29/12/2023
ඔබ මෙම පාඨමාලාවට සහභාගි වීමට අදහස් කරන්නේ නම් පහත whatsapp Group යට ඇතුලත් වන්න.
https://chat.whatsapp.com/FSp28aaXbETEo7XD3ljC9I
--------------------------------------------------
රත්නපුර දිස්ත්‍රික්කය තුල දැනට ව්‍යාපාරයක් කරන හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන ඔබට දැනුම වර්ධනය කරගෙන සාර්ථක වෙන්න හොඳම අවස්ථාවක් මෙන්න.
📍රත්නපුර ව්‍යවසාය හා කර්මාන්ත සංවර්ධන සමූපාකර සමිතිය විසින් ක්‍රියාත්මක කරන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කලමනාකරන පාඨමාලවට සම්බන්ධ වෙන්න.
📍නොමිලේ පවත්වන නිසා කිසි වියදමක් ඔබට නෑ.🏧💰💰
📍🧑💻ඔන්ලයින් Zoom තාක්ෂණ ඔස්සේ රාත්‍රි කාලයේ දේශන පවත්වන නිසා ඕනම කෙනෙකුට කරදරයක් නැතිව සහභාගි වෙන්නත් පුලුවන්.
ඒ විතරක් නොවෙයි සාර්ථක ව්‍යාපාර වලට කරන ක්ෂේත්‍ර චාරිකා වලින් ප්‍රායෝගික දැනුමත් ඔබට ලැබෙනවා.🏨
📍ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ දැනුමැති වෘත්තිය දේශකයින් 🧑🎓හා ව්‍යවසාකයින්🧑💻 දේශන මෙහෙයවන නිසා ඔබට හොඳ දැනුමක් ලබා ගන්නත් පුලුවන්.
📍මේ පාඨමාලාව 2024 ජනවාරි මාසයේදි පටන් අරන් මාස 3 ක්📆 තියෙනවා.පාඨමාලාව සාර්ථකව ඉවර කරන හැමෝටම පිළිගත් වටිනා සහතිකයකුත් ලැබෙනවා.📋බැංකුවකින් ණයක් 💵💵💵ගන්නකොට එහෙම මේ සහතිකය තියෙනවා කියන්නේ ලොකු වටිනාකමක්.
📍සීමිත ප්‍රමානයක් බඳව ගන්න නිසා ඉක්මනින්ම ඔබගේ අවස්ථාව වෙන් කර ගන්න. අපේ whatspp group එකට ඇතුල් වෙන්න.