Philatelic Bureau - Sri Lanka Official

Philatelic Bureau - Sri Lanka Official Week Days (Monday to Friday) - 8.30 am - 4.15 pm. Saturday - 8.30 am - 1.15 pm. PoyaDay and Public Holidays Closed.

The Stamps of Sri Lanka are equally vivid in their appearance depicting its glorious past, the fauna and flora, the agriculture and industries, the divergent religious and cultural heritage.

මුද්දර පොළ අදින් (23) අවසන්,උදේම මේ පැත්තට ඇවිත් යන්න එන්න.
23/08/2026

මුද්දර පොළ අදින් (23) අවසන්,
උදේම මේ පැත්තට ඇවිත් යන්න එන්න.

අගෝස්තුවේ මුද්දර පොළේ අන්තිම දිනය හෙටයි (23).විවේකී ඉරිදා මේ පැත්තට ඇවිත් යන්න එන්න.විවිධ වර්ගයේ මුද්දර, මුල්දින කවර, සි...
22/08/2026

අගෝස්තුවේ මුද්දර පොළේ අන්තිම දිනය හෙටයි (23).

විවේකී ඉරිදා මේ පැත්තට ඇවිත් යන්න එන්න.

විවිධ වර්ගයේ මුද්දර, මුල්දින කවර, සිහිවටන පත්‍රිකා, කාසි, නෝට්ටු මේ හැමදේම අරන් යන්න පුළුවනි.

22/08/2026
Stamp Fair - 2026 August 21,22.
22/08/2026

Stamp Fair - 2026 August 21,22.

විශ්වයේ අසිරිය  - පින්තූර තැපැල්පත්.2025 වර්ෂයේ දී නිකුත් කරන ලද විශ්වයේ අසිරිය නිරූපිත මුද්දර සමග මෙම පින්තූර තැපැල්පත්...
22/08/2026

විශ්වයේ අසිරිය - පින්තූර තැපැල්පත්.

2025 වර්ෂයේ දී නිකුත් කරන ලද විශ්වයේ අසිරිය නිරූපිත මුද්දර සමග මෙම පින්තූර තැපැල්පත් කට්ටලය නිකුත් කර ඇති අතර, මෙම පින්තූර තැපැල්පත් කට්ටලය, තැපැල්පත් දහයකින් (10) සමන්විත වේ. මෙම පින්තූර තැපැල්පත් කට්ටලය වෙන් වෙන් වශයෙන් මිලදී ගැනීමට හැකියාවක් නොමැති අතර, පින්තූර තැපැල්පත් කට්ටලයේ මිල රු.500/- කි. පින්තූර තැපැල්පත් කට්ටලය, තැපැල් ගාස්තු රහිතව මාර්ගගත ඇණවුම් ක්‍රමය ඔස්සේ නිවසටම ගෙන්වා ගත හැකිය. අදාළ සබැඳිය කොමේන්ටුවේ දක්වා ඇත.

The Wonders of the Universe - Picture Postcards.

This picture postcard set has been issued along with the stamps depicting the Wonders of the Universe issued in the year 2025, and this picture postcard set consists of ten (10) postcards. This set cannot be purchased separately and the price of the picture postcard set is Rs. 500/-. This picture postcard set can be delivered to your home through the online ordering system without postages. The relevant link is given in the comment.

Philatelic Bureau of the Department of Posts conducted a programme at Ananda College, Colombo, on 19th August 2026, aime...
21/08/2026

Philatelic Bureau of the Department of Posts conducted a programme at Ananda College, Colombo, on 19th August 2026, aimed at enhancing the knowledge and skills of members of the Ananda College Philatelic Society in creating and presenting Philatelic Exhibits.

20/08/2026

FLOWERS OF SRI
PICTURE POSTCARDS,

අදම දිනය වෙන්කරගන්න....
18/08/2026

අදම දිනය වෙන්කරගන්න....

මින්නේරිය පින්තූර තැපැල්පත් එකතුව.මින්නේරිය ආශ්‍රීත විචිත්‍ර රූප අලලා නිර්මාණය කරන ලද පින්තූර තැපැල්පත් දහයකින් (10) සමන...
13/08/2026

මින්නේරිය පින්තූර තැපැල්පත් එකතුව.

