FYI Marketing

FYI Marketing We are here to lift up your additional revenue Marketing isn’t just about selling; it’s about connecting, inspiring, and building trust.

"I’ve always believed that behind every product is a story, and behind every story is the right strategy to connect with people. My journey as a Marketing Management graduate started with curiosity—curiosity about what makes people choose one brand over another, why some messages resonate while others don’t, and how creativity can spark conversations that drive growth. Through my studies and hands

-on projects, I’ve learned to merge data with creativity, strategy with innovation, and ideas with execution. Now, as I step into the professional world, my mission is simple: to help brands not just be seen, but to be remembered. I want to transform businesses into stories people want to be part of."

08/03/2026

pages විකුණන්න තියෙන අය දාන්න Page links ටික.

50K වගේ Pages නම් ගොඩක් හොදයි.

🤲
24/01/2026

🤲

අද තමයි දවස !

හදවතේ නැවතුණු හඩ අහන්න ආලමාත්‍රා බලන්න නෙලුම් කුලුනට එන්න
AALA MAATHRA
“WILL ONLY DEAL IN LOVE & MELODY” 🎶❤️

An evening shaped by pure emotion, timeless voices,

📍 Lotus Tower
🗓 24th Jan
⏰ 7.30 PM

🎟 Tickets: https://www.spotseeker.lk/event/6938f6095148c

📞 Inquiries: 076 763 0190 | 076 320 0190

Featuring

🎤 Wasthi
🎤 Shihan Mihiranga
🎤 Chamara Weerasinghe
🎤 Rookantha Goonatillake
🎤 Hana Shafa
🎶 Sarith Surith & The News


04/01/2026

වසරේ මුලින්ම එන සුපිරි ම Line up එකක්🤝🤎🤲

සෙට් වෙමු කට්ටිය...🤲

During these difficult times, we stand in solidarity with the people of Sri Lanka. Let us keep the nation in our thought...
30/11/2025

During these difficult times, we stand in solidarity with the people of Sri Lanka. Let us keep the nation in our thoughts and prayers as we hope for peace, safety, and recovery for all.🙏

25/11/2025

කාලයේ වෙනසත් එක්කම, බයිසිකල් එකෙත් කෑලි අඩු උන විදිය.🤷‍♂️

21/11/2025

AI වලින් මේ වගේ Drone Shot එකක් හදාගන්න ඔනි අය Comment එකක් දාන්න. 😍😎

16/11/2025

ඔන්න අපේ Course එකට හැමෝම දන්න ටිටියාගෙන් recommendation එකක්🤝🤎🤲

අවංකවම ටිටියා කියන්නේ මනුස්සයෙක් කියන්න පුළුවන් මිනිසෙක් 🤎

Course එකට සම්බන්ධවෙන්න අවශ්‍ය අය පළමු Comment එකේ ඇති link එකෙන් අපගේ Group එකට සම්බන්ධවෙන්න.🤎🤎🤲

21/10/2025

ඔයාගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්නෙ?
- Social Media තුලින්.
- Social Media භාවිතයෙන් තොරව.

සහ හොදම ප්‍රතිඵල ලැබෙන්නෙ කුමකින්ද?

1–3 years of experience in social media marketing or a related fieldStrong understanding of content creation, social med...
14/10/2025

1–3 years of experience in social media marketing or a related field

Strong understanding of content creation, social media algorithms, and analytics tools

Excellent writing and communication skills

Creativity and an eye for aesthetics

Basic design or video editing skills (Canva, Adobe, CapCut, etc.) are a plus

📩 How to Apply:
Send your resume, portfolio (or links to your best social media work)

12/10/2025

👉 දැන් ඔබටත් නොමිලයේම අපගේ Facebook Marketing Course එක ලබා ගන්න අවස්ථාව තියෙනවා.🤲

👉 කරන්න තියෙන්නෙ, 👇

👉 ඉක්මනින්ම අපට What's app පණිවිඩයක් ලබා දෙන එක පමණයි. 🥳

👉අවස්තාව සීමිත පිරිසකට බැවින් ඉක්මනින්ම Whats app පණිවිඩයක් ලබා දෙන්න.🥶

What's app - 077 478 3009

19/09/2025
🌐 ඩිජිටල් ලෝකය සහ AI ගැනඅපේ ලෝකය අද ඩිජිටල් වෙලා… AI අනාගතය අපේ අතට ආව ✅Artificial Intelligence කියන්නේ මිනිස් මනසට අලුත...
03/09/2025

🌐 ඩිජිටල් ලෝකය සහ AI ගැන

අපේ ලෝකය අද ඩිජිටල් වෙලා… AI අනාගතය අපේ අතට ආව ✅

Artificial Intelligence කියන්නේ මිනිස් මනසට අලුත් කුසලතාවක් – තාක්ෂණයත්, මිනිස්කමත් එකට ගෙන යනවා 🤖✨

ඩිජිටල් ලෝකය කියන්නේ සීමාවක් නැති ලෝකයක්. AI හරහා හැමෝටම අලුත් අවස්ථා ලැබෙයි 🚀

ඉගෙන ගන්න, වෙනස් වෙන්න, AI යුගයත් එක්ක ඉදිරියට යන්න 🌍💡

Address

Rathnapura
Ratnapura
70050

Telephone

+94784192185

Website

Alerts

Be the first to know and let us send you an email when FYI Marketing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to FYI Marketing:

Share

Category