Sri Suramyarama Purana Viharaya

Sri Suramyarama Purana Viharaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Suramyarama Purana Viharaya, sri suramyarama, Rajagiriya.

රාජගිරිය, මාදින්නාගොඩ සුරම්‍යාරාම ඇසළ පෙරහැර 2026 | Rajagiriya, Madinnagoda Suramyaramaya Esala Perahera 2026
31/08/2026

ශ්‍රී බුද්ධ ශාසනයේ උතුම් සම්ප්‍රදායන් හා සංස්කෘතික උරුමයන් රැකගනිමි...

රාජගිරිය මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය 2026
29/08/2026

රාජගිරිය මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය 2026

23/03/2026

මාදිනු පරෝපාකාර සමිතිය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ සෞඛ්‍ය සායනය 2026-03-22 අද දින මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේදී සාර්ථකව පැවැත්විණි එහිදී අක්ෂි සායනය, ශ්‍රවණ පරීක්ෂාව,බෝ නොවන රෝග පිළිබඳ
පරීක්ෂාවන්, කායික රෝග ප්‍රතිකාර,, ආයුර්වේද ප්‍රතිකාර, දන්ත සායනය සදහා විශාල පිරිසක් සහාභාගී විය. එමෙන්ම වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන වෛද්‍යතුමිය විසින් දියවැඩියාව පාලනය කර ගැනීම අධික තරබාරුව,ආහාර රටාව පිළිබඳ විශේෂ දේශනයක් පවත්වන ලදී.
මෙම සායනය සදහා සම්පත් දායකත්වය සැපයු සියළුම බටහිර සහ දේශීය වෛද්‍යවරුන්ට සහ කාර්‍ය මණ්ඩලයටත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය කාර්‍ය මණ්ඩලයටත් ස්තුතිය පිරිනමමි. දහම් පාසල් දරුවන් වෙනුවෙන් ප්‍රථමාධාර පුහුණුව ලබා දුන් වෛද්‍ය කාර්‍ය මණ්ඩලයටත් ස්තුතියි!
එමෙන්ම ගොතටුව නව නගර සිංහ සමාජයේ මෙම සායනයේ ආහාර සදහා සම්පත් දායකත්වය සහ පොල් පැල බෙදා දුන් සභාපති සිංහ ප්‍රභාත් යුෂාන්ත මහතා ඇතුළු සිංහයින්ට සහ සිංහ කාන්තාවන්ට ස්තුතිය පිරිනමමි.
සහභාගී වු සියළුම ගමවාසීන්ට මා දිනු පරෝපාකාරයේ ස්තුතිය!

මාදිනු පරෝපාකාර සමිතිය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ සෞඛ්‍ය සායනය 2026-03-22 අද දින මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම පුරාණ ...
23/03/2026

මාදිනු පරෝපාකාර සමිතිය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ සෞඛ්‍ය සායනය 2026-03-22 අද දින මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේදී සාර්ථකව පැවැත්විණි එහිදී අක්ෂි සායනය, ශ්‍රවණ පරීක්ෂාව,බෝ නොවන රෝග පිළිබඳ
පරීක්ෂාවන්, කායික රෝග ප්‍රතිකාර,, ආයුර්වේද ප්‍රතිකාර, දන්ත සායනය සදහා විශාල පිරිසක් සහාභාගී විය. එමෙන්ම වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන වෛද්‍යතුමිය විසින් දියවැඩියාව පාලනය කර ගැනීම අධික තරබාරුව,ආහාර රටාව පිළිබඳ විශේෂ දේශනයක් පවත්වන ලදී.
මෙම සායනය සදහා සම්පත් දායකත්වය සැපයු සියළුම බටහිර සහ දේශීය වෛද්‍යවරුන්ට සහ කාර්‍ය මණ්ඩලයටත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය කාර්‍ය මණ්ඩලයටත් ස්තුතිය පිරිනමමි. දහම් පාසල් දරුවන් වෙනුවෙන් ප්‍රථමාධාර පුහුණුව ලබා දුන් වෛද්‍ය කාර්‍ය මණ්ඩලයටත් ස්තුතියි!
එමෙන්ම ගොතටුව නව නගර සිංහ සමාජයේ මෙම සායනයේ ආහාර සදහා සම්පත් දායකත්වය සහ පොල් පැල බෙදා දුන් සභාපති සිංහ ප්‍රභාත් යුෂාන්ත මහතා ඇතුළු සිංහයින්ට සහ සිංහ කාන්තාවන්ට ස්තුතිය පිරිනමමි.
සහභාගී වු සියළුම ගමවාසීන්ට මා දිනු පරෝපාකාරයේ ස්තුතිය!

15/03/2026

Address

Sri Suramyarama
Rajagiriya
10107

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Suramyarama Purana Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share