මින්නේරිය ආශ්‍රීත විචිත්‍ර රූප අලලා නිර්මාණය කරන ලද පින්තූර තැපැල්පත් දහයකින් (10) සමන්විත කුඩා පොත් පිංචක් ආකාරයෙන් මෙය නිර්මාණය කර ඇත. මෙම පින්තූර තැපැල්පත් එකිනෙකින් වෙන් කර භාවිතා කළ හැකි ආකරයට සකස් කර ඇත. මෙම එකතුවෙහි මිල රු. 500/- ක් වන අතර තැපැල් ගාස්තු රහිතව මාර්ගගත ඇණවුම් ක්‍රමය ඔස්සේ නිවසටම ගෙන්වා ගත හැකිය.

අදාළ සබැඳිය පළමුවන කොමේන්ටුවේ දක්වා ඇත.

Minneriya Picture Postcard Collection.

This is a small booklet consisting of ten (10) picture postcards featuring colorful images of Minneriya. These picture postcards are arranged in a way that they can be used separately. The price of this collection is Rs. 500/- and can be delivered to your home through the online ordering system without postage.

The relevant link is given in the first comment.

ශ්‍රී ලංකාවට ආවේනික සමනලුන්.ශ්‍රී ලංකාවට ආවේනික සමනලුන් 12 ක් නිරූපණය කරන නිත්‍ය කාණ්ඩයේ මුද්දර 12 ක් 2022 වර්ෂයේ දී නික...
12/08/2026

ශ්‍රී ලංකාවට ආවේනික සමනලුන්.

ශ්‍රී ලංකාවට ආවේනික සමනලුන් 12 ක් නිරූපණය කරන නිත්‍ය කාණ්ඩයේ මුද්දර 12 ක් 2022 වර්ෂයේ දී නිකුත් කරන ලදී.

එමෙන්ම මුද්දර ඇලවු මුල්දින කවරයක්, සිහිවටන පත්‍රිකා ඇලවු මුල්දින කවර කට්ටලයක් සහ සිහිවටන ප්‍රතිකා තුනක් (03) ද මීට සමගාමීව නිකුත් කරන ලදී.

මෙම අයිතම සියල්ලම මාර්ගගත සේවාව ඔස්සේ තැපැල් ගාස්තුවකින් තොරව (දේශීය ඇනවුම්) නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත.

මුද්දර - රු. 1.00, රු. 10.00, රු. 20.00, රු. 25.00, රු. 30.00, රු. 40.00, රු. 50.00, රු. 60.00, රු. 100.00, රු. 110.00, රු. 200.00

මුද්දර ඇලවු මුල්දින කවරය - රු. 701.00

සිහිවටන පත්‍රිකා මුල්දින කවර කට්ටලය - රු. 801.00

සිහිවටන පත්‍රිකා - රු. 85.00, 96.00, 470.00

Endemic Butterflies of Sri Lanka.

12 Definitive stamps depicting 12 endemic butterflies of Sri Lanka were issued in the year 2022.

First Day Cover with stamps, a set of Miniature Sheet First Day Covers and three (03) Miniature Sheets were also issued simultaneously.

All these items can be delivered to your home without postage (local orders) through the online service.

Denominations of Stamps - Rs. 1.00, Rs. 10.00, Rs. 20.00, Rs. 25.00, Rs. 30.00, Rs. 40.00, Rs. 50.00, Rs. 60.00, Rs. 100.00, Rs. 110.00, Rs. 200.00

Stamped First Day Cover - Rs. 701.00

Miniature Sheet First Day Covers Set - Rs. 801.00

Miniature Sheets - Rs. 85.00, 96.00, 470.00

Address

Postal Headquarters, 310, D. R. Wijewardhana Mawatha
Slave Island
01000

Alerts

Be the first to know and let us send you an email when Philatelic Bureau - Sri Lanka Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Philatelic Bureau - Sri Lanka Official:

Shortcuts

Share