Heart to Brain

Heart to Brain Helping rural students reach their dreams 🎓 | Providing books, stationery & educational support ✏️ | Together, we create brighter futures අපි කවුද?

Heart to Brain Foundation යනු දේශ බන්ධු, දේශ අභිමානී දමිත් වෙදගේ මහතාගේ සංකල්පයක් මත රට පුරා විවිධ ක්ෂේත්‍රයන් හී දැනුම ඇති ප්‍රවීනයන් රැසක සාමුහිකත්වයෙන් ඇරඹුණු දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට දිරියක් අවැසි තැන් වල දී අත්වැලක් සපයන පදනමකි. Heart to Brain සාම්ප්‍රදායික ක්‍රම අභිබවා නවීන සංකල්ප මත කටයුතු දියත් කරන පදනමකි.

එනම්, එහිදී අධ්‍යාපනයේ අවශ්‍යතා ඇති දරුවන් සොයා ගොස් හදුනාගනිමින් ඔවුන්ගේ

ඉදිරි අනාගත කටයුතු ජය ගැනීමට දීරඝ කාලීනව අත්වැලක් සපයමින් අඛන්ඩ සහයෝගීතා හා පසුවිපරම් ක්‍රමයකින් ( අවම වසර 03ක් දක්වා) පදනම මඟින් අවශ්‍යතා ඉටු කරන්න අතරම
එම කාලයෙන් පසුවත් එම දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අඩාල නොවී ක්‍රමවත්ව සිදු කර ගැනීමෙහි දෙමාපියන්ගේ ආරථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය උපදේශන හා අවස්ථාවන් පෙන්වා ලබා දෙමින් ඔවුන්ගේ කටයුතු ස්ථාවර කරනවා මෙන්ම
හඳුනා ගන්නා විශේෂ දක්ෂතා ඇති දරුවන් තව තවත් ඔප් නංවමින් ලොවට වැඩදායී නවීන ව්‍යවසායකයන් හා ශිෂ්ට සම්පන්න පුරවැසියන් රටට දායාද කිරීමයි.

මෙම අරමුණු සාර්ථක කර ගැනීමට අප විසින් හදුනා ගත් ක්‍රමවේදය නම්,

1. ආරථික අපහසුතා නිසා අධ්‍යාපන කටයුතු කර ගැනීමට අපහසුව පීඩා විඳින දරුවන් සිටින ප්‍රදේශ
හදුනා ගැනීම.
2. හදුනා ගත් ප්‍රදේශය වල ආගමික ස්ථාන හා පාසල් වල වග කිව හැකි ප්‍රධානීන් හා සම්බන්ධ වෙමින් අප අරමුණ පැහැදිලි කර එය ඉටු කිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු සම්පාදනය කිරීම.
3. එම අවශ්‍යතාවන් මොනවා දැයි හදුනා ගනිමින් ඊට ගැලපෙන ලෙස ඒවා සපයා ගැනීම.
4. සැලසුම් කර ගත් පරිදි නියමිත කාලය වකවානු වලදී ඒවා දරුවන් වෙත ප්‍රධානය කිරීම.
5. එම දරුවන්ගේ දෙමාපියන් හදුනා ගනිමින් ඔවුන්ට ආර්ථිකය ශත්කිමත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කිරීම.

අප සාමාජිකයන්

විලාන් කීගල් - සභාපති
සඳරුවන් බණ්ඩාර - ලේකම්
නයන විදුරංග නන්දසේන - භාණ්ඩාගාරික
රේණුකා දමයන්ති - ව්‍යාපෘති සම්බන්ධීකාරක
සුදර්ශන් - සන්නිවේදන හා තාක්ෂණික සම්බන්ධීකාරක
ලහිරු මධුශංක - ඡායාරූප හා තාක්ෂණික සම්බන්ධීකාරක
දේසිත සදුන් - සාමාජික
නුවන් නිර්මල - සාමාජික
සුරංග රුවන් - සාමාජික

Every child deserves the opportunity to learn, dream, and build a brighter future. Education is the first step toward en...
14/08/2026

Every child deserves the opportunity to learn, dream, and build a brighter future. Education is the first step toward endless possibilities.

