National Youth Front-Rakwana

National Youth Front-Rakwana National youth front-Rakwana

ජාතික යොවුන් පෙරමුණ

එක්සත් ජාතික පක්ෂයේ පළමු අනුබද්ධ සංවිධානය ලෙස සමස්ත ලංකා තරුණ පෙරමුණ ගොඩනගාගත් බවටයි පක්ෂ ඉතිහාසයේ සඳහන් වන්නේ.

පක්ෂයේ ප්‍රථම වාර්ෂික සම්මේලන වාරය පැවැත්වීමට සූදානම්වන අවස්ථාවේදී හිටපු අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මැතිතුමාට අයත් රත්මලානේ කඳවල වත්තේ පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයට තරුණ පිහිටුවිය යුතුය යන අදහස යෝජනාවී ඇත.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ පළමු තරුණ පෙරමුණේ සභාප

තිවරයා ලෙස ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමා පත්විය. එසේ ඉදිරියට ගමන්කල සමස්ත ලංකා තරුණ පෙරමුණ වඩාත් සංවිධානාත්මක ලෙස කටයුතු අරඹන්නේ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් පක්ෂ නායකත්වයට පත්වීමත් සමගිනි.

එදා එම සමස්ත ලංකා තරුණ පෙරමුණ සමග එක්ව කටයුතු කල තරුණ නීතීඥවරයෙකුවූ රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මෙරට පළමු යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වීමත් එමෙන්ම දෙවරක්ම අග්‍රාමාත්‍යධූරයට මෙන්ම පක්ෂ නායකත්වයට පත්වීමත් එක්සත් ජාතික පක්ෂය තුළ තරුණයින්ට ඇති ඉඩ ප්‍රස්ථාව පෙන්වීමට කදිම උදාහරණ බව නොකිවමනාය.
1994 දී පක්ෂ නායකත්වයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්වීමත් සමග ජාතික යොවුන් පෙරමුණ නමින් ප්‍රතිසංවිධානය වන එක්සත් ජාතික පක්ෂයේ තරුණ ව්‍යාපාරය අද මෙරට ඇති ප්‍රබලතම තරුණ දේශපාලන ව්‍යාපාරයකි. 1995 වසරේදී හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න ජාතික යොවුන් පෙරමුණේ පළමු සභාපතිවරවයා ලෙස පත්වන අතර ප්‍රධාන ලේකම්වරයා ලෙස පා.ම අකිල විරාජ් කාරියවසම් මහතාද තේරීපත්විය.

ඉන්පසු ජාතික යොවුන් පෙරමුණේ සභාපතිවරුන් ලෙස සුනිල් ජයවීර, අකිල විරාජ් කාරියවසම්, ගයන්ත කරුණාතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද කටයුතු කොට ඇති අතර වර්තමානයේ පා.ම රුවන් විජේවර්ධන මහතා ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධූරය හොබවයි.

ශ්‍රී ලාංකික තරුණයා නවීන ලෝකයට ඔබින ලෙස දැනුමෙන් සවිබල ගැන්වීමත් නිදහස්කාමී අදහස් ඇති පරිපූර්ණ පුරවැසියෙකු ලෙස බිහිකිරීමත් ජාතික යොවුන් පෙරමුණේ මූලික පරමාර්ථයකි.

වැටුණු රටකට පණ දුන් පක්ෂය🐘 ❌ එක්සත් ජාතික පක්ෂය
26/04/2025

වැටුණු රටකට පණ දුන් පක්ෂය
🐘 ❌
එක්සත් ජාතික පක්ෂය

ගිය නුවණ ඇතුන් ලවාම අද්දවා ගනිමු🐘 ❌ එක්සත් ජාතික පක්ෂය
24/04/2025

ගිය නුවණ ඇතුන් ලවාම අද්දවා ගනිමු
🐘 ❌
එක්සත් ජාතික පක්ෂය

ගොඩකවෙලටසැලසුම බලය අලියට🐘 ❌ ගොඩකවෙල ප්‍රාදේශිය සභාවඑක්සත් ජාතික පක්ෂය
20/04/2025

ගොඩකවෙලට
සැලසුම
බලය අලියට
🐘 ❌
ගොඩකවෙල ප්‍රාදේශිය සභාව
එක්සත් ජාතික පක්ෂය

එක්සත් ජාතික පක්ෂ රක්වාන ආසන බල මණ්ඩලය 2023 ජුලි මස 08 දින පෙරවරු 08.00 ට රක්වාන පොල පරිශ්‍රයේදී පක්ෂ සභාපති, පාර්ලිමේන්...
06/07/2023

