බෞද්ධ කටයුතු අංශය - තණමල්විල

බෞද්ධ කටයුතු අංශය - තණමල්විල Buddhist Affairs Division - Thanamalvila

26/03/2026

ශ්‍රී සුචරිත දහම් පාසල බෝගස්වැව කොටවෙහෙරමංකඩ. දුවාදරැවන් ඇගයීමේ වැඩසටහන 2026

ප්‍රධානාචාර්ය මෙහෙණින් වහන්සේ ඇතුලු අචාර්ය මණ්ඩලයේ අසීමිත කැපකිරීම් මත ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල රැස්විම තණමල්විල කලාපය තණමල්විල කලාපයේ සියලු විහාරස්ථාන වලින් පැමිණී ගෞරවණීය මහා සංඝරත්නය හා...
17/03/2026

ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල රැස්විම තණමල්විල කලාපය

තණමල්විල කලාපයේ සියලු විහාරස්ථාන වලින් පැමිණී ගෞරවණීය මහා සංඝරත්නය හා දහම් පාසල් ආචාර්යවරුන් මෙන්ම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2026.03.09 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීණි.

විහාරස්ථාන, දහම් පාසල් සම්බන්ධ කරැණු පිළිබඳ කරැණු සාකච්ඡාවට බදුන් විය.

දහම් පාසල් ශ්‍රේණි අවසාන විභාගය 2025 (2026)2026.01.25 දින මධ්‍යස්ථාන 7 දී  6 සිට 10 දක්වා ශ්‍රේණිවල ළමුන් 1300කට අධික පි...
28/01/2026

දහම් පාසල් ශ්‍රේණි අවසාන විභාගය 2025 (2026)

2026.01.25 දින මධ්‍යස්ථාන 7 දී 6 සිට 10 දක්වා ශ්‍රේණිවල ළමුන් 1300කට අධික පිරිසක් වෙනුවෙන් සාර්ථකව පවත්වන ලදි.

මෙම භාරදූර කාර්යය සඳහා, සහය වූ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.

Address

Buddhist Affairs Division, Divisional Secretariat Office, Thanamalwila
Tanamalwila

Telephone

+94728204545

Website

Alerts

Be the first to know and let us send you an email when බෞද්ධ කටයුතු අංශය - තණමල්විල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share