NAITA Sri Lanka

NAITA Sri Lanka Providing acceptable industrial and institutional based, technical and vocational training for youth

ක්තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පී NVQ IV පාඨමාලාව සඳහා බඳවා ගැනීම් ඇරඹුණා...ඔබත් ඉහත පාඨමාලාවට අයදුම් කිරීමට අපේක්‍ෂා...
21/08/2026

ක්තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පී NVQ IV පාඨමාලාව සඳහා බඳවා ගැනීම් ඇරඹුණා...

ඔබත් ඉහත පාඨමාලාවට අයදුම් කිරීමට අපේක්‍ෂා කරන්නේනම් සතියේ රාජකාරී වේලාවන් තුළ පොළොන්නරු දිස්ත්‍රික් කාරයාලයට පැමිණ 2026.09.07 දිනට පෙර ලියාපදිංචි වන්න.

සුදුසුකම් :

අපොස සාමාන්‍ය පෙළ ගණිතය සහ ඉංග්‍රීසි සමග සමත්වීය යුතුය

පාඨමාලා ගාස්තු : රු 25,000/=,

ලියා පදිංචිගාස්තුව රු 1000/=,

පාඨමාලා කාලය :අවු 01(න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව මාස 06,කාර්යස්ථ පුහුණුව මාස 06),

පාඨමාලා කාලය පුරාවට මාසික ගමනාගමන ප්‍රවේශපත්‍රයට හිමිකම් ලැබේ .

නිපුණතා සවිය ශිෂ්‍යාධාර හිමිකම(කොන්දේසි සහිතයි)

laptop පරිගණක සමග පැමිණෙන්නේ නම් ප්‍රමුඛතාවය ලැබේ.

බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සැප්තැම්බර් මස සිදු කරනු ලැබේ.

විමසීම්,

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය,
අංක 04, නව නගරය, පොළොන්නරුව

කාර්යාලය 027 2223023
ජයනි +94766592549
ඉනෝකා +94774866035

NVQ සහතික පත් මිලියනයක් පිරිනැමීම වෙනුවෙන් පසුගියදා පැවැති රාජ්‍ය උත්සවයේදී, NVQ RPL ක්‍රමවේදය යටතේ වැඩිම සහතික පත් සංඛ්...
20/08/2026

NVQ සහතික පත් මිලියනයක් පිරිනැමීම වෙනුවෙන් පසුගියදා පැවැති රාජ්‍ය උත්සවයේදී, NVQ RPL ක්‍රමවේදය යටතේ වැඩිම සහතික පත් සංඛ්‍යාවක් ලබා දුන් ආයතනය ලෙස අප අධිකාරිය සම්මානයට පාත්‍ර විය.

එම ඓතිහාසික ජයග්‍රහණය උදෙසා කැපවූ කාර්ය මණ්ඩලය ඇගයීමේ විශේෂ උත්සවයක් අද දින, අධිකාරියේ ගරු සභාපති අබ්දුල් සත්තාර් මහතාගේ ප්‍රධානත්වයෙන් කැණිමඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී මෙම සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රධාන වශයෙන් කැපවූ NVQ RPL අංශයේ සියලුම නිලධාරීන් මෙන්ම, සමස්ත දිස්ත්‍රික් කාර්යාල ජාලයම නියෝජනය කරමින් කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් කළමනාකාරවරුන් ද විශේෂ ඇගයීමට ලක් විය.

මෙම අවස්ථාව සඳහා අධිකාරියේ සභාපතිතුමා, උප සභාපතිතුමා, පාලක මණ්ඩල සාමාජිකයන්, අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු ප්‍රධාන කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

මෙම අභිමානවත් උත්සවය අලෙවි සහ වෘත්තීය මාර්ගෝපදේශන අංශය විසින් සංවිධානය කරන ලදී.

vocationaltraining

18/08/2026
🌱 කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සාඩම්බර වෘත්තිකයෙකු වීමට ඔබටත් කදිම අවස්ථාවක්! 🌱 ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකා...
18/08/2026

🌱 කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සාඩම්බර වෘත්තිකයෙකු වීමට ඔබටත් කදිම අවස්ථාවක්! 🌱

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA)
මාතර දිස්ත්‍රික් කාර්යාලය විසින් පවත්වනු ලබන කෘෂිකාර්මික හා තේ ක්ෂේත්‍රයට අදාළ පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් භාරගැනීම දැන් විවෘතයි!

Assistant Factory Officer (Tea) – NVQ
Assistant Field Officer (Tea) – NVQ
Field Assistant (Agriculture) – NVQ
ලියාපදිංචි වීම සඳහා
NAITA මාතර දිස්ත්‍රික් කාර්යාලය
නුපේ, මාතර

📞 වැඩිදුර විමසීම් ☎️ 041-2226958

📱 WhatsApp: 070-2576590

🚨 **අවස්ථාව සීමිතයි — අදම ලියාපදිංචි වන්න!** See less

NAITA Sri Lanka- Matale District Mathara kade

📲 GuideMe — Sri Lanka’s TVET Navigation Platform is Now Live! 🇱🇰Finding the right vocational education and training path...
18/08/2026

📲 GuideMe — Sri Lanka’s TVET Navigation Platform is Now Live! 🇱🇰

Finding the right vocational education and training pathway in Sri Lanka is now easier with GuideMe, a digital platform bringing together NVQ and non-NVQ training opportunities offered by government, private-sector and NGO training institutions.

Developed under the Vocational Training in Sri Lanka (VTSL) Phase II Project, implemented through the Ministry of Education, Higher Education and Vocational Education in collaboration with GIZ, GuideMe supports young people to make better-informed choices about skills, training and careers.

✨ What GuideMe offers:
• Browse thousands of NVQ and non-NVQ courses across key sectors
• Locate accredited training institutes through an interactive map
• Get career guidance through Savi, an AI assistant supporting Sinhala, Tamil and English
• Explore career options through a career-matching quiz
• Access real-time insights on local and overseas employment opportunities

📥 Download GuideMe today:

Google Play:
https://play.google.com/store/apps/details?id=lk.lithium.guideme

Apple App Store:
https://apps.apple.com/lk/app/guideme-lk/id6798517788

Explore your skills. Find your pathway. Shape your future.

🟠හෙද සහායක වෘත්තියෙන් ඔබේ අනාගතය සවිබල ගන්වන්න!👉 🏥👩‍⚕️👨‍⚕️ NAITA හි NVQ 4 මට්ටමේ හෙද සහායක පාඨමාලාව සඳහා දැන් අයදුම් කරන...
17/08/2026

🟠හෙද සහායක වෘත්තියෙන් ඔබේ අනාගතය සවිබල ගන්වන්න!
👉 🏥👩‍⚕️👨‍⚕️ NAITA හි NVQ 4 මට්ටමේ හෙද සහායක පාඨමාලාව සඳහා දැන් අයදුම් කරන්න!
#හෙදසහායක #වෘත්තීයපුහුණුව #අනාගතය #රැකියා #අධ්‍යාපනය #ශ්‍රීලංකා #තරුණතරුණියන් #අදමඅයදුම්කරන්න NAITA Sri Lanka - Monaragala District

— i

Address

No. 971, Sri Jayewardenepura Mawatha, Welikda
Rajagiriya

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112888782-5

Alerts

Be the first to know and let us send you an email when NAITA Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share