T/TN/ Padavi - Jayanthi M.V. Padavi-Sripura

T/TN/ Padavi - Jayanthi M.V.
Padavi-Sripura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from T/TN/ Padavi - Jayanthi M.V.
Padavi-Sripura, Public School, Padavi-Sripura, Trincomalee.

24/10/2025

ඇවිද ලඳු දෙනි පුරා ගම් ගොඩ
සොයා හිස් බිමේ එහි උල්පත
ජාතියට පුද දුන් පිනෙන් හෙට
පිරෙයි ඔබගේ නමින් පිං පොත
පියෙකි සොයුරෙකි ළබැඳි මිතුරෙකි
කුමට උපමා
ඔබට සමනැති
මතකයන් මැද
හරසරින් ඔබ
චිරං ජයතු ඉසිඹුලන්නට

නිදුක් නීරෝගි සුබම සුබ උපන්දිනයක් සහ සුවබර විශ්‍රාම දිවියක් වේවා ආදරණීය ලොකු සර් ❤🙏

24/10/2025

ගුරු සැමරුම්....🙏🙏

24/10/2025

ගුරු දිනය..2025😍

ගුරු දිනය... 2025
24/10/2025

ගුරු දිනය... 2025

08/10/2025

ලෝක ළමා දිනය..😍 2025

08/10/2025

ලෝක ළමා දිනය අපි සැමරුවේ මෙහෙමයි...😍

ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීමේ උත්සවය...
08/06/2025

ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීමේ උත්සවය...

වාර්ෂික  කලාප ක්‍රීඩා උත්සවයේදී                 ත්‍රී/ පදවි- ජයන්ති මහා විද්‍යාලය විසින්  පළමුවන ස්ථානය දිනාගත් මොහොත.. ...
08/06/2025

වාර්ෂික කලාප ක්‍රීඩා උත්සවයේදී ත්‍රී/ පදවි- ජයන්ති මහා විද්‍යාලය විසින් පළමුවන ස්ථානය දිනාගත් මොහොත.. 😍😍
23. 05.2025

අපගේ උණුසුම් සුභ පැතුම්...
09/01/2025

අපගේ උණුසුම් සුභ පැතුම්...

Address

Padavi-Sripura
Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when T/TN/ Padavi - Jayanthi M.V. Padavi-Sripura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to T/TN/ Padavi - Jayanthi M.V. Padavi-Sripura:

Share

Category