Rohan Muthuthanthirige Memorial Public Clemancy Foundation

Rohan Muthuthanthirige Memorial Public Clemancy Foundation An Organization Held In Memory Of Late Mr.Rohan Muthuthanthirige Of Rohan's Private Limited,With The Mission To Participate Actively In Social Service.

Rohan Muthuthanthirige Memorial Public Clemancy Foundation Is An Organization Held In Memory Of Late Mr.Rohan Muthuthanthirige Of Rohan's Private Limited Company.With The Mission To Participate Actively In Social Service.Especially To Help Rural Government Hospitals By Providing Essential Apparatus.

23/03/2022
නොසිතු මොහොතක වෙන් උනත්අමරණියයි ඔබේ  මතකයපුරා සිව් වසරක් ම ගෙව්නාඅදහ ගනු බැරි වේදනාවටසසර මග කිසි දිනෙකඅකල් සමුගැනුමක් නො...
04/12/2019

නොසිතු මොහොතක වෙන් උනත්
අමරණියයි ඔබේ මතකය
පුරා සිව් වසරක් ම ගෙව්නා
අදහ ගනු බැරි වේදනාවට
සසර මග කිසි දිනෙක
අකල් සමුගැනුමක් නොවේවා !
සසර මග දිගු නොවේවා
උතුම් නිවනින් ඔබ නිවේවා !!!

රෝහාන්,  සියලු  එක්විම් කෙළවර වන්නේ  වෙන්විමෙන්ඔයාත් අපෙන්  වෙන්වෙලා වසර තුනක් ගෙව්නාමම ත් මේ ලෝකයෙන්  වෙන්වෙන් තුරාම ඔය...
04/12/2018

රෝහාන්, සියලු එක්විම් කෙළවර වන්නේ වෙන්විමෙන්
ඔයාත් අපෙන් වෙන්වෙලා වසර තුනක් ගෙව්නා
මම ත් මේ ලෝකයෙන් වෙන්වෙන් තුරාම ඔයා මගේ මතකයේ සිටිනවා
ඔයාව සිහිකරලා යටන්වල ස්‍රි ස්වර්ණවාලුකාරාමයේ බුදුරජාණන්වහන්සේ ට බුද්ධ පුජා ව පිරිණමා, ලොකු හාමුදුරුවන් ඇතුළු ස්වාමින් වහන්සේ ලාට හීල් දානය පිරිනමා ඔයාට පිං අනුමෝදන් කළා. සසර මග කිසිදු තැනක අකල් මරණයක් සිදු නොවේවා! මේ පිං ඔයාට අත්පත් වේවා !!! උතුම් නිවනින් සැනසිම ලැබේවා !!!!

01/11/2018

Happy Diwali to all ✨🙏✨

ලේ දන් දීමේ කදවුර  , රැවන්වැල්ල ස්‍රි ස්වර්න වාලුකාරාමය
03/05/2018

ලේ දන් දීමේ කදවුර , රැවන්වැල්ල ස්‍රි ස්වර්න වාලුකාරාමය

රොහාන් ,අදට දෙවසරක් පිරෙනවා ඒ අවාසනාවන්ත  සිදුවුමට.  ආබාධිත මවකට උපකාර කලා ඔබ වෙනුවෙන් , ඒ පිං ඔබට  අත්පත් වේවා ! සසර  ස...
03/12/2017

රොහාන් ,අදට දෙවසරක් පිරෙනවා ඒ අවාසනාවන්ත සිදුවුමට. ආබාධිත මවකට උපකාර කලා ඔබ වෙනුවෙන් , ඒ පිං ඔබට අත්පත් වේවා ! සසර සරන කිසි කලෙක කිසිදු දුක් කරදරයක් අත් නොවේවා . අමාමහ නිවනින් සැනසේවා !

අප්පච්චී කෙටි කලක් පාවිච්චි කල රෝද පුටුව අනතුරකට පත් තරුණයෙකුට දුන්නා. අප්පච්චී ඔබට නිවන් සුව!!!!
25/04/2017

අප්පච්චී කෙටි කලක් පාවිච්චි කල රෝද පුටුව අනතුරකට පත් තරුණයෙකුට දුන්නා. අප්පච්චී ඔබට නිවන් සුව!!!!

Address

Ruwanwella
71300

Website

Alerts

Be the first to know and let us send you an email when Rohan Muthuthanthirige Memorial Public Clemancy Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rohan Muthuthanthirige Memorial Public Clemancy Foundation:

Share