Ralapanawa Primary School

Ralapanawa Primary School Small School with 130 Students in Nochchiyagama area.

පැංචියො දෙන්නගෙ නැටුම කොහොම ද?
03/04/2023

පැංචියො දෙන්නගෙ නැටුම කොහොම ද?

ආලේ බැන්ද මාගේ රම්‍ය වන් සිංදුවට අපේ ඉස්කෝලෙ පැංචියො දෙන්නෙක් දාපු අපූරු රංගනය

We express our sincere gratitude to Charlotte Borggreve and the Stichting LOT Foundation (https://stichtinglot.org/) for...
21/03/2021

We express our sincere gratitude to Charlotte Borggreve and the Stichting LOT Foundation (https://stichtinglot.org/) for donating a Complete Classroom Library for our School. We would like to express our gratitude for your kind gesture. We will always be thankful to your organization for coming forward and helping these innocent children with their education. We are extremely fortunate to have you as a magnanimous donor.
And Specially Thanks to Cathy who is the founder of My Book Buddy (www.mybookbuddy.nl) for selecting our school to establish a classroom library. This help from your foundation will be extremely helpful in making a rich educating environment for our kids. This classroom library in our school will help to give the students more options to explore the world of knowledge by reading.
Should be mentioned here Nanda Wanninayaka, the Founder of Horizon Lanka Foundation(www.horizonlanka.org). With your kind support in providing those foreign volunteers to our little school, we are moving forward.

ප්‍රශ්න පත්‍ර අංක 15  (i පත්‍රය) (2020/04/27)නිවසේ සිටින දරුවන් වෙනුවෙන් බෙදා හරින්න.
27/04/2020

ප්‍රශ්න පත්‍ර අංක 15 (i පත්‍රය) (2020/04/27)
නිවසේ සිටින දරුවන් වෙනුවෙන් බෙදා හරින්න.

ෆේස්බුක් පිටුව - https://www.facebook.com/ralapanawa.primary.3 වෙබ් අඩවිය - www.ralapanawa.sch.lk විද්‍යුත් තැපැල් ලිපිනය - [email protected]

27/04/2020

තවත් ශිෂ්‍යත්ව පළමු ප්‍රශ්න පත්‍රයක්.. සූදානමින් සිටින්න.
2020/04/27 දින සවස 6ට

Send a message to learn more

“නිවාඩුවට විරාමයක්“ ප්‍රශ්න පත්‍ර අංක 14 - පරිසරය ප්‍රශ්න 25 ක්.
24/04/2020

“නිවාඩුවට විරාමයක්“
ප්‍රශ්න පත්‍ර අංක 14 - පරිසරය ප්‍රශ්න 25 ක්.

https://www.facebook.com/ralapanawa.primary.3 අපගේ පාසලේ 5 ශ්‍රේණිය භාර එම්.මංගලිකා ගුරුතුමිය විසින් සකස් කරන ලද ප්‍රශ්න පත්‍රයකි.

23/04/2020

මීළග ප්‍රශ්න පත්‍රය සකස් කෙරෙමින් පවතී. සූදානමින් සිටින්න.
(2020/04/24)

12/04/2020

අපගේ පාසල් වෙබ් අඩවිය හරහා ද ඔබට ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සඳහා පිවිසිය හැකිය.
Now You Can access our Online Papers with our web site.

Address

Ralapanawagama
Sinharagama
50200

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94714464454

Alerts

Be the first to know and let us send you an email when Ralapanawa Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ralapanawa Primary School:

Share