Anti Corruption Movement

Anti Corruption Movement Anti Corruption Movement of Samagi Jana Balawegaya

රට බංකොලොත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවන් වූ රාජපක්ෂ කල්ලිය තවදුරටත් වරප්‍රසාද ලබන්නේ ඇයි ? අද දින දුෂණ විරෝධී බ...
17/11/2023

රට බංකොලොත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවන් වූ රාජපක්ෂ කල්ලිය තවදුරටත් වරප්‍රසාද ලබන්නේ ඇයි ?

අද දින දුෂණ විරෝධී බලවේගය ජනාධිපති ලේකම් වෙත කරුණු විමසා ලිපියක් ඉදිරිපත් කළ අතර එම ලිපිය පහතින් දැක්වේ.

#දුෂණවිරෝධීබලවේගය

'රට බංකොලොත්' සම්මන්ත්‍රණ මාලාවේ තෙවන සම්මන්ත්‍රණය පසුගියදා (14) සවස 3.00 ට පානදුර නගර ශාලාවේ දී විවිධ ක්ෂේත්‍රවල වෘත්ති...
27/10/2023

'රට බංකොලොත්' සම්මන්ත්‍රණ මාලාවේ තෙවන සම්මන්ත්‍රණය පසුගියදා (14) සවස 3.00 ට පානදුර නගර ශාලාවේ දී විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, සමාජ ක්‍රියාකාරීන් සහ මහජනතාවගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

රට බංකොලොත් වීමට හේතු, ගජමිතුරු ආර්ථික ප්‍රතිපත්ති, බිඳවැටී ඇති ප්‍රජාතාන්ත්‍රික අයිතීන්, රටට අහිමිවූ අහිමි වූ ධනය ලබා ගැනීම, රටේ සෞඛ්‍ය අංශය පිරිහීමට ලක්ව ඇති ආකාරය ආදී ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කරමින් පැවති සම්මන්ත්‍රණයට දේශකයින් ලෙස මහාචාර්ය ඕ.ජී. දයාරත්න, නීතීඥ තිෂ්‍ය වේරගොඩ, වෛද්‍ය චමල් සංජීව සහ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර යන මහත්වරුන් එක්විය. සම්මන්ත්‍රණය අමතා දූෂණ විරෝධී බලවේගය සභාපති මුජිබර් රහමන් මහතාද දීප්ති අබේවික්‍රම මහතාද අදහස් දැක්වීය.

The third conference of the 'Rata Bankoloth' conference series was held in October 14th at 3.00 pm at Panadura City Hall with the participation of professionals, businessmen, social activists and members of the public.

Prof. O.G. Dayaratne, lawyer Thishya Weragoda, Dr. Chamal Sanjeeva and journalist Tharindu Uduwaragedara spoke about the reasons for the country's bankruptcy, crony economic policies, broken democratic rights, recovery of lost wealth, the deterioration of the country's health sector. Mr. Deepti Abeywickrama and Hon. Mujibur Rahman, the Chairman of Anti-Corruption Movement, addressed the conference.

'நாடு திவாலானது' மாநாட்டுத் தொடரின் மூன்றாவது மாநாடு ஒக்டோபர் 14ஆம் திகதி பிற்பகல் 3.00 மணிக்கு பாணந்துறை நகர மண்டபத்தில் தொழில் வல்லுநர்கள், வர்த்தகர்கள், சமூக ஆர்வலர்கள் மற்றும் பொதுமக்களின் பங்குபற்றுதலுடன் நடைபெற்றது.

பேராசிரியர் ஓ.ஜி. தயாரத்ன, சட்டத்தரணி திஷ்யா வேரகொட, கலாநிதி சமல் சஞ்சீவ மற்றும் ஊடகவியலாளர் தரிந்து உடுவரகெதர ஆகியோர் நாட்டின் வங்குரோத்து நிலை, கூட்டுப் பொருளாதாரக் கொள்கைகள், உடைந்த ஜனநாயக உரிமைகள், இழந்த செல்வத்தை மீட்பது, நாட்டின் சுகாதாரத் துறையின் சீரழிவுக்கான காரணங்கள் குறித்துப் பேசினர். திரு. தீப்தி அபேவிக்ரம மற்றும் கௌரவ. மாநாட்டில் ஊழல் எதிர்ப்பு இயக்கத்தின் தலைவர் முஜிபுர் ரஹ்மான் கலந்து கொண்டு பேசினார்.

