විසඳුම - Visanduma

විසඳුම - Visanduma Visanduma Foundation unites like-minded individuals to facilitate socio-economic and cultural development in Sri Lanka.

We are the voice of all who want a kinder Sri Lanka, where we uphold moral standards. Sri Lanka is in the worst shape it has been in in our lives. Rather than watching it decline further into misery, we have come together as expatriates to to assist where we can and improve the state of our motherland. Even though we live far from Sri Lanka, our hearts still lie there. We look back, with sadness a

nd frustration, at our home, where our friends and relatives struggle to get by, where human values are frequently undermined, where our beautiful country is being abused and destroyed by a handful of people including politicians motivated by greed. A fair Sri Lanka, where there is justice for big and small. A peaceful Sri Lanka, where all ethnic groups live in harmony. A better Sri Lanka, where it’s children can dream and make those dreams come true.

03/09/2026

රාජිත වගේ බැරෑරුම් අභියෝගවලට මූණ දීලා විපතට පත්වෙලා ඉන්න ඈත්තො 🤭
#දරාගන්නබෑ

සිදුකල දේ වගේම සිදු නොකල දේත් වැදගත්, රාජ්‍ය සේවය විනාශ කිරීම නවතා ගොඩනගන කාලය ආරම්භ කර ඇත!  🇱🇰
02/09/2026

සිදුකල දේ වගේම සිදු නොකල දේත් වැදගත්, රාජ්‍ය සේවය විනාශ කිරීම නවතා ගොඩනගන කාලය ආරම්භ කර ඇත!

🇱🇰

හිටපු ඇමති පියංකර ජයරත්නට වසර 7ක සිරදඬුවම්... ⚖️මැයි රැළියට කෑම දෙන්න ශ්‍රී ලන්කන් කේටරින් මුදල් අවභාවිත කිරීමට වරදකරු ව...
01/09/2026

හිටපු ඇමති පියංකර ජයරත්නට වසර 7ක සිරදඬුවම්... ⚖️

මැයි රැළියට කෑම දෙන්න ශ්‍රී ලන්කන් කේටරින් මුදල් අවභාවිත කිරීමට වරදකරු වෙයි... 🏛️

⚖️ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබෙනවා.

🏛️ 2014 වසරේ මැයි දින පෙළපාළියට පැමිණි ආධාරකරුවන්ට ආහාර ලබාදීමට ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවට ඔහු මෙසේ වරදකරු වී තිබෙනවා.

🚨 කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

»●» නඩුවේ සහ තීන්දුවේ ප්‍රධාන කරුණු »●»

📍 වරදකරු වීම: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කර තිබූ දූෂණ චෝදනාවට හිටපු අමාත්‍යවරයා වරදකරු වී ඇත.

💰 මුදල් අවභාවිතය: 2014 එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින පෙළපාළියේ ආධාරකරුවන්ගේ සංග්‍රහ කටයුතු වෙනුවෙන් මාරවිල පිහිටි පෞද්ගලික ආයතනයකට ශ්‍රී ලන්කන් කේටරින් සමාගමෙන් රුපියල් 330,000ක මුදලක් ගෙවා තිබේ.

⛓️ චෝදනාවේ ස්වභාවය: අදාළ රාජ්‍ය සමාගමේ මුදල් ගෙවීම සඳහා එවකට අමාත්‍යවරයාව සිටි පියංකර ජයරත්න මහතා එහි විධායක නිලධාරියා පොළඹවා ඇති බවට අධිචෝදනාවල සඳහන් විය.

01/09/2026
 #අපේආණ්ඩුව #நமதுஅரசாங்கம்
01/09/2026

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

මේ ආණ්ඩුව තනියම එලවන්න බෑ. විපක්ෂයේ නයි 🐍 මුගටි 🐍 පොළොංගු 🐍 ඔක්කොම එක කොටේට 🪵 ගොඩ වෙන්න ඕනේ 🤭 මීට චාමර සම්පත්
30/08/2026

මේ ආණ්ඩුව තනියම එලවන්න බෑ. විපක්ෂයේ නයි 🐍 මුගටි 🐍 පොළොංගු 🐍 ඔක්කොම එක කොටේට 🪵 ගොඩ වෙන්න ඕනේ 🤭 මීට චාමර සම්පත්

29/08/2026

'එක එක්කෙනා එක එක දේවල් කියලා කෑ ගහයි, ඔබතුමා වැඩේකරගෙන යන්න' - මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි ජනපති අනුරට කියයි

28/08/2026

දළදා පෙරහැර නිසා වැලපෙන බයියෝ දැක්කද...

ඒකාලේ වගේ බේබිලට දැන් සෙල්ලම් දාන්න බැරි නිසා ඉරිසියයි #දරාගන්නබෑ ඉතින් අඬනව...

ඉදිරි වසර 10ක කාලය තුළ ණය ගෙවිම පිළිබඳව කිසිදු ගැටළුවක් නැහැ - මහබැංකු අධිපති
27/08/2026

ඉදිරි වසර 10ක කාලය තුළ ණය ගෙවිම පිළිබඳව කිසිදු ගැටළුවක් නැහැ - මහබැංකු අධිපති

26/08/2026

අමතක වෙන්න දෙන්න එපා කරපු සේවය

Address

Sri Jayavardhanapura
10100

Alerts

Be the first to know and let us send you an email when විසඳුම - Visanduma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to විසඳුම - Visanduma:

Shortcuts

Share

Category