම සඳහා දැන්වීම් පළ කර ඇති අයට ඇමතුම් ලබා දුන්නා. බොහෝවක දේපළ වෙළඳාම් සමාගම් වල නම් සඳහන්ව තිබුනත් නිවාස හිමිකරුවන්ට වඩා අප හා සබඳතා පැවැත්වූයේ broker මහතුන්. සමහර නිවාස මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවය තිබුනත් අධික කොමිස් මුදල් ඉල්ලීම මත එම ගනුදෙනු යටපත්විය ගියා. ඉතින් එම නිසා මට අදහසක් පහළ වුණා එම සේවය සාධාරණ ආකාරයෙන් පවත්වාගෙන යාමට. ඉතිං ඒ අවශ්‍යතාවය මට තදින් දැනුණා..... ඉඩමක් නිවසක් පිළිබඳ සිහින දකින ඔබ අපගේ සේවයේ සාධාරණ බව අත්විඳ ගන්න.

රාගම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් සොයමින් සිටින ඔබට.  මෙන්න අගනා අවස්ථාවක්.  මෙම ව්‍යාපාරික ස්ථානය බදුදීමට හෝ කුලියට දී...
21/07/2021

රාගම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් සොයමින් සිටින ඔබට. මෙන්න අගනා අවස්ථාවක්. මෙම ව්‍යාපාරික ස්ථානය බදුදීමට හෝ කුලියට දීමට තිබෙන බව සඳහන් වෙනවා. එම ස්ථානයේ අලවා ඇති දැන්වීමට අනුව එම අංකයට අමතා වැඩිදුර විස්තර ලබාගන්න.

Address

Ragama

Telephone

+94771052567

Website

Alerts

Be the first to know and let us send you an email when Budget lands posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share