17/07/2026
*ජූලි මස සැසිය* - 18 වන සෙනසුරාදා උදේ 7ට ආරම්භ වෙනවා.
මෙවර සැසියේදී...
පළමු කොටස -
🌿 🖌️📝 කුරුල්ලන්ගේ හැඩතල හඳුනාගෙන කුරුල්ලන්ගේ දළ සටහන් අඳිමු....🦉🪶 ක්ෂේත්‍රයේදී පක්ෂීන් නිරීක්ෂණය කරන්න යන අපේ සොබා මිතුරන්ට අත්‍යාවශ්‍ය ක්‍රියාකාරකමක් තමයි වන සතුන්ගේ දළ සටහන් අඳින එක... අපි මෙවර අඳින්න පුහුණු වෙන්නෙ කුරුල්ලන්...
මේ ගැන වන සතුන් අඳින්න දක්ෂ, චින්තක විජේසිංහ මාමා අපිට කියලා දෙන්නයි යන්නේ...
දෙවන කොටස - උරගයින්ගේ විස්මිත අනුවර්තන
🦎🐍🐊 දෙවැනි කොටසේදී අපි ඉගෙන ගන්නවා උරගයින්ට මේ මිහිතලයේ ජීවත් වෙන්න අවශ්‍ය කරන විස්මිත හැඩගැසීම් මොනවද කියලා...
ඉතින් හැමෝම අනිවාර්යයෙන්ම එන්න...
🤎🌱🤍