Divisional Secretariat Tangalle

Divisional Secretariat Tangalle Give information about Tangalle Division

"Clean Sri Lanka" වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන "සෙයිරි සතිය"
08/09/2025

"Clean Sri Lanka" වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන "සෙයිරි සතිය"

සෙයිරි සතිය
04/09/2025

සෙයිරි සතිය

නව වසර සදහා මහජනතාව වෙත සේවය ලබාදීමට ප්‍රථම  රාජ්‍ය නිලධාරින් විසින් රාජ්‍ය සේවයේ දිවුරුම් ලබාදීමේ අවස්ථාව .
02/01/2023

නව වසර සදහා මහජනතාව වෙත සේවය ලබාදීමට ප්‍රථම රාජ්‍ය නිලධාරින් විසින් රාජ්‍ය සේවයේ දිවුරුම් ලබාදීමේ අවස්ථාව .

අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩලය යටතේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සුරංගි මහත්මියගේ සම්පත් දායකත්ව...
14/10/2022

අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩලය යටතේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සුරංගි මහත්මියගේ සම්පත් දායකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දෙමාපියන් හා දියණියන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් 2022 ඔක්තෝබර් මස14වන දින හ/තංගල්ල බාලිකා ජාතික පාසලේදී සාර්ථකව පැවැත්වුණි.

තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කැමරා ඇසින් .
01/10/2022

තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කැමරා ඇසින් .

01/10/2022
25/09/2022

ව්‍යාජ ලෙස තොරතුරු ඉදිරිපත් කර සමීක්ෂණ වාර්තා යැයි කියමින් මහජනතාව මුලා කරන්නවුන් හට සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිළිබඳව සත්‍ය තොරතුරු ඉදිරිපත් කළ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් තුමා .

රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ සුරතාවය ලබාගත් තංගල්ල ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ කණ්ඩායමට හිමි කුසලානය ප්‍රදානය කිරීම හා...
25/09/2022

රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ සුරතාවය ලබාගත් තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කණ්ඩායමට හිමි කුසලානය ප්‍රදානය කිරීම හා ඔවුන් දිරිමත් කිරීම .

අන්තර්ජාල අව භාවිතය සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ළමා සමාජ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන .සංවිධානය:- ළමා සංවර්ධන ඒකකය ස...
09/09/2022

අන්තර්ජාල අව භාවිතය සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ළමා සමාජ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන .
සංවිධානය:- ළමා සංවර්ධන ඒකකය සහ නවෝත්පාදන සමාජ සංවර්ධන පදනම .

අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යවසායකයන් දැනුවත් කිරීම .සංවිධානය :- කුඩා ව්‍යාපාර අංශය .
07/09/2022

අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යවසායකයන් දැනුවත් කිරීම .
සංවිධානය :- කුඩා ව්‍යාපාර අංශය .

ආබාධිත අය වෙනුවෙන් පවත්වන ලද රැස්වීම සංවිධානය සමාජ සේවා අංශය .
07/09/2022

ආබාධිත අය වෙනුවෙන් පවත්වන ලද රැස්වීම සංවිධානය සමාජ සේවා අංශය .

ප්‍රාදේශීය  ඉඩම් පරිහරණ කමිටුව පැවැත්වීම
07/09/2022

ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුව පැවැත්වීම

Address

Divisional Secretariat
Tangalle

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94472240238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Tangalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Tangalle:

Share