30/07/2026
බිහිරි පුද්ගලයන්ගේ පවුල් ජීවිතය සුරක්ෂිත කිරීමේ අරමුණින් පවත්වන "Happy Family " වැඩසටහන 2026-08-02 දින පෙ.ව 9.30 ට කුරුණෑගල ශාන්ත ආනා පල්ලිය ඉදිරිපිට JOSEPH VAZ මධ්‍යස්ථානයේ පැවත් වේ...
එමෙන්ම රැකියා විරහිත බිහිරි පුද්ගලයන් රැකියා ගත කිරීමටද අප සූදානම් ... ඔබ රැකියා විරහිතව සිටින බිහිරි පුද්ගලයකු නම් නැතහොත් ඔබ දන්නා එවැනි පුද්ගලයන සිටී නම්, මෙදින අප වෙත
යොමු කරන්න...
තවද රියදුරු බලපත්‍රය අපේක්ෂා කරන බිහිරි පුද්ගලයකු නම් එදින පැමිණ සංගමයේ කාර්ය මණ්ඩලය හමුවී තොරතුරු ලබාගන්න.....
ස්ථානය - ශාන්ත ආනා පල්ලිය ඉදිරිපිට JOSEPH VAZ මධ්‍යස්ථානය
📢 Happy Family Programme – 2026
With the aim of strengthening and safeguarding the family lives of Deaf individuals, our "Happy Family" Programme will be held on 2 August 2026 at 9:30 a.m. in Kurunegala.
We are also ready to support unemployed Deaf individuals in finding employment. If you are an unemployed Deaf person, or if you know someone who is, please encourage them to attend this programme and connect with us.
In addition, if you are a Deaf individual who wishes to obtain a driving licence, this is a great opportunity to meet our association's staff and receive the necessary information and guidance.
📅 Date: 2 August 2026
🕘 Time: 9:30 a.m.
📍 Venue: Kurunegala
We warmly invite all interested Deaf individuals to join us. Please share this post so it reaches those who may benefit.If you'd like,