26/02/2026
පෙර පාසල් ගුරුවරුන් STEM අධ්‍යාපනය පිළිබද දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුව.
නාලන්ද නවෝත්පාදන කේන්ද්‍රය සහා නාලන්ද එල්ලාවල පදනම මගින් කල්තොට ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ව්‍යාපෘතියේ පළමු අදියරේ එක් වැඩසටහනක් ලෙස මෙම වැඩමුළුව පෙබරවාරී 24 සහා 25 යන දෙදින පුරා කල්තොට ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේදී එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත් පෙර පාසල් වල ගුරුවරුන් මූලික කරගෙන පැවැත්වූ අතර ඒ සදහා අපට සහයෝගය ලබාදුන් කල්තොට ප්‍රාදේශීය ලේකම් T.D. නිහාල් මහතා ඇතුලු කාර්යය මණ්ඩලයට අපගේ හදපිරි ස්තූතිය පුදකරමු.