Beddagana Public Library

Beddagana Public Library Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beddagana Public Library, Library, beddagana public library, beddagana, Sri Jayewardenepura Kotte.

03/03/2023

ඔයාලා ශ්‍රවණාධාරකයක් එහෙමත් නැත්නම් Hearing aid කියන්නේ මොකක්ද කියලා සමහර විට දන්නෙ නැති වෙන්නත් පුළුවන්. මේවා දාන්නෙ ඇහෙනවා අඩු වුනාම. හිතන්නකො ඇහෙනවා අඩු වුනාම සන්නිවේදනය කරගන්න හරි අපහසු වෙනවා. නිතරම ආයෙ ආයෙ අහන්න ඕනෙ. ගෙදර ටීවී එක දැම්මත් හරි සද්දෙන් දාන්න ඕනෙ ඇහෙන්න නම්. ඉතින් මේ ශ්‍රවණාධාරකයක් දැම්මම ගොඩක් දුරට සාමාන්‍ය කෙනෙක් විදියටම ඉන්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි, දරුවන් ඉපදෙනකොටමත් මෙහෙම ශ්‍රවණ දුර්වලතා ඇතිවෙන්න පුළුවන්. එතකොට එයාලට කතා කරන්නත් අපහසු වෙනවා. ඉතින් කුඩා කලදිම නිසි පිළියම් යෙදුවෙ නැත්නම් ජීවිත කාලෙම අපහසුවෙන් ජීවත් වෙන්න වෙනවා.

ඉතින් රත්මලාන ඕඩියෝලොජි ශ්‍රවණ අත්වැල හරහා අපි සූදානම් ශ්‍රවණ උපකරණ කිහිපයක් ලබාදෙන්න. දරුවන්ට හෝ වැඩිහිටියන්ටත් අපිට ලබාදෙන්න පුළුවන්. නමුත් වයස අනුව අප විශේෂ සැලකිල්ලක් දක්වනවා.

මේ සඳහා ඔයා අඩු අදායම් ලාභී කෙනෙක් නම් තමයි අපි ලබාදෙන්නෙ. ඒ වගේම ඔයාගෙ දුර්වලතාවය 90% කට වඩා වැඩි වෙන්නත් බැහැ.

ශ්‍රවණ ඌණතා නිසා දුක් විදින වැඩිහිටියන් මෙන්ම තරුණ අයත් ඉන්නවා. ඔයාට පුළුවන් ඒ අය වෙනුවෙන් මේක ශෙයා කරන්න.

කතා කරන්න අපිට වැඩි විස්තර දැනගන්න.

011 7 307 308
076 80 50 600

28/06/2019

පාථමික චිත්‍ර තරග හ⁣ා අත් අකුරු රාජගිරිය ජනාධිපති පිරිමි විද්‍යාලයේ දි ප.ව.2.30 ට ආරමිභවෙි
අයදුමි කරැවන් සහභාගි වන්න
පුස්තකාලයාධිපති
රාජගිරිය මහජන පුස්තකාලය

02/01/2018

Wish you a Happy & Prosperous New Year 2018 🚩

Christmas decorations Childrens' Section
31/12/2017

Christmas decorations Childrens' Section

ඔක්තෝමිබර් 21  පුංචි අපි ඇන්ද චිත්‍ර
22/10/2017

ඔක්තෝමිබර් 21 පුංචි අපි ඇන්ද චිත්‍ර

17/10/2017

පුංචි ඔබට චිත්‍ර වැඩ මුඑවක්
ඔක්තෝමිබර් 21 සෙනසුරාදා
උදේ 9.00 ට
බැද්දගාන මහජන පුස්තකාලයේදී

05/10/2017

october 21 senasurada lama chithra wedamuluwak beddagana mahajana pusthakalayedi peweth wey.punchi oba sema ekwanna.

Lama geetha gayana
05/03/2017

Lama geetha gayana

26/02/2017

Lamaa gayanaa weda satahanak marthu masa 05 wana irida 1.30 ta beddagana Mahajana pusthakalayedi pewethwey.
geetha gayana kirimata kemati Duwala Puthalatai may Araadanaya

Merry  Christmas
27/12/2016

Merry Christmas

Address

Beddagana Public Library, Beddagana
Sri Jayewardenepura Kotte

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Saturday 08:30 - 19:00
Sunday 08:30 - 19:00

Telephone

0112869757

Website

Alerts

Be the first to know and let us send you an email when Beddagana Public Library posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category