Rambewa Pradeshiya Sabha

Rambewa Pradeshiya Sabha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rambewa Pradeshiya Sabha, Public & Government Service, Rambewa Pradeshiya Sabha, Rambewa.

16/10/2025
23/09/2025
පුනරුදයේ පුරවරය - 2025ආදායම් ප්‍රවර්ධන දිනය
19/09/2025

පුනරුදයේ පුරවරය - 2025

ආදායම් ප්‍රවර්ධන දිනය

පුනරුදයේ පුරවරය - 2025සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය
18/09/2025

පුනරුදයේ පුරවරය - 2025

සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය

පුනරුදයේ පුරවරය - 2025පරිසර හා රුක් රෝපණ දිනය
16/09/2025

පුනරුදයේ පුරවරය - 2025

පරිසර හා රුක් රෝපණ දිනය

පුනරුදයේ පුරවරය - 2025සමාරම්භක උත්සවයේ සුවිශේෂී අවස්ථාවන් කිහිපයක්
16/09/2025

පුනරුදයේ පුරවරය - 2025
සමාරම්භක උත්සවයේ සුවිශේෂී අවස්ථාවන් කිහිපයක්

“ පුනරුදයේ පුරවර “  - පළාත් පාලන සතිය - 2025රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ උපදෙස් අනුව, රඹෑව ප්‍රාද...
12/09/2025

“ පුනරුදයේ පුරවර “ - පළාත් පාලන සතිය - 2025

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ උපදෙස් අනුව, රඹෑව ප්‍රාදේශීය සභාව 2025.09.15 දින සිට 2025.09.21 දින දක්වා පළාත් පාලන සතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

රඹෑව ප්‍රාදේශීය සභාවේ සේවය කර පුරා වසර 26ක රාජ්‍ය සේවයට සමු දෙමින්  විශ්‍රාම දිවියට එළඹි අජිත් හේමකුමාර මහතාට සුභ  විශ්‍...
04/06/2025

රඹෑව ප්‍රාදේශීය සභාවේ සේවය කර පුරා වසර 26ක රාජ්‍ය සේවයට සමු දෙමින් විශ්‍රාම දිවියට එළඹි අජිත් හේමකුමාර මහතාට සුභ විශ්‍රාම දිවියක් වේවා...!

පළාත් පාලන මැතිවරණය - 2025තේරී පත්වූ නව සභාපතිවරයා වැඩ භාර ගැනීම
04/06/2025

පළාත් පාලන මැතිවරණය - 2025

තේරී පත්වූ නව සභාපතිවරයා වැඩ භාර ගැනීම

2025 වර්ෂයේ වාර්ෂිාක අයවැය ඇස්තමේන්තු සකස් කිරීම
19/11/2024

2025 වර්ෂයේ වාර්ෂිාක අයවැය ඇස්තමේන්තු සකස් කිරීම

රඹෑව ප්‍රාදේශීය සභාව සඳහා පහත සඳහන් ද්‍රව්‍යයන් සහ සේවාවන් සැපයීම සඳහා 2025 වර්ෂයට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා 2...
12/11/2024

රඹෑව ප්‍රාදේශීය සභාව සඳහා පහත සඳහන් ද්‍රව්‍යයන් සහ සේවාවන් සැපයීම සඳහා 2025 වර්ෂයට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා 2024.12.02 දින ප.ව 3.00 දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ. එක් අයිතමයක් සඳහා ලියාපදිංචි ගාස්තුව රු.750.00 (රු.හත්සිය පනහක්) වන අතර එක් එක් අයිතමයක් සඳහා වෙන වෙනම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. අදාළ ලියාපදිංචි ගාස්තුව මුදලින් හෝ මුදල් ඇණවුමක් මඟින් කළ යුතු වේ. ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපතක් එවීම අනිවාර්ය වන අතර අයදුම්පත් බහාලන ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ ‘’සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම- 2025‘’ යනුවෙන් සඳහන් කර පහතින් දක්වා ඇති ආදර්ශ අයදුම්පත්‍රයට අනුව පිළියෙල කරගත් අයදුම්පත් සමඟ ලේකම්, ප්‍රාදේශීය සභාව, රඹෑව යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අතින් ගෙනවිත් භාරදිය යුතුය.

විස්තර පත්‍රිකාව හා අයදුම් පත්‍රය පහත දැක්වේ

2024.05.16 දින රඹෑව ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය  අපද්‍රව්‍ය කලමණාකරන කමිටුව රැස් වූ අවස්ථාව
27/05/2024

2024.05.16 දින රඹෑව ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය අපද්‍රව්‍ය කලමණාකරන කමිටුව රැස් වූ අවස්ථාව

Address

Rambewa Pradeshiya Sabha
Rambewa
50450

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94252266606

Website

Alerts

Be the first to know and let us send you an email when Rambewa Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rambewa Pradeshiya Sabha:

Share