Rideegama Pradeshiya Sabha

Rideegama Pradeshiya Sabha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rideegama Pradeshiya Sabha, Government Organization, Matale Road, Ridigama.

2026.09.03 වන දින රිදීගම පෙරහැර භූමිය හා අවට මාර්ග දෙපස ඩෙංගු දූමායන කිරීම වැඩසටහන සිදු කරන ලදී.
04/09/2026

2026.09.03 වන දින රිදීගම පෙරහැර භූමිය හා අවට මාර්ග දෙපස ඩෙංගු දූමායන කිරීම වැඩසටහන සිදු කරන ලදී.

තමන්ගේ වටිනා ඉඩම වුවත් අනුන්ගේ දුකට පරිත්‍යාග කිරීම   කියන්නේ මහා කරුණාවක්. බොහෝ දෙනකුගේ ජීවිතය අහිංසක පවුලක් නැවත නැගී ...
31/08/2026

තමන්ගේ වටිනා ඉඩම වුවත් අනුන්ගේ දුකට පරිත්‍යාග කිරීම කියන්නේ මහා කරුණාවක්. බොහෝ දෙනකුගේ ජීවිතය අහිංසක පවුලක් නැවත නැගී සිටීමට අවස්ථාව ලබා දීමයි . එවැනි උදාර කාර්යයක් 2026.08.24 වන දින මඩිතියාව පදිංචි ඩී.පි.අබේරත්න මහතා සහ එම මැතිණිය වන බී.ඩබ්.එම්.විශාකා යන අය විසින් දිට්වා ආපදාවෙන් තමන්ට අවැසි නිවසද අහිමි වු අවතැන් වූ පවුල් හයක් වෙනුවෙන් බිම් කොටස් හයක් හා පොදු කොටසක් පරිත්‍යාග කළ උදාර අවස්ථාව.

පුංචි හීන වලට නිදහසේ පාට කරන්නට ඉඩ හරිමු....වෑගම ප්‍රාදේශීය සභා පෙර පාසලේ ශ්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ අනුග්‍රහයෙන්  ප...
28/08/2026

පුංචි හීන වලට නිදහසේ පාට කරන්නට ඉඩ හරිමු....
වෑගම ප්‍රාදේශීය සභා පෙර පාසලේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ අනුග්‍රහයෙන් පැවති චිත්‍ර වැඩසටහන 2026.08.28 වන අද දින පැවැත්විය.

ගැබිණි මව්වරුන් සඳහා 2026.08.24 වන අද දින ගිණිහිරිය සායන මධ්‍යස්ථානයේ පැවැත්වූ දැනුවත් කිරිමේ වැඩසටහනේ විශේෂ අවස්ථාවන් ක...
24/08/2026

ගැබිණි මව්වරුන් සඳහා 2026.08.24 වන අද දින ගිණිහිරිය සායන මධ්‍යස්ථානයේ පැවැත්වූ දැනුවත් කිරිමේ වැඩසටහනේ විශේෂ අවස්ථාවන් කිහිපයක්...

වරිපනම් හිඟය අවම කර ගැනීමේ අරමුණින් 2026.08.24 වන අද දින පානගමුව වරිපනම් කලාපයේ සිදු කළ දේපළ තහනම් කිරීමේ වැඩසටහන සාර්ථක...
24/08/2026

වරිපනම් හිඟය අවම කර ගැනීමේ අරමුණින් 2026.08.24 වන අද දින පානගමුව වරිපනම් කලාපයේ සිදු කළ දේපළ තහනම් කිරීමේ වැඩසටහන සාර්ථක ලෙස නිම කළ අතර එහි විශේෂ අවස්ථා කිහිපයක්...

ගෘහ ආශ්‍රිත කාබනික පොහොර පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.08.21  වන අද දින අලකොළමඩ ප්‍රේමචන්ද්‍ර මහතාගේ නිවසේදී සිද...
21/08/2026

ගෘහ ආශ්‍රිත කාබනික පොහොර පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.08.21 වන අද දින අලකොළමඩ ප්‍රේමචන්ද්‍ර මහතාගේ නිවසේදී සිදු කරන ලදි. එහි විශේෂ අවස්ථා කිහිපයක්...

රිදීගම ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් ඩෙංගු මර්ධනය කිරීම යටතේ  නිවාස පරීක්ෂා කිරීමේ වැඩසටහනක් 2026.08.20 වන අද දින බෝගමුව...
20/08/2026

රිදීගම ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් ඩෙංගු මර්ධනය කිරීම යටතේ නිවාස පරීක්ෂා කිරීමේ වැඩසටහනක් 2026.08.20 වන අද දින බෝගමුව ග්‍රාම නිලධාරී වසමේදී සිදු කරන ලදී.ඒ සදහා කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු ඩෙංගු කණ්ඩායම, වෙලගෙදර පොලිසිය, වසමට අයත් ආර්ථික සංවර්ධන නිලධාරී හා ග්‍රාමීය ඩෙංගු කමිටුව සහභාගී වූ අතර එහි විශේෂ අවස්ථාවන් කිහිපයක්.

CLEAN SRILANKA වැඩසටහන යටතේ  ඩෙංගු බෝවීම අවම කිරීම සඳහා පොලිතීන් හා ප්ලාස්ටික් එකතු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් රිදීගම ප්‍...
15/08/2026

CLEAN SRILANKA වැඩසටහන යටතේ ඩෙංගු බෝවීම අවම කිරීම සඳහා පොලිතීන් හා ප්ලාස්ටික් එකතු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් රිදීගම ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් 2026.08.14 වන දින තල්ගස්පිටිය උප නගරය ආශ්‍රිතව සිදුකල අතර මේ සඳහා කොට්ඨාස භාර ගරු මන්ත්‍රී , වෙලගෙදර පොලිස් ස්ථානයේ නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හා ඩෙංගු කණ්ඩායම, ගම්වාසීන් ද මේ සඳහා තම දායකත්වය ලබාදීම තුළින් සාර්ථක වැඩසටහනක් සිදුකිරීමට හැකිවිය.

ඩෙංගු වලින් තොර සුන්දර පරිසරයක් බිහිකිරීමේ අරමුණින් රිදීගම ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් නිවාස පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ...
07/08/2026

ඩෙංගු වලින් තොර සුන්දර පරිසරයක් බිහිකිරීමේ අරමුණින් රිදීගම ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් නිවාස පරීක්ෂා කිරීමේ වැඩසටහනක් 2026.08.07 වන අද දින ජාකඩුව ග්‍රාම නිලධාරී වසමේදී සිදු කරන ලදී.ඒ සදහා කොට්ඨාස භාර මන්ත්‍රීතුමා, රිදීගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,වෙලගෙදර පොලිසිය, රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ග්‍රාමීය ඩෙංගු කමිටුව සහභාගී වූ අතර එහි විශේෂ අවස්ථාවන් කිහිපයක්.

ගම්මාන සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ඉතා දුෂ්කර ගම්මානයක් වන රිදීගම ප්‍රාදේශීය  සභා බල ප්‍රදේශයේ කණුගොල්ල ගම්මානය සංවර්ධන...
03/08/2026

ගම්මාන සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ඉතා දුෂ්කර ගම්මානයක් වන රිදීගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කණුගොල්ල ගම්මානය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය 2026.08.03 වන අද දින ආරම්භ කරන ලදී.

Address

Matale Road
Ridigama

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 17:00

Telephone

+94372252075

Website

Alerts

Be the first to know and let us send you an email when Rideegama Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share