“රට බංකොලොත්” තෙවන සම්මන්ත්‍රණය - ඔබ සැමට ආරාධනා !“Rata Bankoloth” Third Conference - You are all invited!நாடு திவால் மூ...
11/10/2023

“රට බංකොලොත්” තෙවන සම්මන්ත්‍රණය - ඔබ සැමට ආරාධනා !
“Rata Bankoloth” Third Conference - You are all invited!
நாடு திவால் மூன்றாம் மாநாடு - நீங்கள் அனைவரும் அழைக்கப்படுகிறீர்கள் !

රට බංකොලොත් සම්මන්ත්‍රණ මාලාවේ තෙවැනි අදියර ඔක්තෝබර් 14 වැනිදා පස්වරු 3.00 සිට පානදුර නගර ශාලාවේදී පැවැත්වේ.

කථිකයන්:
මහාචාර්ය ඕ.ජී. දයාරත්න
නීතීඥ තිෂ්‍ය වේරගොඩ
වෛද්‍ය චමල් සංජීව
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර

நாட்டின் திவால் மாநாட்டுத் தொடரின் மூன்றாம் கட்டம் ஒக்டோபர் 14ஆம் திகதி பிற்பகல் 3.00 மணி முதல் பாணந்துறை நகர மண்டபத்தில் நடைபெறவுள்ளது.

பேச்சாளர்கள்:
பேராசிரியர் ஓ.ஜி. தயாரத்ன
சட்டத்தரணி திஷ்ய வேரகொட
கலாநிதி சமல் சஞ்சீவ
ஊடகவியலாளர் தரிந்து உடுவரகெதர

Third phase of the Rata Bankoloth conference series will be held on 14th October from 3.00 p.m. at the Panadura Town Hall.

Speakers:
Professor O.G. Dayarathna
Lawyer Thishya Weragoda
Doctor Chamal Sanjeewa
Journalist Tharindu Uduwaragedara

ඔබ සැමට ආරාධනා ! දූෂණ විරෝධී බලවේගයේ දෙවන සම්මන්ත්‍රණය - රත්මලානYou are cordially invited for the 2nd conference of Anti...
22/08/2023

ඔබ සැමට ආරාධනා !
දූෂණ විරෝධී බලවේගයේ දෙවන සම්මන්ත්‍රණය - රත්මලාන

You are cordially invited for the 2nd conference of Anti Corruption Movement - Ratmalana

20/08/2023

දූෂණ විරෝධී බලවේගයේ දෙවන සම්මන්ත්‍රණය - රත්මලාන

2nd conference of Anti Corruption Movement - Ratmalana

21/07/2023

'රට බංකොලොත්' සම්මන්ත්‍රණය

දූෂණ විරෝධී බලවේගය මගින් 'රට බංකොලොත්' යන මැයෙන් දිවයින පුරා පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය ඊයේ (19) සවස 4....
20/07/2023

දූෂණ විරෝධී බලවේගය මගින් 'රට බංකොලොත්' යන මැයෙන් දිවයින පුරා පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය ඊයේ (19) සවස 4.00 ට කොළඹ 7, ධර්මපාල මාවතේ පිහිටි ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ දී විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, සමාජ ක්‍රියාකාරීන් සහ මහජනතාවගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

රට බංකොලොත් වීමට හේතු, ගජමිතුරු ආර්ථික ප්‍රතිපත්ති, බිඳවැටී ඇති ප්‍රජාතාන්ත්‍රික අයිතීන්, රටට අහිමිවූ අහිමි වූ ධනය ලබා ගැනීම ආදී ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කරමින් පැවති සම්මන්ත්‍රණයට දේශකයින් ලෙස මහාචාර්ය ඕ. ජී. දයාරත්න, ආචාර්ය අතුලසිරි සමරකෝන්, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ සාලිය පිරීස් යන මහත්වරුන් සමඟ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර එක්විය. සම්මන්ත්‍රණය අමතා දූෂණ විරෝධී බලවේගය සභාපති මුජිබර් රහමන් මහතාද අදහස් දැක්වීය.

The first conference of the series of conferences organized by the Anti Corruption Movement on 'Rata Bankoloth' was held yesterday (19) at 4.00 pm at the Jayawardena Centre with the participation of professionals from various fields, businessmen, social activists and the public.

Professor O. G. Dayaratne, Dr. Athulasiri Samarakoon, President's Counsel Upul Jayasuriya, President's Counsel Saliya Pieris and journalist Tharindu Uduwaragedara conducted the speeches on causes of Sri Lanka's bankruptcy, crony economic policies, broken democratic rights and recovery of lost wealth. Hon. Mujibur Rahman, the President of Anti-Corruption Force, also addressed the conference and explained the campaign.

Address

Sri Jayavardhanapura

Website

Alerts

Be the first to know and let us send you an email when Anti Corruption Movement posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category