HRD Korea, EPS Center in Sri Lanka

HRD Korea, EPS Center in Sri Lanka Mother Company - Human Resources Development Service of Korea

EPS Center of HRD Korea in Sri Lanka is the solo monitoring body of 'Employment Permit System', which belongs to the Government of Republic of Korea under Ministry of Labor in Korea. Belonging to the Government of the Republic of Korea under the Ministry of Labor (in Korea), our organization is the monitoring body of the 'Employment Permit System' in Sri Lanka.

20/08/2026
EPS ගිණුම ආශ්‍රිත කටයුතු සඳහා අදාළ QR කේතයන්
12/08/2026

EPS ගිණුම ආශ්‍රිත කටයුතු සඳහා අදාළ QR කේතයන්

24/07/2026

📢 E-9 වීසා හිමියන් සදහා නිවේදනයයි!
(Unclaimed Insurance & Dormant Insurance)
퇴직금 (ත්වෙජිකම්) සහ 귀국비용보험 (ආපසු යාමේ වියදම් රක්ෂණය) සඳහා හිමිකම් ඇති අයගේ යාවත්කාලීන කරන ලද නාම ලේඛනය ප්‍රකාශයට පත් කර ඇත.
✅ පහත ලින්ක් භාවිතා කර ඔබගේ නම ලැයිස්තුවේ ඇත්දැයි පරීක්ෂා කරන්න.
✅ ඔබගේ නම ඇතුළත් නම්, ශ්‍රී ලංකා EPS මධ්‍යස්ථානය සමඟ වහාම සම්බන්ධ වන්න.
📞 011-2886945
🕣 සඳුදා සිට සිකුරාදා දක්වා | පෙ.ව. 8.30 – ප.ව. 4.30
📢 මෙම ලැයිස්තුවේ නම ඇතුළත් අයෙකු ඔබ දන්නවා නම්, කරුණාකර ඔවුන්ට මෙම තොරතුර දැනුම් දෙන්න.
සටහන: ඔබ මේ වන විටත් අයදුම්පත ඉදිරිපත් කර ඇත්නම්, නැවත අයදුම් කිරීමට අවශ්‍ය නොවේ.
දැන්වීම පල කිරීම – 2027.07.24

https://drive.google.com/file/d/1APOhmJ5wah0gYDU1tvom6d1ykpP7MmHM/view?usp=drive_link

https://drive.google.com/file/d/1cfGL11eKOeqshjbupN7ksk3ZzhXSSGBn/view?usp=drive_link

📢 ශ්‍රී ලංකා EPS මධ්‍යස්ථානයේ රියදුරු තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.සුදුසුකම් සපුරාලන අපේක්ෂකයින්ට අයදුම් කිරීමට ආරාධ...
22/07/2026

📢 ශ්‍රී ලංකා EPS මධ්‍යස්ථානයේ රියදුරු තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
සුදුසුකම් සපුරාලන අපේක්ෂකයින්ට අයදුම් කිරීමට ආරාධනා කරමු. වැඩි විස්තර සඳහා පහත නිවේදනය බලන්න. 🚗

20/07/2026

Address

674, Kotte Road
Rajagiriya
10107

Website

Alerts

Be the first to know and let us send you an email when HRD Korea, EPS Center in Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share