එක්සත් ජාතික පක්ෂ රක්වාන ආසන බල මණ්ඩලය 2023 ජුලි මස 08 දින පෙරවරු 08.00 ට රක්වාන පොල පරිශ්‍රයේදී පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේගුණවර්ධන මැතිතුමා,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, හිටපු ඇමති සාගල රත්නායක මැතිතුමා,ජනාධිපති වෘත්තීය සමිති අධිකරණ ජනරාල් සමන් රත්නප්‍රිය මැතිතුමා, එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දිරම් මැතිතුමා ඇතුලු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඒ සඳහා සහභාගි වන මෙන් ඔබ සියලු දෙනාට ගෞරවයෙන් ආරාධනා!!

රක්වාන ආසනයේ එජාප බලයලත් නියෝජිත,
ගොඩකවෙල ප්‍රාදේශිය සභාවේ හිටපු විපක්ෂ නායක
I.K මහේෂ්

එක්සත් ජාතික පක්ෂ රක්වාන ආසන බල මණ්ඩලය 2023 ජුලි මස 08 දින පෙරවරු 08.00 ට රක්වාන පොල පරිශ්‍රයේදී පක්ෂ සභාපති, පාර්ලිමේන්...
04/07/2023

එක්සත් ජාතික පක්ෂ රක්වාන ආසන බල මණ්ඩලය 2023 ජුලි මස 08 දින පෙරවරු 08.00 ට රක්වාන පොල පරිශ්‍රයේදී පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේගුණවර්ධන මැතිතුමා,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, හිටපු ඇමති සාගල රත්නායක මැතිතුමා,ජනාධිපති වෘත්තීය සමිති අධිකරණ ජනරාල් සමන් රත්නප්‍රිය මැතිතුමා, එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දිරම් මැතිතුමා ඇතුලු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඒ සඳහා සහභාගි වන මෙන් ඔබ සියලු දෙනාට ගෞරවයෙන් ආරාධනා!!

ජාතික යොවුන් පෙරමුණ- රක්වාන ආසනය

23/06/2021

2021.06.23 වන අද දින 9 වන පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවරුම් දුන් හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිදු කරන ලද විශේෂ ප්‍රකාශය

රටට අවැසි මොහොතක මහා සංඝරත්නයත් සියලු පූජකතුමන්ලාගේ ආශිර්වාදය සහ අනුශාසනාවෙන් , රටේ උගත් බුද්ධිමත් ජනතාවගේ ඉල්ලීම මත , එ...
23/06/2021

රටට අවැසි මොහොතක මහා සංඝරත්නයත් සියලු පූජකතුමන්ලාගේ ආශිර්වාදය සහ අනුශාසනාවෙන් , රටේ උගත් බුද්ධිමත් ජනතාවගේ ඉල්ලීම මත , එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ දැඩි බලපෑමෙන් , කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තීරණයෙන් මාතෘභූමියේ ගමන්මග වඩාත් යහපත්ව නිවැරැදි දිශාවකට ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය සඳහා එක්වූ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ Ranil Wickremesinghe මැතිතුමාට උණුසුම් සුභ පැතුම්...

රක්වාන ආසනයේ එජාපයේ හැරවුම් ලක්ෂය උන දවස.
10/03/2021

රක්වාන ආසනයේ එජාපයේ හැරවුම් ලක්ෂය උන දවස.

රත්නපුර දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සමග රක්වාන ආසනයේ ජාතික යොවුන් පෙරමුණේ සභාපති ලහිරු කරුණාරත්න සොයුරා ගොඩකවෙල නගරයේදී

Address

Balawinna , Godakawela
Ratnapura
70170

Telephone

+94777740990

Website

Alerts

Be the first to know and let us send you an email when National Youth Front-Rakwana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share