Divisional Secretariat Rideegama

Divisional Secretariat Rideegama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat Rideegama, Government Organization, Divisional Secretariat, Ridigama.

To provide a service in line with the government policies, uplift the lifestyles of the society through a planned, efficient development process consisting of proper co-ordination of resources and participation of the people.

2026.08.20 දින කිරි ගම්මාන ව්‍යාපාතියේ ප්‍රතිලාභින් හට කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදන පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික  පුහ...
21/08/2026

2026.08.20 දින කිරි ගම්මාන ව්‍යාපාතියේ ප්‍රතිලාභින් හට කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදන පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව වන්නිගම ගොවි පුහුණු මධ්‍යස්ථානයේ දී ලබාදිම

2026.08.14 දින බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සහ සායනය කෝන්ගොඩ වසමේදී සිදුකරන ලදී.
17/08/2026

2026.08.14 දින බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සහ සායනය කෝන්ගොඩ වසමේදී සිදුකරන ලදී.

සොදුරු පවුලක් නිර්මාණය කිරීමේ අරමුණ  වෙනුවෙන් පූර්ව විවාහ උපදේශනමය වැඩසටහනක් (නවතම විවාහ වූ සහ විවාහ දිවියට අලුතින් පත්ව...
13/08/2026

සොදුරු පවුලක් නිර්මාණය කිරීමේ අරමුණ වෙනුවෙන් පූර්ව විවාහ උපදේශනමය වැඩසටහනක් (නවතම විවාහ වූ සහ විවාහ දිවියට අලුතින් පත්වූ නවක විවාහක යුවලයන්) 2026/08/11 දින සිදුකරන ලදී.

"අත්තම" ජාතික වැඩසටහන 🌿__________________________ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක, ප්‍රජා සහභාගිත්වය තුළ...
08/08/2026

"අත්තම" ජාතික වැඩසටහන 🌿
__________________________

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක, ප්‍රජා සහභාගිත්වය තුළින් පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර "අත්තම" ජාතික වැඩසටහනේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශෙය් ප්‍රාදේශීය ප්‍රධාන වැඩසටහන රිදීගම, 553- ලිහිණිවැහැර ග්‍රාම නිලධාරි වසමේ දෑලතුඩුව ගම්මානයේ දී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, ගරු එම්. කේ. එම්. අස්ලම්, ප්‍රාදේශීය ලේකම් ඩබ්. ජී. කේ. ඩී. වික්‍රමසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරු 8.30ට ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහන දෑලතුඩුව වත්ත මුස්ලිම් දේවස්ථනය අසලින් ආරම්භ කළ අතර ගමේ අභ්‍යන්තර මාර්ග දෙපස පිළිසකර කිරීම, ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග ආවරණය වන පරිදි රුක්රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මාර්ගය දෙපස සහ දැදුරු ඔය දෙපස ආවරණ පැළ සිටුවීම, ආකල්ප සංවර්ධන වැඩසටහන, ඩෙංගු මර්ධන වැඩසටහන සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළබදව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදුකරන ලදී.

ශ්‍රී ලංකා යුධ හමුදාව, රිදීගම ප්‍රාදේශීය සභාව , මදුරාගොඩ පොලීසිය, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධරී කාර්යාලය, බ්‍රැන්ඩික්ස් අයතනය, වර්ල්ඩ් විෂන් ආයතනය, දෑලතුඩුව මුස්ලිම් දේවස්ථනය, ලිහිණිවැහැර වසමේ ග්‍රාමීය කමිටු නිලධාරීන්, ප්‍රජා සංවර්ධන සභා, ස්වේච්ඡා සංවිධාන හා ගම්වාසීන් මේ සදහා දායකත්වය ලබා දෙන ලදී.

🍦🍦______________________________________ඇසළ පුන් පොහොය නිමිත්තෙන් ‍ඓතිහාසික රිදී විහාර භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී ස...
28/07/2026

🍦🍦
______________________________________
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් ‍ඓතිහාසික රිදී විහාර භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනාව පරිදි, රිදී විහාර තරුණ බෞද්ධ සංගමය, රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ඒකාබද්ධව සංවිධානය කළ භික්ෂූන් වහන්සේලා 100 නමක් වැඩම කල පිණ්ඩපාත චාරිකාව 2026.07.28 දින රිදීගම නගරයේ දී පැවැත්වුණු අතර, ඒ සඳහා රිදීගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශිය ලේකම් තුමා ඇතුළු නිලධාරින් සමහභාගී විය.

ඊට සමගාමීව මෙම චාරිකාව සඳහා සහභාගී වු ගිහි පින්වතුන් වෙනුවෙන් රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් අයිස්ක්‍රීම් දන්සලක් ද පවත්වන ලදී.

පිණ්ඩපාත චාරිකාව🤍🙏___________________ඇසළ පුන් පොහොය නිමිත්තෙන් ‍ඓතිහාසික රිදී විහාර භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්...
28/07/2026

පිණ්ඩපාත චාරිකාව🤍🙏
___________________
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් ‍ඓතිහාසික රිදී විහාර භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනාව පරිදි, රිදී විහාර තරුණ බෞද්ධ සංගමය, රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ඒකාබද්ධව සංවිධානය කළ භික්ෂූන් වහන්සේලා 100 නමක් වැඩම කල පිණ්ඩපාත චාරිකාව 2026.07.28 දින රිදීගම නගරයේ දී පැවැත්වුණු අතර, ඒ සඳහා රිදීගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශිය ලේකම් තුමා ඇතුළු නිලධාරින් සමහභාගී විය.

28/07/2026

ඇසළ පුන් පොහොය නිමිත්තෙන් පැවති පිණ්ඩපාත චාරිකාව 🙏🤍☸️

සුපිළිපන් දිවුරුම/ ප්‍රතිඥාව 2026__________________________________
27/07/2026

සුපිළිපන් දිවුරුම/ ප්‍රතිඥාව 2026
__________________________________

🌳🌳2026.07.23 වන දින කොරොස්ස වසමේ ශ්‍රී අත්ථදස්සී පෙර පාසලේ දරුවන් සදහා ආකල්ප සංවර්ධන වැඩසටහනක්  සිදු කරන ලදී.
24/07/2026

🌳🌳2026.07.23 වන දින කොරොස්ස වසමේ ශ්‍රී අත්ථදස්සී පෙර පාසලේ දරුවන් සදහා ආකල්ප සංවර්ධන වැඩසටහනක් සිදු කරන ලදී.

Address

Divisional Secretariat
Ridigama
60040

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:15 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Rideegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Rideegama:

Shortcuts

Share