Laxman wijethunga

Laxman wijethunga Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Laxman wijethunga, Social service, Trincomalee.

31/01/2026
24/04/2024
ස‌‌‌ඳගිරි සෑයේ අපේ හාමුදුරුවෝ🙏🙏🙏පොඩ් හාමුදුරුවෝ මට හදුනලා දෙන්නෙ දොළුව ප්‍රදේශිය ලේකම් ව සිටි බංඩාර සර්.ඒ මා සේවය කල ගම්...
28/02/2024

ස‌‌‌ඳගිරි සෑයේ අපේ හාමුදුරුවෝ🙏🙏🙏
පොඩ් හාමුදුරුවෝ මට හදුනලා දෙන්නෙ දොළුව ප්‍රදේශිය ලේකම් ව සිටි බංඩාර සර්.ඒ මා සේවය කල ගම්පල ප්‍රදේශයේ ආයතනයක ධර්ම දේශනාව කට සම්බන්ධ කර ගැනීමට මා වටිටාරන් තැන්න උන් වහන්සේ වැඩ සිටි විහාරයට ගොස් උන් වහන්සේට ධර්ම දේශනාව ට ආරධනා කරා .උන්වහන්සේ එදා පිරි කර වශයෙන් ඉල්ලා සිටියේ පොතක් පැන්සලක්. ඒ නැති බැරි ළමයින්ට දෙන්න.
කවදාත් උන් වහන්සේට තමාගේ වාසියට කිසිම දෙයක් නොකරපු සුන්දර නිහතමානී භික්ෂූන් වහන්සේ නමක්. මඩ ගහන අයට ඉක්මනින් සත්‍ය අවබෝධය වේවා 🙏🙏🙏

නමෝ බුද්ධාය🙏🏻🌼🙏🏻උතුම් තෙරුවන් සරණයි🙏🏻🌼🙏🏻  සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! නමෝ...
15/02/2024

නමෝ බුද්ධාය🙏🏻🌼🙏🏻
උතුම් තෙරුවන් සරණයි🙏🏻🌼🙏🏻
සියලු සත්වයෝ
නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා!
සුවපත් වෙත්වා!
දුකින් මිදෙත්වා!
නමෝ බුද්ධාය🙏🏻🌼🙏🏻

මේ පිංතූර වල තියෙන නිවස අයිති කෙනා වකුගඩු රෝගියෙක්.කැලේ සැතපුම් 8 පමන ගිහින් කොතල භිඹුටු කපාන ඇවිත් ඒව විකුණලා ජිවත් වෙන...
14/02/2024

මේ පිංතූර වල තියෙන නිවස අයිති කෙනා වකුගඩු රෝගියෙක්.කැලේ සැතපුම් 8 පමන ගිහින් කොතල භිඹුටු කපාන ඇවිත් ඒව විකුණලා ජිවත් වෙනවා.ඉන්න ගේ හුඹස් බැදල.ගැනු ලමයි 2 පොඩි පිරිමි ළමයෙක් ඉන්නවා.
මෙයාලට මීගමුව කෙනෙක් ගෙයක් හදල දෙන්න පොරොන්දු වෙලා ඒක බාගෙට කරන් යන කොට ඒ කෙනා කටුවපිටිය බොමිබෙදි මැරිල..එම නිවසේ ඉතිරි වැඩ ටික කරගන්න පුළුවන් අයෙක් සිටීනම් උදවු කරන්න🙏🙏🙏

ප්‍රියන්ත රණසිංහ
නො 273
සිංහ ගම
අලුත් ඔය
හිඟුරක්ගොඩ
0774248377(ත්‍රිකුණාමලය නුවර පාරෙ)

Address

Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when Laxman wijethunga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category