21/08/2026
✨ හෙටත් අද වගේම නිදහසේ! ✨
අද ඔබ කොතැනක, කොයිතරම් මහන්සි වී වැඩ කළත්... වයසට ගිය දවසක කාටවත් බරක් නොවී, නිදහසේ සතුටින් ජීවත් වෙන්න ස්ථිර විශ්රාම වැටුපක් තියෙනවද?
දැන් ඒ ගැන බයවෙන්න අවශ්ය නෑ. ශ්රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ (SSB) නවතම ඩිජිටල් විශ්රාම වැටුප් කළමනාකරණ පද්ධතිය හරහා ඔබ කොතැනක සිටියත්, ඔබේම ස්මාර්ට් දුරකථනයෙන් ඉතා පහසුවෙන් Online ලියාපදිංචි විය හැක.
🔹 ලෝකයේ ඕනෑම තැනක සිට Online ලියාපදිංචිය
🔹 කාර්යාල ගානේ රස්තියාදු නොවී තත්පර කිහිපයකින් එක්වීමේ පහසුව
🔹 සුරක්ෂිත මාසික විශ්රාම වැටුපක්
ඔබේ විශ්රාම දිවිය සාඩම්බරවත්, නිදහස්වත් ගත කරන්න අදම ඔබගේ ලියාපදිංචිය තහවුරු කරගන්න.
🌐 අදම ලියාපදිංචි වන්න: www.ssb.gov.lk
📞 ක්ෂණික ඇමතුම්: 0112 88 60 88 | 0771 44 30 44 (WhatsApp)