We are for you ඔබ වෙනුවෙන් අපි "social care"

We are for you ඔබ වෙනුවෙන් අපි "social care" "we are for you ඔබ වෙනුවෙන් අපි"

28/08/2026

"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ" 🌸🙏🏻

28/08/2026

බෙග් මාස්ටර්ගේ Recording එකක් නෙමෙයි.😇

මේ නිකිණි පෝය දා පැවති අංගම්මන රජමහා විහාරයේ තුන් මංසල නිකිණි අභිනන්දන 2026 බැති ගී වැඩසටහනේ තිමිර ගිත්මික ගැයූ "බුද්ධං සරණං ගච්ඡාමී" 🤍🙏🏻

24/08/2026

Dhanith Sri අපිව වෙනමම ලෝකෙකට ගෙනියන වැඩ්ඩෙක්. 💆🏻❤️‍🔥

12/08/2026

කෝටි ගානක මැණික් ගනුදෙනු වෙන බේරුවල මැණික් පොල.💎♥️
#𝐛𝐞𝐫𝐮𝐰𝐚𝐥𝐚

😣😣
07/08/2026

😣😣

සුබ ගමන් බණ්ඩාර 🏳️🙏🏻

උඹ මාර හිත හයිය අලියෙක්. එක කාලකණ්ණියෙකුගේ වරදින් ඔයාට මෙහෙම උනත් ඔයා සතියක් අල්ලගෙන හිටියා 💔🙏🏻 ඔයාව බලාගත්ත අය, හාම්පුතාලා හැමෝම උත්සාහ කලේ ඔයාව ගොඩදාන්න . ඒ සියලු උත්සහයන් ව්‍යර්ථ කරලා ඔයා අද පාන්දර යන්නම ගියා 💔🙏🏻 යලි කිසිම දාක මෙවන් දුක් වේදනා නොවිඳ සසර ගමන සුවපත් වේවා 🙏🏻

දෙව්පුර ඇතුන් Dewpura Athun

07/08/2026

වැඩ්ඩෙක්නම් ගලේ නම කියන්න.😏💎
මීට කලින් මේ වගේ වැඩ කරපු ගලක් දැකල තියෙයිද?

01/08/2026

සමන් දේවාලේ පෙරහැර රාජකාරි ඉවර වෙලා මහනුවර දළදා මාලිගාවේ රාජකාරියට යන රෝහණ රාජා 🐘🤍🙏🏻
#සුමනසමන්දේවාලය #දළදාමාලිගාව #පෙරහැර #මහනුවර #රත්නපුර

30/07/2026

දේව ආභරණ රැගත් අඟුල දිය කැපීමේ ස්ථානයට රැගෙන යාමට මහත් පරිශ්‍රමයක් දැරූ සියලුම දෙනාට සුමන සමන් දෙවි රැකවරණයි.🤍🙏🏻🌸
#දියකැපීමේමංගල්‍යය #සුමනසමන්දේවාල #රත්නපුර

30/07/2026

දිය කැපීමේ මංගල්‍යය 2026.🤍🙏🏻 801 වන ඓතිහාසික සබරගමු මහ සමන් දේවාල පෙරහැර අවසානය.🌸♥️
#සුමනසමන්දේවාලය #දියකැපීමේමංගල්‍ය #රත්නපුර

30/07/2026

දිය කැපීමේ මංගල්‍යය සඳහා පිටත්වීම.🙏🏻🌊
801 වන ඓතිහාසික ශ්‍රී සුමන සමන් දේවාල පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය..♥️🌸
#සුමනසමන්දේවාලය #දියකැපීමේ #මංගල්‍යය #රත්නපුර

Address

Batugedara
Ratnapura
70000

Alerts

Be the first to know and let us send you an email when We are for you ඔබ වෙනුවෙන් අපි "social care" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category