Manpower Development & Training Division

Manpower Development & Training Division TVEC Accredited Training Institute
Reg. No: A06635

We cater to all training requirements of National Water Supply & Drainage Board employees and outside organizations related to the water supply and Sanitation Sector.

03/12/2025

ආපදාවලින් අක්‍රීය වූ ජල සම්පාදන ක්‍රම 156කින් 126ක් යථා තත්ත්වයට

වැඩිදුර කියවන්න 👇
https://www.bbc.com/sinhala/articles/ce862wk2yzjo

03/12/2025

IWC 2025 සහ Water Day 2025 රාජකාරි සදහා සහභාගි වී සහතික පත් මෙතෙක් ලැබී නැති නම් පුහුණු අංශයෙන් ලබාගන්න.
0719546050 / 0773886050
චන්න.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරට උසස්වීම් ලැබ මිනිස්බල සංවර්ධන හා පුහුණුකිරීමේ අංශයෙන් නික්ම යන ඉංජිනේරු දිස්නා පන්නිල මහ...
23/10/2025

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරට උසස්වීම් ලැබ මිනිස්බල සංවර්ධන හා පුහුණුකිරීමේ අංශයෙන් නික්ම යන ඉංජිනේරු දිස්නා පන්නිල මහත්මියට පුහුණු අංශයේ කාර්යමණ්ඩලයේ උපහාරය. 2025.10.07💐💐💐

03/10/2025
16/07/2025

Happy Retirement dear Sriyani ms💐💐💐

Happy Retirement dear Sriyani ms💐💐💐
16/07/2025

Happy Retirement dear Sriyani ms💐💐💐

cewas සම්ප්‍රාප්තිය.මිනිස්බල සංවර්ධන හා පුහුණුකිරීමේ අංශය නො.10, එගොඩහේන පාර, රත්මලාන ලිපිනයේ පිහිටි cewas පරිශ්‍රයේ නව ...
05/06/2025

cewas සම්ප්‍රාප්තිය.
මිනිස්බල සංවර්ධන හා පුහුණුකිරීමේ අංශය නො.10, එගොඩහේන පාර, රත්මලාන ලිපිනයේ පිහිටි cewas පරිශ්‍රයේ නව කාර්යාල සංකීර්ණයේ සිට සිය සේවා කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් 2025 ජූනි 03 වන දින උදෑසන අප සුභසාධක සංගමයේ දායකත්වය ඇතිව කාර්යමණ්ඩලයේ සියළුම දෙනාගේ සහයෝගයෙන් පැවැත්වූ සෙත් පිරිත් දේශනයෙන් අනතුරුව නව සේවා ස්ථානයේ රාජකාරි අරඹන ලදී.

11/05/2025
NVQ අපේක්ෂිත ජලනල කාර්මික ශිල්පී ඔබ සදහා කුසලතා පරතරය පිරවීමේ කෙටි කාලින  පාටමලාවක් ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සහ කේෂ්ත්‍ර...
02/05/2025

NVQ අපේක්ෂිත ජලනල කාර්මික ශිල්පී ඔබ සදහා කුසලතා පරතරය පිරවීමේ කෙටි කාලින පාටමලාවක්

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සහ කේෂ්ත්‍රයේ පළපුරුදු සම්පත්ධාරීන්ගේ මගපෙන්වීම යටතේ පවත්වනු ලබන ජලනල කාර්මික ශිල්පී කුසලතා නැවුම් කරන පාඨමාලාව සදහා අයදුම් පත් කැදවනු ලැබේ. පාඨමාලා ආරම්භය මැයි මස 24 වැනි දින...කාලය දින 6කි.
ඔබත් නොපමාව ලියාපදිංචි වන්න .... පිළිගත් සහතික පතක් ලබාගන්න ......
ගෙවීම වාරික වශයෙන්ද කල හැක
වැඩිදුර තොරතුරැ දේදුනු 0777377925/ නිරංජලා 0773775780

ලියාපදිංචිය සදහා පහත දිගුව භාවිතා කරන්න
https://forms.gle/DZVcaYB6pnwZVEdz5

Whatsapp හරහා විස්තර ලබාගැනීමට
https://chat.whatsapp.com/E4omMQcmj1LIqOxhTsQsoO

ඔබ ජලනල වැද්දුම් කරුවෙක්ද (Pipe fitter)? ඔබට ජාතික වශයෙන් පිළිගත් සහතිකයක් අවශ්‍යද? එසේනම් මෙන්න ඔබට මහගු අවස්ථාවක් .......
04/03/2025

ඔබ ජලනල වැද්දුම් කරුවෙක්ද (Pipe fitter)? ඔබට ජාතික වශයෙන් පිළිගත් සහතිකයක් අවශ්‍යද? එසේනම් මෙන්න ඔබට මහගු අවස්ථාවක් ....

ලංකාවේ ප්‍රථම වරට ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සහ කේෂ්ත්‍රයේ පළපුරුදු සම්පත්ධාරීන්ගේ මගපෙන්වීම යටතේ NVQ සහතික පත් අපේක්ෂිත ජලනල වැද්දුම් කරුවන් (Pipe Fitter) සදහා කුසලතා නැවුම් කරන පාටමාලාව ආරම්භ කර ඇත.

මෙම පාඨමාලාව මගින් ඔබට ජල , මලපවාහන ජලනළ පද්ධති සදහා HDPE/DI/PVC/GRP නල එළිම, නල පද්ධති වල කාන්දු සෙවීම හා කාන්දු පිළිසකර කිරීම , ජල , මලපවාහන සේවා සම්බන්ධන ලබා දීම, ජල , මලපවාහන ජලනළ පද්ධති නඩත්තුව වැනි කරුණු ආවරණය කරගත හැක .

මෙම පාඨමාලා නිම කරන ඔබව ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත NVQ - Pipe Fitter සහතික පත්‍රය අදාළ ඇගයීම් සදහාද ඉදිරිපත්විය හැක.

ඔබත් නොපමාව ලියාපදිංචි වන්න .... පිළිගත් සහතික පතක් ලබාගන්න ......
වැඩිදුර තොරතුරැ දේදුනු 0777377925/ නිරංජලා 0773775780

ලියාපදිංචිය සදහා පහත දිගුව භාවිතා කරන්න
https://forms.gle/DZVcaYB6pnwZVEdz5

ගෙවීම වාරික වශයෙන්ද කල හැක.

Address

Thelawala Road
Ratmalana

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112632355

Alerts

Be the first to know and let us send you an email when Manpower Development & Training Division posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Manpower Development & Training Division:

Share