Padavi Sripura Pradeshiya Sabhawa

Padavi Sripura Pradeshiya Sabhawa Padavi Sripura Pradeshiya Sabha Official Page

02/01/2026

පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක, ජයන්තිවැව ජල යෝජනා ක්‍රමයේ පවිත්‍රතා කටයුතු හේතුවෙන් 2026.01.03, 04 හා 05 යන දිනයන් හීදී උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා ජල සැපයුම් අඩාල විය හැකිය. මේ පිළිබඳව පාරිභෝගික ඔබට සිදුවන අපහසුතාවයට අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.

ආපදා තත්වය අතරතුර හදිසි සහන සේවා කටයුතු සිදුකරමින්..
08/12/2025

ආපදා තත්වය අතරතුර හදිසි සහන සේවා කටයුතු සිදුකරමින්..

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි සිදු වීමට පෙර සමන්පුර ප්‍රදේශයේ මී ඔය අමුණ ප්‍රදේශයේ සුද්ධ පවිත්‍ර සිදුකිරීම
08/12/2025

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි සිදු වීමට පෙර සමන්පුර ප්‍රදේශයේ මී ඔය අමුණ ප්‍රදේශයේ සුද්ධ පවිත්‍ර සිදුකිරීම

සමස්ත දිවයිනටම බලපෑ දිට්වා සුළි කුණාටුව අතරතුර හදසි සහන සේවා කටයුතු
08/12/2025

සමස්ත දිවයිනටම බලපෑ දිට්වා සුළි කුණාටුව අතරතුර හදසි සහන සේවා කටයුතු

ආහදා තත්වයෙන් හානි වූ ශ්‍රීපුර - ගැමුණුපුර මාර්ගය අලුත්වැඩියා කරමින්..
08/12/2025

ආහදා තත්වයෙන් හානි වූ ශ්‍රීපුර - ගැමුණුපුර මාර්ගය අලුත්වැඩියා කරමින්..

ආපදා තත්වයෙන් හානි වූ ශ්‍රීපුර - කාවන්තිස්සපුර මාර්ගය නැවත සකසමින්
08/12/2025

ආපදා තත්වයෙන් හානි වූ ශ්‍රීපුර - කාවන්තිස්සපුර මාර්ගය නැවත සකසමින්

පැවැති අයහපත් කාලගුණය අතරතුර හදිසි සහන සේවා සදහා සහභාගී වෙමින්
08/12/2025

පැවැති අයහපත් කාලගුණය අතරතුර හදිසි සහන සේවා සදහා සහභාගී වෙමින්

"පුනරුදයේ පුරවර" පළාත් පාලන සතිය නිමිත්තෙන් 2025.09.15 දින 21 දින දක්වා පදවිය ශ්‍රීපුර ප්‍රාදේශීය සභාව මගින් පහත සදහන් ම...
12/09/2025

"පුනරුදයේ පුරවර" පළාත් පාලන සතිය නිමිත්තෙන් 2025.09.15 දින 21 දින දක්වා පදවිය ශ්‍රීපුර ප්‍රාදේශීය සභාව මගින් පහත සදහන් මාතෘකා වලට අදාලව වැඩසටහන් 07ක් සංවිධානය කර ඇත.

ජාතික පරිසර සතියට සමගාමීව පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් ශ්‍රමදාන ව්‍යාපෘතියක් හා පැළ සිටුවීමේ ව්‍යාපෘතියක්...
07/06/2025

ජාතික පරිසර සතියට සමගාමීව පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් ශ්‍රමදාන ව්‍යාපෘතියක් හා පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් 2025.06.04 දින පදවි ශ්‍රීපුර හා පලුගස්වංගුව නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විනි. පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කාර් යාලය, සිවිල් ආරක්ෂක බළකාය, ශ්‍රී ලංකා යුධ හමුදාව හා ප්‍රදේශයේ සියලුම රාජ්‍ය ආයතන මේ සඳහා දායකත්වය ලබාදුන් අතර සහය ලබාදුන් සියලු දෙනාට පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය සභාවේ විශේෂ ස්තූතිය පිරිනමමි.

16/05/2025

පදවි ශ්‍රීපුර ප්‍රාදේශිය සභාවට අයත් ගැමුණුපුර ජල පොම්පාගාරයේ ජල මෝටරය අක්‍රිය වීම හේතුවෙන් එම ප්‍රදේශයට තාවකාලිකව ජල සැපයුම විසන්ධි විය හැකි බව කාරුණීකව දැනුවත් කරමු.

Address

Trincomalee
50587

Alerts

Be the first to know and let us send you an email when Padavi Sripura Pradeshiya Sabhawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share