NPP කන්තලේ

NPP කන්තලේ ජාතික ජන බලවේගය දිනවමු �

28/08/2026

දළදා පෙරහැර නිසා වැලපෙන බයියෝ දැක්කද...

ඒකාලේ වගේ බේබිලට දැන් සෙල්ලම් දාන්න බැරි නිසා ඉරිසියයි #දරාගන්නබෑ ඉතින් අඬනව...

28/08/2026

සරෝජා වෙත ආදරෙන්....
සෑබෑවුන හීනයක් - ලස්සන ජීවිතයක්❤️

சரோஜாவிற்கு அன்புடன்...
நனவான ஒரு கனவு - அழகான ஒரு வாழ்க்கை...

28/08/2026

ඔබ අපේම
ශ්‍රී ලාංකික ජන කොට්ඨාසයක් !

ශ්‍රී ලංකාවේ කොරල්පර සංරක්ෂණය සහ ප්‍රතිස්ථාපනයට නව මුහුණුවරක්-නිලාවේලි දී කොරල් සංරක්ෂණ හා විද්‍යාගාරයක්-ශ්‍රී ලංකාවේ වෙ...
28/08/2026

ශ්‍රී ලංකාවේ කොරල්පර සංරක්ෂණය සහ ප්‍රතිස්ථාපනයට නව මුහුණුවරක්
-නිලාවේලි දී කොරල් සංරක්ෂණ හා විද්‍යාගාරයක්-

ශ්‍රී ලංකාවේ වෙරළබඩ හා සාගර පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ත්‍රිකුණාමලය, නිලාවේලි ප්‍රදේශයේ ස්ථාපිත කරමින් පවතින සුවිශේෂී කොරල් සංරක්ෂණ මධ්‍යස්ථානය සහ විද්‍යාගාර පරිශ්‍රය පෙරේදා (25) දින නිරීක්ෂණය කෙරුණා.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොරල් විශේෂ 245 අතුරින් දුර්ලභ ගණයේ පවතින බ්ලැක් කොරල් (Black Coral) සහ රෙඩ් කොරල් (Red Coral) වැනි විශේෂ සංරක්ෂණය කිරීම මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණයි. එම දුර්ලභ ගණයේ කොරල් විශේෂ මෙහිදී සංරක්ෂණය කිරීමට සහ කෘතිමව වගා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර, දැනටමත් එය සාර්ථකව ප්‍රතිඵල අත්කරගෙන තිබේ.

සාගරයේ පවතින ස්වභාවික උෂ්ණත්වය සහ පාරිසරික තත්ත්වයන් කෘතිමව විද්‍යාගාර තුළ ප්‍රතිනිර්මාණය කරමින් කොරල් වගා කිරීම හා නැවත මුහුදු පත්ලේ රෝපණය කිරීම මෙහි මූලික කටයුතු වන අතර, මෙවසරේ සැප්තැම්බර් මස අවසන් වන විට මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.
ඉදිරියේදී මෙය විශ්වවිද්‍යාල සිසුන්, පර්යේෂකයන් මෙන්ම මහජනතාව සඳහා කොරල් කෞතුකාගාරයක් හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස විවෘත වීමට නියමිත අතර, මේ හරහා කොරල් සම්බන්ධ පර්යේෂණ කටයුතු පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය රජයේ තිරසාර පාරිසරික ප්‍රතිපත්තිය බිම් මට්ටමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමක ප්‍රතිඵලයක් වන අතර දේශගුණික විපර්යාස හමුවේ රටේ සංවේදී සාගර ජෛව විවිධත්වය සුරැකීම, සාගර සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම සහ අනාගත පරපුර උදෙසා ස්වභාවික පරිසර පද්ධති සුරක්ෂිත කිරීම වෙනුවෙන් වූ මෙවැනි සුවිශේෂී පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘති රැසක් දිවයින පුරා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. .......................
இலங்கையில் பவளப்பாறைகளைப் பாதுகாப்பதற்கும் மீட்டெடுப்பதற்கும் ஒரு புதிய முகம்
-நிலாவெலியில் பவளப் பாதுகாப்பு மற்றும் ஆய்வகம்-

இலங்கையின் கடலோர மற்றும் கடல் சூழலமைப்பைப் பாதுகாப்பதற்கான தேசியத் திட்டத்தின் கீழ் திருகோணமலை, நிலாவெலியில் நிறுவப்பட்டு வரும் தனித்துவமான பவளப் பாதுகாப்பு மையம் மற்றும் ஆய்வக வளாகம் முந்தாநாள் (25) ஆய்வு செய்யப்பட்டது.

