Why Sajith

Why Sajith Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Why Sajith, Political organisation, No. 30, Oppossion leader office, Slave Island.

09/02/2024
තෛපොංගල් උත්සවය නිමිත්තෙන් අද (15) විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා, විපක්ෂ නායක සජිත්...
15/01/2024

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් අද (15) විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක් වුණා.

ස්වභාව ධර්මයට කෘතගුණ සැලකීම අරමුණු කරගනිමින් බැතියෙන් සමරණු ලබන, මේ උතුම් තෛපොංගල් දිනයේ, ශ්‍රී ලාංකික මෙන්ම සකළ ලෝක වාස...
15/01/2024

ස්වභාව ධර්මයට කෘතගුණ සැලකීම අරමුණු කරගනිමින් බැතියෙන් සමරණු ලබන, මේ උතුම් තෛපොංගල් දිනයේ, ශ්‍රී ලාංකික මෙන්ම සකළ ලෝක වාසී සියළු හින්දු භක්තික ජනතාවට මාගේ සුභාශිංසන පිරිනමමි.

ජාති, ආගම්, කුල, ගෝත්‍ර, භේදයකින් තොරව, ආරම්භ වූ අභියෝගාත්මක වර්ශයේ ජයග්‍රහණය කරා පියනගමු.

විපක්ෂ නායක,
සජිත් ප්‍රේමදාස.

இயற்கைக்கு நன்றி செலுத்தும் நோக்குடன் பக்தி பரவசத்துடன் கொண்டாடப்படும் இந்த மகத்தான தைப் பொங்கல் திருநாளில் இலங்கை மற்றும் உலகெங்கிலும் உள்ள அனைத்து இந்து மக்களுக்கும் எனது நல்வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கிறேன்.

இனம்,மதம்,சாதி,குலம்,
கோத்திரம் கடந்து,ஆரம்பமான சவாலான ஆண்டில் வெற்றியை நோக்கி அடியெடுத்து வைப்போம்.

எதிர்க்கட்சித் தலைவர்
சஜித் பிரேமதாச

එලඹෙන අභියෝගාත්මක වර්ශය, ජනතා අභිලාෂයන් ඉටුවන සුභ නව වසරක් වේවා!
01/01/2024

එලඹෙන අභියෝගාත්මක වර්ශය, ජනතා අභිලාෂයන් ඉටුවන සුභ නව වසරක් වේවා!

29/12/2023
යේසුස් වහන්සේගේ ඉගැන්වීම් තුළ ගැබ්වන්නේ, යහපත් සමාජයක් ගොඩනැගීම උදෙසා පදනමයි."වඩාත් ශ්‍රේෂ්ඨතම තැනැත්තා සියල්ලන්ගේ සේවකය...
25/12/2023

යේසුස් වහන්සේගේ ඉගැන්වීම් තුළ ගැබ්වන්නේ, යහපත් සමාජයක් ගොඩනැගීම උදෙසා පදනමයි.
"වඩාත් ශ්‍රේෂ්ඨතම තැනැත්තා සියල්ලන්ගේ සේවකයාය" යන දේශනාව තුළින් මේ බව වඩාත් තහවුරුවේ.

එබැවින්, මේ උදා වූ නත්තලේදී සියළු ලෝ වැසියන් වෙත ප්‍රේමයේ පණිවිඩය ගෙන යාමටත්,අප රට තුළ යහපත් සමාජයක් ගොඩනැගීමටත් සියල්ලන් අදිටන් කරගනිමු.

සුබ නත්තලක් වේවා..!

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

The Teachings of Jesus is ebedded with the foundation for building a good society.
This is further confirmed by the sermon "The Greatest among you will be your servant."
Therefore, let us all be resolved in this Christmas to carry the message of love to all people in the world and to build a good society in our country.
Merry Christmas to you!

சிறந்த சமூகத்தைக் கட்டியெழுப்புவதற்கான அடிப்படைகளே இயேசுவின் போதனைகளின் உள்ளார்ந்தமாகும்.
“அனைவரினதும் சேவையாளரே சகரிலும் உன்னதமானவர்” என்ற உபதேசத்தின் மூலம் இது மேலும் உறுதிப்படுத்தப்படுகிறது.

எனவே,உதயமாகும் இந்த நத்தார் தினத்தில் அன்பின் செய்தியை உலக மக்கள் அனைவருக்கும் எடுத்துச் செல்லவும்,எமது நாட்டில் நலவுகள் மேலோங்கும் சமுதாயத்தைக் கட்டியெழுப்பவும் நாமனைவரும் உறுதி ஏற்போம்.

இனிய நத்தார் நல் வாழ்த்துக்கள்!

சஜித் பிரேமதாச
எதிர்க்கட்சித் தலைவர்

17/12/2023

අද රට පාලනය කරන්නේ හොර ජාවාරම්කාර කල්ළියක්.

දූශණයෙන්, වංචාවෙන්,හොරකමින් තොර, රාජ්‍ය දේපළ රාජ්‍ය අරමුදල් මංකොල්ල කන සංස්කෘතියෙන් බැහැර වූ දේශයක් ගොඩනැගීම උදෙසා ජාති, ආගම්, කුල භේදයකින් තොරව එක් වෙන්න.

Watch Full Video: https://youtu.be/z4_hkCyTXkk

Sajith Premadasa

17/12/2023

රටෙන් සොරකම් කළ සියළු සම්පත් අපේ රටට නැවතත් ලබා ගන්නවා.

නව නීතිමය රාමුවක් තුල ක්‍රියාත්මක කරන, Sටොලෙන් ඇස්සෙට් ර්‍එcඔවෙර්ය් වැඩසටහනක් මගින් දූශිතයන් විසින් රටට අහිමි කළ සියලු සම්පත් නැවතත් රටට ලබා ගත යුතුයි.

Watch Full Video: https://youtu.be/z4_hkCyTXkk

Sajith Premadasa

17/12/2023

වත්මන් දූශණ විරෝදී ක්‍රමවේදය සතුටුදායක නැහැ

දූශණ විරෝදී ක්‍රමවේදයන් ක්‍රියාත්මක විය යුත්තේ විනිවිද භාවයෙන් යුක්ත, ප්‍රශස්ථ හා ප්‍රබුද්ධ පරිසරයක් තුලයි.
එමෙන්ම කිසිඳු ආණ්ඩුවකට සරල බහුතරයකින් වෙනස් කළ නොහැකි තරම් ශක්තිමත් විය යුතුයි.

Watch Full Video: https://youtu.be/z4_hkCyTXkk

Sajith Premadasa

17/12/2023

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි.

එහි මූලික අයිතිවාසිකම් පර්ච්ඡේදයට සිවිල් සහ දෙශපාළනික අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික, සාමාජීය, ආගමික, සංස්කෘතික හා ජීවත් වීමේ අයිතියද ඇතුලත් කළ යුතුයි.

Watch Full Video: https://youtu.be/z4_hkCyTXkk

Sajith Premadasa

ආර්ථික ඝාතකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ, මහජන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රට අගාදයට ඇද දැමූ, රාජපක්ෂව...
12/12/2023

ආර්ථික ඝාතකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ, මහජන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රට අගාදයට ඇද දැමූ, රාජපක්ෂවරුන් ප්‍රමුඛ දූශිත කණ්ඩායමට එරෙහිව නැගී සිටින්න.
යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ කොටස් කරුවෙක් වන්න,
ඔබත් පැමිණෙන්න!

28/11/2023

Address

No. 30, Oppossion Leader Office
Slave Island

Website

Alerts

Be the first to know and let us send you an email when Why Sajith posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share