RUHUNA

RUHUNA Page for රුහුණ - 𝐑𝐔𝐇𝐔𝐍𝐀 group
https://www.facebook.com/groups/595537818038051

13/06/2024

දවසකට තංගල්ල හා බෙලිඅත්ත නගරයන් ආශ්‍රිතව දිලිදු දරු උපත් කීයක් වගෙ වෙනවද කියලා දල වශයෙන් දැන් ගන්න පුලුවන් ද ?

මීට අමතරම මසකට තංගල්ල හා බෙලිඅත්ත නගර තුල මසකට ගර්භනී භාවය ලබන කාන්තාවන් කොතෙක්ද යන්න දල වශයෙන් කාට හරි කියන්න පුලුවන්ද ?

20/04/2024

Our company needs 2 quantity surveyors experienced in pre-contract roles, preferably with Middle East experience and knowledge of Costx. These are full-time positions based in Sri Lanka. We're seeking mid-senior candidates with 5 to 10 years of experience and junior candidates with 2 to 5 years.Our company is based in the Middle East and undertakes projects in Saudi Arabia and other Middle Eastern countries.

Contact inbox or [email protected]

Waiting Tango Beach Fest 2k23! ASDUM EVENT ! ♥️
20/12/2023

Waiting Tango Beach Fest 2k23!
ASDUM EVENT ! ♥️

‼️
03/11/2023

‼️

02/10/2023

තංගල්ල නගරට අවට වාහන නැවැත්වීම ඉඩ කඩ ඇති ඉඩමක් සමග නිවසක් අවශ්‍යයි බදු පදනම යටතේ !

නිවස හොද තත්ත්වයේ තිබීම විශේෂයි ! ✌️

හෙට හැමෝම අපේ හැදෑව බලන්න එන්න! Cactus Hub මගේ පුංචි Stall එකක් තියේ! ඇවිත් මගේ පුංචි බිස්නස් එකට Support එකක් දෙන්න! Sp...
24/08/2023

හෙට හැමෝම අපේ හැදෑව බලන්න එන්න!

Cactus Hub මගේ පුංචි Stall එකක් තියේ!

ඇවිත් මගේ පුංචි බිස්නස් එකට Support එකක් දෙන්න!

Special Thanks ASDUM EVENT Team ! ❤️

04/08/2023

මෙන්න දැන් ලැබුණ පුවතක්,

MTFE හොර ජාවාරම ප්‍රචාරණය කරන ජාවාරම් කරුවන් නීතිය සොයයි!

ඔවුන්ගේ චැට්, කමෙන්ට්, පීරමීඩ මගින් මිලදී ගත්තා යැයි කියන පිරමීඩ බඩු (මිනිසුන් බා ගැනිමේ උපක්‍රම)

සියල්ල ස්ක්‍රීන් ශොට් ගන්න!

මේ රට බේර ගමු !
මිනිස්සු පව්! 🙏❤️‍🩹

උණුසුම් සුලඟක පහස දිගේ ආදරේ අරගෙන හැන්දෑවට ඔබත් එන්න... 🌟අගෝස්තු 25 | පුරාණගම - තංගල්ල 🟤හැන්දෑවක පායන හත්දින්නත්තරු 💫🌟 K...
24/07/2023

උණුසුම් සුලඟක පහස දිගේ ආදරේ අරගෙන හැන්දෑවට ඔබත් එන්න... 🌟
අගෝස්තු 25 | පුරාණගම - තංගල්ල 🟤

හැන්දෑවක පායන හත්දින්නත්තරු 💫
🌟 Kanchana Anuradhi
🌟 Ridma Weerawardena
🌟 Sanuka Wickramasinghe
🌟 Supun perera
🌟 Dinesh Gamage
🌟 Chanuka Mora
🌟 Umara Sinhawansha

Host by Manuranga Wijesekara

Ticket Prices-
Presold - LKR.3500
Normal - LKR.4000
VIP - LKR.6000

Check the following link for online tickets👇
https://www.ticketsministry.com/concerts/hendewaka/64b21ef6b022a

Grab your tickets soon!
For More information call - 070 461 61 61

Iphone 7plus (Red) & Redmi Note 9 (Blue) මාගේ  දුරකථන දෙක ඊයේ දින මාතර - කොළඹ බස්රථ යේදී සොරාගෙන ඇත. අන්ලොක් කරන්න හෝ වි...
06/03/2023

Iphone 7plus (Red) & Redmi Note 9 (Blue) මාගේ දුරකථන දෙක ඊයේ දින මාතර - කොළඹ බස්රථ යේදී සොරාගෙන ඇත. අන්ලොක් කරන්න හෝ විකිනීමට රැගෙන ආවොත් තොරතුරක් ඇත්නම් මෙම අංකයට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. පහත ඇත්තේ එම ෆෝන් දෙකයි 071- 855 49 46

14/10/2022

අනුරාධපුර නාදගම ශෝ එක බලන්න යන සෙට් එක කව්ද ඉන්නේ ? 👀😍

I’m obliged for your constant support with by way of likes !♥️Cactus Hub
25/07/2022

I’m obliged for your constant support with by way of likes !♥️

Cactus Hub

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when RUHUNA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share