❤️ Support education. Inspire dreams. Change lives.
📞 For more information:

074 308 8853 | 077 467 8778

When a child learns, a family grows stronger, a community becomes brighter, and the future becomes more promising.❤️ Sup...
31/07/2026

When a child learns, a family grows stronger, a community becomes brighter, and the future becomes more promising.

❤️ Support education. Inspire dreams. Change lives.
📞 For more information:
074 308 8853 | 077 467 8778

පින්බර ඇසළ පොහෝ දිනක් වේවා!!!
29/07/2026

පින්බර ඇසළ පොහෝ දිනක් වේවා!!!

Education is more than books and classrooms, it's confidence, opportunity, and hope for a better tomorrow.❤️ Support edu...
24/07/2026

Education is more than books and classrooms, it's confidence, opportunity, and hope for a better tomorrow.

❤️ Support education. Inspire dreams. Change lives.
📞 For more information:
074 308 8853 | 077 467 8778

A classroom today creates tomorrow's leaders, innovators, and changemakers. Invest in education, and you invest in a bet...
17/07/2026

A classroom today creates tomorrow's leaders, innovators, and changemakers. Invest in education, and you invest in a better future.

❤️ Support education. Inspire dreams. Change lives.
📞 For more information:
074 308 8853 | 077 467 8778

Every child deserves the opportunity to learn, dream, and build a brighter future. Education is the first step toward en...
10/07/2026

Every child deserves the opportunity to learn, dream, and build a brighter future. Education is the first step toward endless possibilities.

❤️ Support education. Inspire dreams. Change lives.
📞 For more information:
074 308 8853 | 077 467 8778

✏️ Education is more than learning lessons, it is the foundation of dreams, confidence, and opportunity.When we invest i...
26/06/2026

✏️ Education is more than learning lessons, it is the foundation of dreams, confidence, and opportunity.

When we invest in a child's education, we invest in a stronger future for our communities and our nation.

Let's work together to remove barriers and create opportunities for every child to succeed.

❤️ Support education. Inspire dreams. Change lives.

📞 For more information:
074 308 8853 | 077 467 8778

👨‍👧 Happy Father's Day!A father's love, guidance, and sacrifices help shape the future of a child. Every lesson taught, ...
21/06/2026

👨‍👧 Happy Father's Day!

A father's love, guidance, and sacrifices help shape the future of a child. Every lesson taught, every challenge overcome together, and every dream encouraged leaves a lasting impact.

Today, we celebrate all fathers and father figures who inspire, support, and believe in their children every step of the way.

❤️ Thank you for being a source of strength, wisdom, and unconditional love.

Happy Father's Day from the Heart to Brain family.

📖 A book in a child's hands can become a bridge to a better future.Many students are eager to learn but lack the resourc...
19/06/2026

📖 A book in a child's hands can become a bridge to a better future.

Many students are eager to learn but lack the resources needed to continue their education comfortably.

Your donation of Rs. 1,000 can help provide educational support and bring hope to a child's academic journey.

Every contribution matters. Every child matters.

❤️ Join us in making education accessible to all.

📞 For more information:
074 308 8853 | 077 467 8778

🎓 Education changes lives.Behind every student who stays in school is someone who believed in them, encouraged them, and...
12/06/2026

🎓 Education changes lives.

Behind every student who stays in school is someone who believed in them, encouraged them, and supported their journey.

Today, you can become that reason.

By supporting educational initiatives, you help children gain access to the opportunities they deserve and inspire them to dream bigger.

❤️ Small acts of kindness create lifelong impact.

📞 For more information:
074 308 8853 | 077 467 8778

Address

No. 81/5, Piliyandala Road
Ratnapura
10230

Alerts

Be the first to know and let us send you an email when Heart to Brain posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Heart to Brain:

Shortcuts

Share