11/05/2026
📚✨ශිල්ප යාත්‍රා-අකුරු වලට ණය නැති පරපුරක් උදෙසා✨📚
හෙට ලෝකයේ කිරුළු දරන්නට සැරසෙන පුංචි මල් කැකුළු වලට සවියක් වනු වස්
බප/මිනු/කලවාන සේනානායක විද්‍යාලීය පුස්තකාලය යළි ගොඩනැගීමේ මහගු ප්‍රජා සත්කාරයට ඔබටත් දායක වීමේ අවස්ථාවක්....
දරුවන්ගේ සිහින, දැනුම, නිර්මාණශීලීත්වය සහ අනාගතය ගොඩනැගීම සදහා පුස්තකාලය නැවත සකස් කර දරුවන්ට සුදුසු ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. 🤍
ඔබට සහයෝගය ලබාදිය හැක්කේ :
📖 පොත් පරිත්‍යාග කිරීමෙන්
🪑 මේස හා පුටු ලබාදීමෙන්
📚 පුස්තකාල උපකරණ ලබාදීමෙන්
💡 අධ්‍යාපනික ද්‍රව්‍ය ලබාදීමෙන්
💰 නැවත ගොඩනැගීම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන්
“දරුවෙකුගේ අනාගතය වෙනස් කරන්න පුළුවන් ලස්සනම තෑග්ග අධ්‍යාපනයයි.”✨️
📚අද ඔබ දෙන සහයෝගය, හෙට දරුවෙකුගේ ජීවිතය වෙනස් කරමින් සිහින සැබෑ කරයි ✨
📞 වැඩි විස්තර සඳහා : 078 899 1113