NPP Ketaliyanpalla

NPP Ketaliyanpalla ජාතික ජන බලවේගයේ කැටලියන්පල්ල කොට්ඨාස නිල ෆේස්බුක් පිටුවට ඔබව සාදරයෙන් පිලිගන්නෙමු

03/03/2026

වැඩි හරියක් 🧠 නැති මිනිස්සු ඉන්න රටක මේවා තමයි නියම මාර්කටින්

01/03/2026

රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය මාර්තු 01 (අද) සිට ඇරඹෙයි.

ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ යෞවන සමාජ YOUTH CLUB කැටලියන්පල්ල වසමට අදාළ...
19/06/2025

ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ යෞවන සමාජ YOUTH CLUB කැටලියන්පල්ල වසමට අදාළව අභිනවයෙන් පිහිටුවීම ජුනි මස 19 වෙනි දින සවස 4.00 ට කැටලියන්පල්ල ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.

දිස්ත්‍රික් තරුණ නිළධාරී, ග්‍රාම සේවක නිළධාරී, සංවර්ධන නිළධාරී, ප්‍ර.ලේ උපදේශන නිළධාරීනි ඇතුලු රාජ්‍ය නිළධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් සාර්ථක ව පවත්වන ලදී.

ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන යෞවන සමාජ YOUTH CLUB කැටලියන්පල්ල වසමට අදාළව...
19/06/2025

ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන යෞවන සමාජ YOUTH CLUB කැටලියන්පල්ල වසමට අදාළව අභිනවයෙන් පිහිටුවීම ජුනි මස 19 වෙනි දින ( අද ) සවස 4.00 ට කැටලියන්පල්ල ප්‍රජා ශාලාවේදී පැවැත්වේ.

දිස්ත්‍රික් තරුණ නිළධාරී, ග්‍රාම සේවක නිළධාරී, සංවර්ධන නිළධාරී, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම්බන්ධීකරණ නිළධාරී ඇතුලු රාජ්‍ය නිළධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිතය.
වයස අවුරුදු 15 ත් 29 ත් අතර ඔබත් මේ සඳහා සහභාගි වන්න ගෞරවයෙන් ආරාධනා.!!

ජාතික තරුණ සේවා සභාව
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය

18/04/2025
28/03/2025

❤️

28/03/2025
ගමට අභිමානය කියන සොඳුරු මානව හිතවාදියාණෙනි..ඔබට ජයෙන් ජයම වේවා..ගමට ජයෙන් ජයම වේවා..රටටම ජයෙන් ජයම වේවා..
27/03/2025

ගමට අභිමානය කියන සොඳුරු මානව හිතවාදියාණෙනි..
ඔබට ජයෙන් ජයම වේවා..
ගමට ජයෙන් ජයම වේවා..
රටටම ජයෙන් ජයම වේවා..

හය හතර ගැන හරියටම දැනගන්න.. හවස 3.00 ට අනුර කඩේ ළගට එන්න.!
09/11/2024

හය හතර ගැන හරියටම දැනගන්න.. හවස 3.00 ට අනුර කඩේ ළගට එන්න.!

Address

Ketaliyampalla
Ratnapura

Alerts

Be the first to know and let us send you an email when NPP Ketaliyanpalla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share