Executive Engineer's Office, RDA - Ruwanwella

Executive Engineer's Office, RDA - Ruwanwella Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Executive Engineer's Office, RDA - Ruwanwella, Government Organization, Executive Engineer's Office, Ruwanwella.

2026 නව වසර සදහා වැඩ ආරම්භය - Happy New Year !!!
01/01/2026

2026 නව වසර සදහා වැඩ ආරම්භය - Happy New Year !!!

යටියන්තොට – පූනගල සීපොත් මාර්ගයේ දැඩි ලෙස හානිවී තිබූ මාර්ග කොටස  ප්‍රතිසංස්කරණය
10/12/2025

යටියන්තොට – පූනගල සීපොත් මාර්ගයේ දැඩි ලෙස හානිවී තිබූ මාර්ග කොටස ප්‍රතිසංස්කරණය

යටියන්තොට – පූනගල සීපොත් මාර්ගයේ (B482) මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද ආරක්ෂිත බැම්ම...
10/12/2025

යටියන්තොට – පූනගල සීපොත් මාර්ගයේ (B482) මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද ආරක්ෂිත බැම්ම..

08/12/2025
08/12/2025

දිවා රාත්‍රී වෙහෙසෙමින් රටෙහි විනාශයට පත්වූ මහාමාර්ග හා පාලම් පද්ධතිය යලි ගොඩ නැගීමෙහි යෙදෙන මාර්ග සංවර්ධන අධිකාරියේ සියලු නිලධාරීන්, සේවක මහත්ම මහත්මීන් මෙන්ම එම කාර්යන් මැනවින් ඉටුකරගැනීමට නොයෙකුත් අයුරින් සහය වන සියලු පාර්ශ්වයන් වෙත හදපිරි ප්‍රණාමය හා ස්තුතිය.

28/11/2025

Flood Warning – Kelani River Basin (Red Alert)

The Irrigation Department has issued a Red Flood Warning stating that a major flood situation may occur in low-lying areas of the Kelani River valley within the next 48 hours due to heavy rainfall and increased water release from upper catchment reservoirs.

Areas at risk include Eheliyagoda, Norwood, Yatiyantota, Galigamuwa, Ruwanwella, Bulathkohupitiya, Dehiowita, Seethawaka, Dompe, Padukka, Homagama, Kaduwela, Biyagama, Kolonnawa, Kelaniya, Wattala and Colombo.

Residents in these areas are urged to remain highly vigilant, take necessary precautions, and prioritise safety. Motorists and commuters are also advised to exercise extreme caution when travelling through affected regions.

Authorities have been requested to take immediate action to minimise risk to life and property.

Please stay alert and follow official updates. 🚨🌧️

27/11/2025

සියලු අධිවේගී මාර්ගවල ගාස්තු අය කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි. - මාර්ග සංවර්ධන අධිකාරිය

27/11/2025

ආපදා සහන ලබාගැනීමේ
ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක 👇

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

26/11/2025
19/07/2025

කෑගල්ල කරවනැල්ල මාර්ගයේ රථවාහන ගමනාගමනය 2025.07.19 වන දින රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වරාවල හන්දියෙන් සහ තල්දූව හන්දියෙන් සීමා කරනු ඇත.

එම කාලය තුල රුවන්වැල්ල පොලිස් වසමේ යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍ය අතිඋත්කර්ෂවත් අන්දමින් එම කාල සීමාව තුල වාලුකාරාම විහාරස්ථානය අසලින් ගමන් ආරම්භ කර කෑගල්ල කරවනැල්ල මාර්ගය ඔස්සේ කරවනැල්ල දෙස සිට පැමිණ, රුවන්වැල්ල රාජසිංහ විදුහල ඉදිරිපිටින් ආපසු හැරී පැමිණි මාර්ගය ඔස්සේම නැවතත් ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතය.

ඇතිවිය හැකි රථවාහන ගමනාගමනය මඟහරවාගැනිීම සඳහා ඉහත කාලසීමාව තුල පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.

විකල්ප මාර්ග
• කෑගල්ල දෙස සිට අවිස්සාවේල්ල දෙසට පැමිණෙන වාහන වරාවල හන්දියෙන් බුලත්කොහුපිටිය දෙසට හැරී පරුස්සැල්ල යටියන්තොට මාර්ගයේ ගමන් කර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස අවිස්සාවේල්ල දක්වා ගමන් කළ හැකිය.

• අවිස්සාවේල්ල දෙස සිට කෑගල්ල දෙසට පැමිණෙන වාහන තල්දූව හන්දියෙන් වමට හැරී අමිතිරිගල මාර්ගයේ ගමන් කර මහදෙනිය හරහා ගෝනගල්දෙනිය නිට්ටඹුව මාර්ගයට පිවිස දකුණට හැරී රුවන්වැල්ල ඔරලෝසු කණුව අසලින් වමට හැරී කෑගල්ල දෙසට ගමන් කළ හැකිය.

#මේ_ඔබේ_පොලිසියයි

Address

Executive Engineer's Office
Ruwanwella

Alerts

Be the first to know and let us send you an email when Executive Engineer's Office, RDA - Ruwanwella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share