මහවැලි H කලාපය

මහවැලි H කලාපය Mahaweli System H Page Adimin: https://www.facebook.com/namal.chathuranga.52

21/08/2026
මහවැලි කේන්ද්‍රයේ ක්‍රියාත්මක සැලැස්මට අදාලව දෘශ්‍ය කලා වැඩමුළුව -මහවැලි එච් කලාපය (2026-08-08/09 දින)සම්පත් දායකත්වය - ...
19/08/2026

මහවැලි කේන්ද්‍රයේ ක්‍රියාත්මක සැලැස්මට අදාලව දෘශ්‍ය කලා වැඩමුළුව -මහවැලි එච් කලාපය (2026-08-08/09 දින)

සම්පත් දායකත්වය - ජාතික දෘෂ්‍ය කලා අනුමණ්ඩලයේ සභාපති, දෘශ්‍ය කලාවේදී ප්‍රගීත් රත්නායක හා ජාතික තාක්ෂණික විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය දෘශ්‍ය කලාවේදිනි ප්‍රසාදනී කුමාරි මහත්ම මහත්මීන්.

එච් කලාපයේ නිලධාරීන්ගේ සුහදත්වය වර්ධනය කිරීමට සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරගාවලිය 2026.08.18 දින තඹුත්තේගම මහවැලි ක්‍...
19/08/2026

එච් කලාපයේ නිලධාරීන්ගේ සුහදත්වය වර්ධනය කිරීමට සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරගාවලිය 2026.08.18 දින තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

H කලාපයේ රියදුරු මහතුන් සදහා 2026.08.08 දින පවත්වන ලද එක් දින පුහුණු වැඩ මුලුව.සම්පත් දායකත්වය අධ්‍යක්ෂ (විදුලි හා යාන්ත...
09/08/2026

H කලාපයේ රියදුරු මහතුන් සදහා 2026.08.08 දින පවත්වන ලද එක් දින පුහුණු වැඩ මුලුව.සම්පත් දායකත්වය අධ්‍යක්ෂ (විදුලි හා යාන්ත්‍රික ) ඉංජි. අතපත්තු මහතා සහ තබුත්තේගම පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්‌ත්‍රික්‌කය...
28/07/2026

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පැවැති ගොවිජන හමුව 2026.07.28 දින

මහවැලි එච් කලාපයේ එප්පාවල කොට්ඨාසයේ  මැදගම වැවෙහි ජලජ ශාක ඉවත් කිරීම ..
20/07/2026

මහවැලි එච් කලාපයේ එප්පාවල කොට්ඨාසයේ මැදගම වැවෙහි ජලජ ශාක ඉවත් කිරීම ..

මහවැලි එච් කලාපයේ තලාව කොට්ඨාසයට අයත්  හිරිගොල්ලේගම  තෙල්දෙණිය මාර්ගයේ  ඉදිකිරීම් පරීක්ෂා කිරීම.
20/07/2026

මහවැලි එච් කලාපයේ තලාව කොට්ඨාසයට අයත් හිරිගොල්ලේගම තෙල්දෙණිය මාර්ගයේ ඉදිකිරීම් පරීක්ෂා කිරීම.

මහවැලි එච් කලාපයේ මහඉලුප්පල්ලම කොට්ඨාසයේ කුඩාමීගස්සෑගම වැවේ ජලජ ශාක ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම..
20/07/2026

මහවැලි එච් කලාපයේ මහඉලුප්පල්ලම කොට්ඨාසයේ කුඩාමීගස්සෑගම වැවේ ජලජ ශාක ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම..

මහවැලි එච් කලාපයේ තලාව කොට්ඨාසයේ  421/D3 ආදර්ශ යාය වැඩ සටහන යටතේ 2026/07/17 දින පවත්වන ලද කොම්පෝස්ට්   පොහොර නිෂ්පාදනය ද...
20/07/2026

මහවැලි එච් කලාපයේ තලාව කොට්ඨාසයේ 421/D3 ආදර්ශ යාය වැඩ සටහන යටතේ 2026/07/17 දින පවත්වන ලද කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය දිරි ගැන්වීමේ වැඩ සටහන .

Address

Resident Project Manager's Office, System H, MASL
Tambuttegama

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94252276832

Alerts

Be the first to know and let us send you an email when මහවැලි H කලාපය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to මහවැලි H කලාපය:

Shortcuts

Share