Anuradha Yahampath - අනුරාධා යහම්පත්

Anuradha Yahampath - අනුරාධා යහම්පත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවර, ව්‍යවසායිකා අනුරාධා යහම්පත්

24/08/2026
සලේ වෙනුවෙන් ජාතික සංවිධාන එකමුතුව විසින් අද පැවැත්වූ සංවාද මණ්ඩපය...    #අනුරාධායහම්පත්  #සලෙටයුක්තිය
23/08/2026

සලේ වෙනුවෙන් ජාතික සංවිධාන එකමුතුව විසින් අද පැවැත්වූ සංවාද මණ්ඩපය...

#අනුරාධායහම්පත් #සලෙටයුක්තිය

23/08/2026

සලේ වෙනුවෙන් ජාතික සංවිධාන එකමුතුව විසින් අද පැවැත්වූ සංවාද මණ්ඩපය...

#අනුරාධායහම්පත්

ලාංකේය ගීත කලාවේ යශෝරාවය - විශාරද නන්දා මාලනියන්ගේ අභාවය අසා අතිශය සංවේගයට පත්වුණෙමි.මෙරට සංගීතයේ නොමියෙන ලකුණක් තැබූ නන...
21/08/2026

ලාංකේය ගීත කලාවේ යශෝරාවය - විශාරද නන්දා මාලනියන්ගේ අභාවය අසා අතිශය සංවේගයට පත්වුණෙමි.

මෙරට සංගීතයේ නොමියෙන ලකුණක් තැබූ නන්දා මාලනි මහත්මිය, ලාංකේය සමාජයේ ගායිකාවකට එහා ගිය සංස්කෘතිමය සලකුණක් විය.

නන්දා මාලනියන් යනු මෙරට සභ්‍යත්වයේ සහ සංස්කෘතියේ හඬ විය. ඇයගේ වියෝවෙන් ලාංකේය ගීත කලාවේ ගොඩනැගෙන රික්තකය කිසිදිනෙක සම්පූර්ණ නොවනු ඇත.

ජාතියෙන් සමුගෙන යන ඇයට උතුම් නිර්වාන සුවය ප්‍රාර්ථනා කරමි.

ජනපතිවරයාගේ නියෝගය මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අගෝස්තු 28 දක්වා දින 180ක් රඳවා ගැනීමට ලක්ව සිටින සුරේෂ් සලේ මහතා ...
20/08/2026

ජනපතිවරයාගේ නියෝගය මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අගෝස්තු 28 දක්වා දින 180ක් රඳවා ගැනීමට ලක්ව සිටින සුරේෂ් සලේ මහතා එදින නිදහස් කරන ලෙස ඉල්ලමින් අද කොළඹ දී පැවති සම්මන්ත්‍රණය සඳහා සහභාගී වුවාය.

#අනුරාධායහම්පත්

20/08/2026

ජනපතිවරයාගේ නියෝගය මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අගෝස්තු 28 දක්වා දින 180ක් රඳවා ගැනීමට ලක්ව සිටින සුරේෂ් සලේ මහතා එදින නිදහස් කරන ලෙස ඉල්ලමින් අද කොළඹ දී පැවති සම්මන්ත්‍රණය..

1848 දෙවන නිදහස් සටනේ පුරෝගාමී ජාතික වීරවරයකු වන වීර පුරන් අප්පු මොරටු පුත්‍රයාගේ 178 වන ගුණ සැමරුමට අද 8 දින සහභාගී වූ ...
08/08/2026

1848 දෙවන නිදහස් සටනේ පුරෝගාමී ජාතික වීරවරයකු වන වීර පුරන් අප්පු මොරටු පුත්‍රයාගේ 178 වන ගුණ සැමරුමට අද 8 දින සහභාගී වූ අතර පූජ්‍ය අගලකඩ සිරි සුමන ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, මොරටුව ප්‍රාදේශීය ලේකම්, මොරටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයින් හා වීර පුරන් අප්පුගේ ඥාති පුත්‍රයකුද, අභිමානවත් මොරටු පුරවරයේ වීර පුරන් අප්පුගේ ගම් ප්‍රදේශය වන මොරටුව උයන ප්‍රදේශවාසීන්ද මෙම ගුණානුස්මරණයට සහභාගී විය. මෙම වැඩසටහන සංවිධානය කළ හා මා හට ආරාධනා කළ "වීර පුරන් අප්පු පරපුර" සංවිධායක මණ්ඩලයට ස්තූතිවන්ත වෙමි.

#වීරපුරන්අප්පු

ඇසළ පොහොය නිමිතිකොට ගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ පරකඩුව, පොහොරබාව, ගල්ගොඩේ පුරාණ විහාරස්ථ දායක තරුණ එකමුතු සමිතිය විසින් ස...
31/07/2026

ඇසළ පොහොය නිමිතිකොට ගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ පරකඩුව, පොහොරබාව, ගල්ගොඩේ පුරාණ විහාරස්ථ දායක තරුණ එකමුතු සමිතිය විසින් සංවිධානය කරන ලද "සිරි සදහම් ඇසළ කලාපය" සඳහා සහභාගී විය.

තොරණ, පහන් කූඩු, මිහින්තලා අනුරුව ඇතුළු අංග රාශියකින් සමන්විතව ගම්වාසීන්ගේද සහභාගීත්වයෙන් පැවති සිරි සදහම් ඇසළ කලාපය ඉතා ආකර්ෂණීයව සංවිධානය කොට තිබුණි.

බෞද්ධ සංස්කෘතිය පෝෂණය කරමින් ඉදිරියටත් මෙවන් කටයුතු සිදුකරන්නට වැඩසටහන සංවිධානය කළ තරුණයින්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි.

Address

Governor Secretariat/Eastern Province, Lower Road, Orr's Hill
Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when Anuradha Yahampath - අනුරාධා යහම්පත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Anuradha Yahampath - අනුරාධා යහම්පත්:

Shortcuts

Share