02/09/2026
වින්දනීය මනසකට
සොඳුරු ආරාධනා!!! ❤️
එතෙක් මෙතෙක් නිවිතිගල කොට්ඨාසයේ ඔබ, නොදුටු නොවිඳි අපූර්වතම අත්දැකීමකට ඉඩ හසර විවර කිරීමටයි අපේ මේ වෑයම.
හාස්‍ය පිරුණු අපේ කම රැගත්, නාට්‍යයක රසය විඳීමට කැමති සාහිත්‍යලෝලී අපේම රසික රසිකාවියන්ටයි මේ ඇරයුම.
🧚♂️🧚රවීන්ද්‍ර ආරියරත්නයන්ගේ "මිනිහ තමයි මිනිහ" වේදිකා නාට්‍යය 💃🧚
━━━━━━━━━━━━━━━━━━━━━━
📅 2026 සැප්තැම්බර් 10 (බ්‍රහස්පතින්දා)
🕡 සවස 2.30 දර්ශන වාරය
🕡 සවස 6.00 දර්ශන වාරය
━━━━━━━━━━━━━━━━━━━━━━
📞 විමසීම් : 0702326000
👤 ශකිලා
📞 විමසීම් : 0714296166
👤 චන්දි
━━━━━━━━━━━━━━━━━━━━━━
ප්‍රවේශපත් ලබා ගත හැකි ස්ථාන
💎 සරසවි පොත්හල - රත්නපුර
💎 මනස පොත්හල - රත්නපුර
💎 A+ පොත්හල - නිවිතිගල
💎 නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
සහ එදින දොරටුවෙන්