இலங்கையின் கிழக்குக் கடற்கரையில் அடையாளம் காணப்பட்ட 245 பவள இனங்களில், கருங்கற்கள் மற்றும் செங்கற்கள் போன்ற அரிய இனங்களைப் பாதுகாப்பதே இந்த மையத்தின் முக்கிய நோக்கமாகும். இந்த அரிய பவள இனங்களைப் பாதுகாக்கவும், செயற்கையாக வளர்க்கவும் தேவையான நடவடிக்கைகள் எடுக்கப்பட்டு, அது ஏற்கெனவே வெற்றிகரமான முடிவுகளை எட்டியுள்ளது.

ஆய்வகங்களில் கடலின் இயற்கையான வெப்பநிலை மற்றும் சுற்றுச்சூழல் நிலைமைகளைச் செயற்கையாக மீண்டும் உருவாக்கி, பவளங்களை வளர்த்து அவற்றை மீண்டும் கடற்பரப்பில் நடுவது இங்குள்ள முதன்மைச் செயல்பாடுகளாகும். இதன் கட்டுமானப் பணிகள் இவ்வாண்டு செப்டம்பர் மாத இறுதிக்குள் நிறைவடையும் எனத் திட்டமிடப்பட்டுள்ளது.

எதிர்காலத்தில், இது பல்கலைக்கழக மாணவர்கள், ஆராய்ச்சியாளர்கள் மற்றும் பொதுமக்களுக்கான பவள அருங்காட்சியகம் மற்றும் ஆராய்ச்சி மையமாகத் திறக்கப்பட உள்ளது. இதன் மூலம் பவளம் தொடர்பான ஆராய்ச்சி நடவடிக்கைகள் விரிவுபடுத்தப்படும் என எதிர்பார்க்கப்படுகிறது.

அரசாங்கத்தின் நீடித்த சுற்றுச்சூழல் கொள்கையானது களத்தில் நடைமுறைப்படுத்தப்பட்டதன் விளைவே இந்தத் திட்டமாகும். மேலும், காலநிலை மாற்றத்தின் தாக்கத்திலிருந்து நாட்டின் உணர்திறன் மிக்க கடல்சார் பல்லுயிர்களைப் பாதுகாக்கவும், கடல் வளங்களை நீடித்த முறையில் நிர்வகிக்கவும், எதிர்கால சந்ததியினருக்காக இயற்கைச் சூழல் அமைப்புகளைப் பாதுகாக்கவும், இதுபோன்ற பல தனித்துவமான சுற்றுச்சூழல் பாதுகாப்புத் திட்டங்கள் எதிர்காலத்தில் தீவு முழுவதும் செயல்படுத்தத் திட்டமிடப்பட்டுள்ளன....................

A New Chapter in Sri Lanka's Coral Reef Conservation and Restoration:
A Coral Conservation and Research Laboratory Established in Nilaveli

Under the national initiative to protect Sri Lanka’s coastal and marine ecosystems, the exceptional Coral Conservation Centre and Laboratory complex currently being established in Nilaveli, Trincomalee, was formally inspected on August 25.

Out of the 245 coral species identified along Sri Lanka’s eastern coastline, the primary focus of this facility is the conservation of highly rare species, including Black Coral and Red Coral. Necessary measures have been taken to conserve and artificially propagate these rare varieties, yielding successful outcomes already.
The core operations of the centre involve artificially replicating natural marine temperatures and environmental conditions within the laboratory to cultivate corals, which are subsequently outplanted onto the seabed. Construction is scheduled for completion by the end of September this year. In the future, this facility will open to university students, researchers, and the general public as a Coral Museum and Research Centre, aiming to expand scientific marine research.

This project demonstrates the practical, on-the-ground ex*****on of the government’s sustainable environmental policy. To safeguard vulnerable marine biodiversity against climate change, ensure the sustainable management of oceanic resources, and preserve natural ecosystems for future generations, several similar conservation initiatives are planned for rollout across the island.

❤️
27/08/2026

❤️

27/08/2026
27/08/2026

කට් කට්

27/08/2026

මොන්ටි සොරි පවුල

Address

Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when NPP කන්තලේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share